
ow point taken ...එක හරි නැනෙ..එයාලා පර්සනලි කියන්න උත්සාහ කරන දෙ අපි පබ්ලික් දාන එක හොද නැ........![]()


ow point taken ...
samahara welawata they say the truth![]()



එකනෙ..විසෙසයෙන් ම රෙප් කපලා දාන මැසෙජ්..එයාලට එක එලිපිට කියන්න කොන්දක් නැති නිසා නෙ එම නමක් ගමක් නැතුව හැංගිලා කියන්නෙ..ඉතින් අපි එවා එලිපිට දාලා එයාලා අපහසුතාවට පත් කරන එක වැරදි...
මාත් ඉස්සර ම...එයාලා රෙප් කපලා දාන මැසෙජ් ඔපන් පොස්ට් දාලා රිප්ලයි කරලා තියෙනවා..එත් එක වැරදි..පෞ නෙ..එයාලගෙ දුර්වලකම් වලට අපි හිනාවෙන එක වැරදි..
මට දුකයි එයාලා ගැන..කකුල් දෙකටම කලිසම් ඇන්දට පිරිමි වෙන්න බැ නෙ...![]()




ඒ නිසා මේවා දැකලා 
මෙහෙමයි සාරා... ඉස්සර මාත් මේකේ පැල් බැඳගෙන රට
හැදුවා.. සමාජ සාර ධර්ම කතා කරා.. ඒ 10 Years කළින්..
දැන් නම් එන්නෙම මට කරන්න දෙයක් නැති උනාම කම්මැලි
කමට කාලේ කන්නම විතරයි..
නිකම්ම නිකන් චැට් රූම් එහෙකට දෙන තැන විතරයි දැන් EK
එකට දෙන්නේ...
--------------------------------------------------------------------------------------
ඔය රෙප් කැපිල්ල නම් ගොඩක්ම දෙනෙක් කරන්නේ අනික්
මනුස්සයව අවුස්සන්න , කේන්ති ගියාම ඒක බලලා සතුටු වෙන්න..
පට්ටම අසභ්‍ය වචන දැම්මත් ඒ සේරම කරන්නේ අනික් කෙනා
කේන්ති ගස්සලා ආතල් එකක් ගන්න...ඒ නිසා මේවා දැකලා
අපි හිනා වෙලා හිටියම හරි...![]()