ඔබට සතුටුද දැන්! කොහොමද අද බස් වර්ජනේ

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔබට සතුටුද දැන්! කොහොමද අද බස් වර්ජනේ

    දැන් ඉතින් ලංගමේ බස් 6000 දුවන්න පටන් අරන්ද බන් :angry:

    f7d3b40ebc.png
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අද රෑ සිට බස් නෑ..දුම්රිය නෑ.. – උත්තරත් නෑ

    රථ වාහන වැරදි 7 ක් සදහා වන දඩ මුදල රුපියල් විසි පන්දහසක් දක්වා වැඩි කිරීමට එරෙහිව පෞද්ගලික බස් සංගම් 34 ක් ඒකාබද්ධව සිදුකරන වැඩ වර්ජනය අද මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කෙරෙනවා.

    අන්තර් පළාත් පෞද්ගලික බස්‌ සංගමය, සමස්‌ත ලංකා බස්‌ හිමියන්ගේ සමිති සම්මේලනය, දකුණු පළාත් බස්‌ හිමි සංගමය ඇතුළු බස්‌ සමාගම් මෙම වර්ජනයට දායක වන බව අන්තර් පළාත් පෞද්ගලික බස්‌ සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා සඳහන් කළා.

    එමෙන්ම සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනයේ සාමාජික අංජන ප්‍රියන්ජිත් සඳහන් කළේ අන්තර් පළාත් ත්‍රීරෝද රථ හිමිකරුවන්ගේ සංගමය සහ පාසල් වෑන් රථ රියදුරන්ගේ සංගමයද මෙම වර්ජනයට එක්වන බවයි.

    ප්‍රවාහන ඇමැතිවරයා බස්‌ කර්මාන්තකරුවන් ගැන සිතා යම් ප්‍රකාශයක්‌ නොකළහොත් වර්ජනයකට යන බව අවධාරණය කරන ලංකා පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විඡේරත්න ප්‍රවාහන ඇමැතිවරයා පෞද්ගලික බස්‌කරුවන්ව වර්ජනයකට තල්ලු කරන බවටද චෝදනා එල්ල කරනවා.

    මේ අතර දුම්රිය වෘත්තීය සමිති 50 ක පමණ සේවකයන් ද අද (01 ) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක්‌ ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

    දුම්රිය ඉඩම් පෞද්ගලික අංශයට පැවරීම, අවිධිමත් සේවක බඳවා ගැනීම, දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක්‌ බවට පත්කිරීම, විශ්‍රාම වැටුප අහෝසිය යන කාරණාවලට එරෙහිව වර්ජනය ක්‍රියාත්මක කරන බවයි වෘත්තීය සමිති සඳහන් කළේ.

    ඒ සම්බන්ධව දුම්රිය සාමාන්‍යාධිකාරී බී. ඒ. සී. ආරියරත්න මහතා සමඟ පෙරේදා (29 ) එම වෘත්තීය සමිති විශේෂ සාකච්ඡාවක්‌ පැවැත්වුවද එය කිසිදු එකඟතාවකින් තොරව අවසන් වී තිබෙනවා.

    නෙත් නිව්ස්

    හෙට ඉතින් මෙහෙම තමා කට්ටයට යන්න වෙන්නේ :baffled::sorry:

    164759_orig.jpg
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    හැමදාමත් වර්ජන වර්ජන, ඔය කව්රු වර්ජනය කලත් අපි කවදාවත් ඔය වර්ජනය කරන උන්ව වර්ජනය කරන්නේ නැහැනෙ, එහෙම කලානම් ඔය වර්ජනය කරන උන් එච්චර දඟලන්නේ නැහැ,

    වර්ජනය සාධාරණ නම් වර්ජන කලාට කලාට කමක් නැහැ, එත් අසාධාරණ විදියට වර්ජන කරනවා නම්, මේ රටේ මිනිස්සු හැටියට අපිත් අසාධාරණ විදියට වර්ජනය කරන්න උන්ව වර්ජනය කරන්න ඕනේ.

    මම එහෙම කිව්වා කියලා අපිට හැම දෙයක්ම වර්ජනය කරන්න බැහැ, එත් අපිට පුළුවන් දේවල් අපිත් වර්ජනය කරන්න ඕනේ, උදාහරණයක් විදියට පුද්ගලික බස්, උන්ට හිතුනු හිතුනු වෙලාවට වර්ජනය කරනවා කිසිම සාධාරණ හේතුවක් නැතුව, ඉතින් අපිට බැරි ඇයි සතියක් දෙකක් උන්ව වරජනය කරන්න, කවදාවත් අපි එහෙම කරලා තියෙනවද ? කරලා තියෙනවා තියා කරන්නවත් හිතලා තියෙනවද ? අපි සතියක් උන්ව වරජනය කලොත් උන්ට මොකද වෙන්නේ, උන් දුවන්නේ අපෙන් හම්බ වෙන සල්ලි වලින්, ඒ සල්ලි උන්ට නැති උනොත් උන් කොහොමද ෆිනැස් ගෙවන්නේ සේවකයන්ගේ පඩි නඩි ගෙවන්නේ, උන්ගේ දරු පවුල් පොෂණය කරන්නේ, අපි කවදාවත් ඒ ගැන හිතලා තියෙනවද ? උන් අපෙන්ම කාලා අපිටම අරිනකන් අපි බලාගෙන ඉන්නවා.

    ඒ නිසා දැන්වත් හිතට ගන්න අසාධාරණව වර්ජනය කරන අයව අපිත් පුළු පුළුවන් විදියට වර්ජනය කරන්න. ඒක තමයි අපිට උන්ට දෙන්න පුළුවන් හොදම දඩුවම.

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    බලපන් උන්ට ඕන දවසට ගාස්තු වැඩි කරන්න ස්ට්‍රයික් කරනව .පර්මිට් දෙන්නෙ නෑ කියල ස්ට්‍රයික් කරනව .CTB වැඩියි කියල ස්ට්‍රයික් කරනව .දැන් අපට මිනී මරන්න දීපියව් කියල ස්ට්‍රයික් කරනව වේස බල්ලො
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    බලපන් උන්ට ඕන දවසට ගාස්තු වැඩි කරන්න ස්ට්‍රයික් කරනව .පර්මිට් දෙන්නෙ නෑ කියල ස්ට්‍රයික් කරනව .CTB වැඩියි කියල ස්ට්‍රයික් කරනව .දැන් අපට මිනී මරන්න දීපියව් කියල ස්ට්‍රයික් කරනව වේස බල්ලො

    එකනේ බන් කියන්නේ, ඇයි අපිට බැරි උන්ව ස්ට්‍රයික් කරන්න, අපි එහෙම කලා නම් ඔය යක්කුන්ට වැලේ වැල් නැති වෙනවා කියන එක අපේ යක්කුන්ට තෙරෙන්නේ නැහැ බන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ලගම බස් 6000 මදි බන්, ඔවගෙන් බාගෙට බාගයක් ලදරන්, කෝච්චියි පුද්ගලික බසුයි දෙකම නැති උනොත් මුලු රටම හිටිනව ආයෙ දෙකක් නැ.
     
    හැමදාමත් වර්ජන වර්ජන, ඔය කව්රු වර්ජනය කලත් අපි කවදාවත් ඔය වර්ජනය කරන උන්ව වර්ජනය කරන්නේ නැහැනෙ, එහෙම කලානම් ඔය වර්ජනය කරන උන් එච්චර දඟලන්නේ නැහැ,

    වර්ජනය සාධාරණ නම් වර්ජන කලාට කලාට කමක් නැහැ, එත් අසාධාරණ විදියට වර්ජන කරනවා නම්, මේ රටේ මිනිස්සු හැටියට අපිත් අසාධාරණ විදියට වර්ජනය කරන්න උන්ව වර්ජනය කරන්න ඕනේ.

    මම එහෙම කිව්වා කියලා අපිට හැම දෙයක්ම වර්ජනය කරන්න බැහැ, එත් අපිට පුළුවන් දේවල් අපිත් වර්ජනය කරන්න ඕනේ, උදාහරණයක් විදියට පුද්ගලික බස්, උන්ට හිතුනු හිතුනු වෙලාවට වර්ජනය කරනවා කිසිම සාධාරණ හේතුවක් නැතුව, ඉතින් අපිට බැරි ඇයි සතියක් දෙකක් උන්ව වරජනය කරන්න, කවදාවත් අපි එහෙම කරලා තියෙනවද ? කරලා තියෙනවා තියා කරන්නවත් හිතලා තියෙනවද ? අපි සතියක් උන්ව වරජනය කලොත් උන්ට මොකද වෙන්නේ, උන් දුවන්නේ අපෙන් හම්බ වෙන සල්ලි වලින්, ඒ සල්ලි උන්ට නැති උනොත් උන් කොහොමද ෆිනැස් ගෙවන්නේ සේවකයන්ගේ පඩි නඩි ගෙවන්නේ, උන්ගේ දරු පවුල් පොෂණය කරන්නේ, අපි කවදාවත් ඒ ගැන හිතලා තියෙනවද ? උන් අපෙන්ම කාලා අපිටම අරිනකන් අපි බලාගෙන ඉන්නවා.

    ඒ නිසා දැන්වත් හිතට ගන්න අසාධාරණව වර්ජනය කරන අයව අපිත් පුළු පුළුවන් විදියට වර්ජනය කරන්න. ඒක තමයි අපිට උන්ට දෙන්න පුළුවන් හොදම දඩුවම.

    :yes:
     
    අපි කොහොමද බන් බස් වර්ජනය කරන්නේ හරි වර්ජනය කරා කියමුකෝ කොහොමද අපි වෙලාවට වැඩට යන්නේ පයින්ද හරි පයින් කොහොමහරි ගියා කියමුකෝ වැඩ කරන තැනට යද්දී හවස් වෙයි එතකොට වැඩපලේ ඉන්න මිනිස්සුන්ට මොනවාද කියන්නේ බස් වර්ජනේ කරා පයින් ආවා කියලද :baffled:

    මොන ලබ්බක්ද දැන් ඉතින් හෙට කරන්නේ බස් නැ කොච්චි නැ රෙද්ද තමා :oo::rofl::eek::sorry:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    සොහොන;20976048 said:
    අපි කොහොමද බන් බස් වර්ජනය කරන්නේ හරි වර්ජනය කරා කියමුකෝ කොහොමද අපි වෙලාවට වැඩට යන්නේ පයින්ද හරි පයින් කොහොමහරි ගියා කියමුකෝ වැඩ කරන තැනට යද්දී හවස් වෙයි එතකොට වැඩපලේ ඉන්න මිනිස්සුන්ට මොනවාද කියන්නේ බස් වර්ජනේ කරා පයින් ආවා කියලද :baffled:

    මොන ලබ්බක්ද දැන් ඉතින් හෙට කරන්නේ බස් නැ කොච්චි නැ රෙද්ද තමා :oo::rofl::eek::sorry:

    weda karana unuth parakku wei.bayawenna epa.