ඔබට rep නොලැබේ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    i9O9NMx.jpg
    ඒ බව නොකියා කියන බවට හොදම නිදසුනයි මේ


    black stallion

    :sorry::sorry::sorry::sorry:
    ඔවුන්ගේ කණ්ඩායමේ rep අහවර වී ඇත
    itn76A4.png


    නැවතත් හෙට 12 න් පසු ඔවුන්ගේ රේප් බල පොරොත්තු වන්න
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    හෙට වෙනකොට රෙප් තියා හිටිය උනුත් නැති වෙයි :lol::lol::lol:
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    දැනට ලැබී තිබෙන නිල නොලත් ආරංචි අනුව , white unicorns කණ්ඩායමට ජය ගැනීමේ වැඩි වාසියක් දක්නට ලැබේ .
    'වාසිපිලට හෝයියා' සංගමයද xibitZ ප්‍රමුඛ White unicorns කණ්ඩායමට
    සහාය පලකරනු ඇති බවට විශ්වාසදායි ආරංචි මගින් තහවරු කරගෙන ඇත .
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,162
    1,298
    113
    ගඟ ළඟ
    මට ලැබුනෙත් දෙනෙක්ගෙන් විතරයි...

    රැවටුනාද ..? රාවට්ටුවද ...?
     

    GDPLK

    Member
    Aug 8, 2014
    84
    9
    0
    කෝ බං උඹල දෙනවා දෙනවා කිව්වට තාම උඹලගේ එකෙක් වත් මට දුන්නෙ නැහැනෙ
    අනිත් උන්ගෙන් නම් දෙන්නෙක් දුන්න දැනට :growl: