ඔබට ලැබෙන නිර්නාමික Rep සදහා පිළිතුරු දෙන්න

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    එක හරි නැනෙ..:eek:
    ai
    6.gif
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ow point taken ...:)
    samahara welawata they say the truth :sorry:

    එකනෙ..විසෙසයෙන් ම රෙප් කපලා දාන මැසෙජ්..එයාලට එක එලිපිට කියන්න කොන්දක් නැති නිසා නෙ එම නමක් ගමක් නැතුව හැංගිලා කියන්නෙ..ඉතින් අපි එවා එලිපිට දාලා එයාලා අපහසුතාවට පත් කරන එක වැරදි...
    මාත් ඉස්සර ම...එයාලා රෙප් කපලා දාන මැසෙජ් ඔපන් පොස්ට් දාලා රිප්ලයි කරලා තියෙනවා..එත් එක වැරදි..පෞ නෙ..එයාලගෙ දුර්වලකම් වලට අපි හිනාවෙන එක වැරදි..:sorry:
    මට දුකයි එයාලා ගැන..කකුල් දෙකටම කලිසම් ඇන්දට පිරිමි වෙන්න බැ නෙ...:sorry::sorry:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    එකනෙ..විසෙසයෙන් ම රෙප් කපලා දාන මැසෙජ්..එයාලට එක එලිපිට කියන්න කොන්දක් නැති නිසා නෙ එම නමක් ගමක් නැතුව හැංගිලා කියන්නෙ..ඉතින් අපි එවා එලිපිට දාලා එයාලා අපහසුතාවට පත් කරන එක වැරදි...
    මාත් ඉස්සර ම...එයාලා රෙප් කපලා දාන මැසෙජ් ඔපන් පොස්ට් දාලා රිප්ලයි කරලා තියෙනවා..එත් එක වැරදි..පෞ නෙ..එයාලගෙ දුර්වලකම් වලට අපි හිනාවෙන එක වැරදි..:sorry:
    මට දුකයි එයාලා ගැන..කකුල් දෙකටම කලිසම් ඇන්දට පිරිමි වෙන්න බැ නෙ...:sorry::sorry:

    මෙහෙමයි සාරා... ඉස්සර මාත් මේකේ පැල් බැඳගෙන රට
    හැදුවා.. සමාජ සාර ධර්ම කතා කරා.. ඒ 10 Years කළින්..:sorry:

    දැන් නම් එන්නෙම මට කරන්න දෙයක් නැති උනාම කම්මැලි
    කමට කාලේ කන්නම විතරයි.. :cool:

    නිකම්ම නිකන් චැට් රූම් එහෙකට දෙන තැන විතරයි දැන් EK
    එකට දෙන්නේ... :eek:
    --------------------------------------------------------------------------------------
    ඔය රෙප් කැපිල්ල නම් ගොඩක්ම දෙනෙක් කරන්නේ අනික්
    මනුස්සයව අවුස්සන්න , කේන්ති ගියාම ඒක බලලා සතුටු වෙන්න..:)

    පට්ටම අසභ්‍ය වචන දැම්මත් ඒ සේරම කරන්නේ අනික් කෙනා
    කේන්ති ගස්සලා ආතල් එකක් ගන්න...:eek: ඒ නිසා මේවා දැකලා
    අපි හිනා වෙලා හිටියම හරි... :cool:
     
    ඔව් අනෙ...මට තෙරෙනවා.මම විහිලුවට කිවිවෙ..මම් නම් දැන් එවට රිප්ලයි දෙන්නෙම නැ..ඔය හැංගිලා විකාර කියලා කපන්නෙ අපි එලිපිට එක දාලා අපි කියන එක අහගන්න නෙ..ඉතින් මම නම් දැන් කෙය කරන්නෙ ම නැ...කොටින්ම කියන්නෙත් නැ මයිනස් හම්බවෙලා කියල වත්..