ඔබට හොරෙන් ඔබේ නිවසේ සැගවී සිටින මාරයා

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,017
    153,077
    113
    michael scott ජනාධිපති කරගත්ත නම් මීට වඩා හොඳයි..
    දැන් ඉන්නේ Dwight Schrute වගේ පොරක්නේ. 🥴

    tumblr_inline_p53q3fD49E1sb7y64_500.gif
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    නෑ මං කිව්වෙ මේ රජය නාසා එකට වඩා සොයාගැනීම් කරනවා. මාර දස්සයො ඉන්නෙ
    ආණ්ඩුව විතරක් නම් බැරියැ බන්. කඩේ යන වහල්ලු ටිකනෙ වැඩියෙන් බුරන්නෙ.
     
    • Haha
    Reactions: iworld

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    ගෑස් වැඩිවීම ගැන මගේ සත පනහ..​

    ඇත්තටම සර් ගෑස් වැඩි කරේ සිංහලයා ගැන හිතලා. ඔය ගෑස් හදන්නේ අරාබි රටවල. උන් අන්තවාදි හම්බයෝ.ඒ ගෑස්වල වඳ ගෑස් එකක් කලවම් කරලා එවන්නේ. චන්න සර්ගේ බුජ්ජි අංශය පොඩි දත්ත විශ්ලේෂනයක් කරාම තේරුණ දෙයක් තමයි ගැෂ් පාවිච්චි කරන ගෑනුන්ගේ ගර්භාෂයේ පැලපිය නාලය ට හානි වෙනවලු.​

     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113

    ගෑස් වැඩිවීම ගැන මගේ සත පනහ..​

    ඇත්තටම සර් ගෑස් වැඩි කරේ සිංහලයා ගැන හිතලා. ඔය ගෑස් හදන්නේ අරාබි රටවල. උන් අන්තවාදි හම්බයෝ.ඒ ගෑස්වල වඳ ගෑස් එකක් කලවම් කරලා එවන්නේ. චන්න සර්ගේ බුජ්ජි අංශය පොඩි දත්ත විශ්ලේෂනයක් කරාම තේරුණ දෙයක් තමයි ගැෂ් පාවිච්චි කරන ගෑනුන්ගේ ගර්භාෂයේ පැලපිය නාලය ට හානි වෙනවලු.​

    respat cir.. :love2: me wage buddimattu innawanam me rata goda daana eka kajjakda ban :cool: gammac tamai itin
     
    • Love
    Reactions: Stimulus mind

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,294
    25,071
    113
    tracing Geo-location.. ... ...

    ගෑස් වැඩිවීම ගැන මගේ සත පනහ..​

    ඇත්තටම සර් ගෑස් වැඩි කරේ සිංහලයා ගැන හිතලා. ඔය ගෑස් හදන්නේ අරාබි රටවල. උන් අන්තවාදි හම්බයෝ.ඒ ගෑස්වල වඳ ගෑස් එකක් කලවම් කරලා එවන්නේ. චන්න සර්ගේ බුජ්ජි අංශය පොඩි දත්ත විශ්ලේෂනයක් කරාම තේරුණ දෙයක් තමයි ගැෂ් පාවිච්චි කරන ගෑනුන්ගේ ගර්භාෂයේ පැලපිය නාලය ට හානි වෙනවලු.​


    ඉස්සර සත දෙකේ කතාවට දැන් සත 50ක් ම යනවා නේද? රුපියල වැටිලා කියන්න මීටත් වඩා සාක්ෂි ඕනිද?
     
    • Like
    Reactions: Stimulus mind

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ආණ්ඩුව විතරක් නම් බැරියැ බන්. කඩේ යන වහල්ලු ටිකනෙ වැඩියෙන් බුරන්නෙ.
    බල්ලා පනඇදලා මැරෙනකොට ගොඩක්ම දුක් වෙන්නෙ උගේ ඇගේ ඉන්න මැක්කොනෙ ඒකයි😁
     
    • Like
    Reactions: Stimulus mind

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,620
    100,860
    113
    ලොල්පොන්ස් AKA @erozan ගෙවල් වලට ඇවිත් දර පලල දෙනව. පීඑම් එකක් දාල සෙට් කරගනින්. බෝනස් පනහට පොල් හම්බ වෙනව
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113

    LP ගෑස් ලංකාවේ ප්‍රදානම බෝ නොවන රෝග 2 ක් වන දියවැඩියාව හා හෘදයාබාධ වලට මූලික හේතුවක් බව ඔප්පු කිරීමට අමුතුවෙන් පරීක්ෂන අවශ්‍ය නොවේ..
    දියවැඩියාව හා හර්ද රෝග ලංකාවේ මිනිසුන් රැසකගේ ජීවිත අහිමි කරන ඉතා අවාසනාවන්ත රෝගී තත්වයන්‍ වේ.
    වසර ගණනකට පෙර LP ගෑස් ලංකාවට ගෙන්වීමට පෙර මෙම රෝග නිසා දෛනිකව වූ මරණ ගනනට වඩා දස ගුණයක් මරන Lp ගෑස් ලංකාවට ආනයනය කිරීම ඇරඹූ පසු සිදුව ඇත.
    ඇත්තටම මේ පිලිබදව පර්‍යේෂනයක් කල ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කන්ඩායමක් මෙමෙ තත්වයට LP ගෑස් බලපාන්නේ කෙසේ දැයි සොයා ගන්නා ලදි.
    ඇත්තටම ගෑස් දහනයේදි පිටවන අහිතකර වායු සංගටක මෙයට හේතුවන්නේ නැත.
    ශ්‍රී ලාංකිකයන් හොදින් කාබී වැඩුන ජාතියකි..
    ඔවුන්ගේ ශරීරයේ වැඩි මේද කොටස් දහනය වූයේ ඔවුන් එදිනෙදා කල ක්‍රියාකාරමක් මගිනි.
    වැඩියෙන්ම මේද කොටස් දහනය වූයේ කුමකින්ද.
    90 % කට වඩා එයට උපකාරීවී ඇත්තේ දිනපතා සිදුකල දර පැලීමයි.
    සෑම නිවසකම ලිප දැල්වීමට දර පලන නිසා ගෙදර වැඩ කරන ගැහැනු පිරිමි සියලු දෙනා බෝවන රෝග වලින් වැලකී හොඳ සෞක්‍ය සම්පන්න ජිවිත ගත කලහ..
    නමුත් LP ගෑස් ලංකාවට හදුන්වාදුන් පසු දර පැලීම සමාජයෙන් ක්‍රමයෙන් ඈත්වී අද වනවිට සැම නිවසකම ගෑස් ලිපක් සිලින්ඩරයක් බාවිතා කරන තත්වයක් ඇතිව තිබේ.
    ලංකාවේ සෑම නිවසකම මේ බෝ නොවන රෝග වලින් පෙලෙන එක් අයෙක් හෝ ජීවත් වීම මෙයට සමානුපාතිත වේ.
    එමනිසා LP ගෑස් හා මෙම රෝගාබාධ අතර සම්බන්ධය ඔබට පැහැදිලි වනු ඇත.
    ගෑස් මිල වැඩිවීම හරහා ගැස් පරිබෝජනය අඩු උනොත් නැවත මේ බෝ නොවන රෝගද ලංකාවේ අඩුවනු ඇත.
    ඇත්තටම ගෑස් මිල වැඩිවීම ජීවන බර වැඩිවීමක් ලෙස පෙනුනත් ඉහත කී ලෙඩ රෝග වලට මාසිකව කරන දහස් ගණන් වියදම් මින් අඩුවී රට වැසියන්ට සහනයක් වනු ඇත.
    එමනිසා මේ ආකාරයෙන් ගැස් මිල ඉහල යාම ඇත්තටම රටේ යහපතට වූවක් ලෙස පක්ෂ පාට කන්නාඩි වලින් තොරව බලන ඕනෑම අයෙක්ට පෙනෙනු ඇත..

    ඉතින් සිතා බලන්න. වත්මන් පාලනය රටේ මිනිසුන් ගැන කෙතරම් නම් සිතනවාද? මෙවන් දූරදර්ශී පාලනයක් නැවත වරක් අපට අවැසි නොවන්නේද? තීරනය ඔබට බාරයි.


    උපුටා ගැනීම -මැන්ඩි-

    May be an image of text
    Dara palana eka nam karanna puluwan kiyamuko, eth ko dara?
    :D