දෙමලුන්ගෙ කුලවාදෙ මෙතනට අදාල කාරනාවක් නෙමෙයි

මෙහෙමයි සුද්දට ලන්කාවෙ තිබ්බ අයිතිය එපා වෙලා ලන්කාව දාලා ගියාට දෙමලට එහෙම නැහැ. උන් ඒක දිනාගන්න සැරෙන් සැරේ ට්‍රයි කරනව. ඔලුව පොඩ්ඩක් අතගාල බලපන් අන් ඇති
කවුරු ගෙනාවත් පරිස්සමෙන් රැකබලාගන්න එක හැමෝගෙම වගකීමක්![]()




සම්බන්ධන්ගේ නිවුන් සහෝදරයෙක්ද කොහෙද පොර 



ඔය ලියල තියෙන්නෙ අපූරුවට....බින්දු මම කියන්නෙ මේ කොටස වෙනම ත්‍රෙඩ් එකක දාපන් මචෝ.....එතකොට අර කිබුලටත් ලේසි වෙයි උගෙ අදහස් ටිකත් දාන්න....

සමහරක් උත්සහ ගන්නේ ඉතිහාසයේ වෙච්ච එක දෙයක් විතරක් අරන් ඒ වැරදි වැඩේ කරපු නිසා මෙහෙම උනා කියලා සිංහලයා පිට වැරද්ද ගහලා අපි ඉතිහාසේ එක තැනක වැරද්දක් කරා කියන දේ දැන් ඉන්න මිනිස්සුන්ගේ ඔලුවට දාන්න. ඒත් හරියට සිද්ධි එකතු කරලා බලපන් මොකක්ද උනේ කියලා. ඉතිහාසය හරියට දන්නේ නැති අයගේ මොල හේදීමක් කරන්න හදනවා වගේ පේන්නේ.

කවුද දෙමල අයව පෑගුවේ කියන එක කියන්නේ නෑ. කලු ජූලිය ගැන කියනවා 

උබ එක්ක මම ආයෙ තර්ක කරන්න යන්නෙ නෑ බන්...මට තේරෙනව උබේ තරම...මම උබට මේකත් කියල නවතින්නම්...සුද්දට එපා වෙලා රට දාල ගියේ නෑ බන්..උන්ට යන්න වෙන තැනට පාර කැපුනා...ඒ ගැනවත් දන්නෙ නැත්නම් අනේ මන්දා.............................![]()

බින්දු;16562923 said:1. අපේ අධ්‍යාපනයෙන් ඉතිහාසය කියන සබ්ජෙක්ට් එක අයින් කරපු හම්බ අධ්‍යාපන ඇමතියාටයි, ජේ ආර් පප්පටයි හෙන ගහනවා.පචපාලලා පච කෙලින්නේ අනිත් එවුන් ඒ ගැන වැඩිය දන්නේ නැති නිසා.
2. ලංකාවේ උතුරු/නැගෙනහිර දෙමළ ජනතාවගේ ඉතිහාසය අවුරුදු 400ක් වත් නෑ. මෙව්වා සිංහලයෝ වත් මම වත් කියන ඒවා නෙවෙයි. මේවා ආනන්ද කුමාරස්වාමිගේ පුත්‍ර රත්නය ඇතුලු ජාතිවාදි නොවන දෙමළ බුද්ධිමත්තු ( පචපාලයා වගේ කොපි පේස්ට් කරන්න ආචාර්ය උපාධිය තියෙන අය නෙවෙයි රියල් බුවාලා ) තමංගේ ආචාර්ය උපාධිවලට ලියපු නිබන්ධන වල පවා සදහන් කරපු දේවල්
3. ඒ බුවාලා යාපනේ සිංහල අය, ක්‍රමයෙන් දෙමළ වුන හැටි ඔප්පු කරන්න මෙන්න මේවා දක්වලා තියෙනවා.
-සෙල් ලිපි, නටබුන්, විහාර. කන්දරෝඩෛ ( කදුරුගොඩ ) චෛත්ය් හැදුවේ හින්දු බුවාලා නෙවෙයි කියලා එයාලත් පිලි ගන්නවා
- යාපනේ සියලු දෙමළ නම් ගම්, ඒ කාලයේ තිබුන සිංහල ගම් වල ඩිරෙක්ට් දෙමල පරිවර්තණ. ඔය මුලතිව්, ඉරනමඩු, කිලිනොච්චි ආදී සේරම නම් ඉස්සර සිංහල නම් වල පරිවර්තන
- දුම්කොල වවන්න කම්කරුවෝ විදියට වැඩ කරන්න සිංහල බුවාලා කැමති නැති නිසා, කෝරමණ්ඩලයෙන් දෙමළ කම්කරුවෝ ගෙනාපු බව සටහන් කරපු ලන්දේසි වාර්තා
- හින්දු රටක් වන ඉන්දියාවේ, සහ හින්දු ආගම අදහන ලංකාවේ දෙමල අයගේ කුළ ක්රමයේ වෙනස්කම්
ඉන්දියාවේ සිරාම කුලය ඔය බ්‍රාහ්මණ කියන බ්‍රහ්මයාගේ කටින් ඉපදුන අය. ඒ වුනාට ලංකාවේ හින්දු අයගේ සිරාම කුලය වෙල්ලාල ( ගොවි ) බ්‍රාහ්මණයෝ ඊට යටින් ඉන්නේමෙහෙම වුණ විදිය ගැන එයාලා දක්වන මතය තමයි ඒ පැත්තේ හිටපු සිංහල අය මුලින්ම ආක්‍රමණ, දකුණු ඉන්දීය පාලන කාලවල ( හොඳට මතක තියාගන්න ඉන්දියානු ආක්‍රමනිකයෝ පාලනය කරා මිසක් දෙමළ රාජ්‍යයක් තිබුනේ නෑ ) හින්දු ආගම වැලඳගෙන මුලින්ම දෙමළ වෙලා. ඊට පස්සේ ඉම්පෝට් කරපු දෙමළ බුවාලව පාලනය කරගෙන හිටියා කියන එක
ඔය ආනන්ද කුමාරස්වාමි, අරුණාචලම්, රාමනාදන් වගේ බුවාලා සේරම වෙල්ලාලයෝ ( කොන්වර්ට් වෙච්ච සිංහලයෝ ). එයාලා තමයි දෙමළ බුවාලගේ වරප්‍රසාද ලත් පැලැන්තිය. දෙමළ සමාජේ හිටපු අනිත් කුළ පාගගෙන හිටියේ වෙල්ලාලයෝ මිසක් සිංහලයෝ නෙවෙයි.
- ඊලඟ එක පලාත් වලට බෙදද්දි ඉංග්‍රීසි මිනින්දෝරුවෝ තියපු වාර්ථා. එයාලට අනුව නැගෙනහිර පලාතේ ජීවත් වෙච්ච මුහුදු වැද්දෝ ( ආදිවාසියෝ ) පවා බලෙන් දෙමළ කරලා තියෙනවා ඒ පැත්තේ දෙමළ රජයේ සේවකයෝ/මුලාදෑනියෝ. ඔන්න සිංහලයෝ නෙවෙයි වැද්දොත් කන්වර්ට් කරලා තියෙන්නේ. ඔය පිල්ලෙයානුත් ඇත්තටම වැද්දෙක්. දැං දෙමළ වෙලා හිටියටඅර ආදීවාසි අවුරුද්දේ තිබුන ආදිවාසී සමුලුවෙදි පිල්ලෙයාන්ගේ නෑයො එයාලගේ බර්ත් රයිට් එක ඩික්ලෙයාර් කරා
4. ඊලඟට දෙමල අයට අසාධාරණයක් වුනාද??
ලංකාවේ මුල්ම ජන සංගනනය කරනකොට ලංකාවේ සිංහල ජනගහනය 90%. දෙමළ , හම්බ, බර්ගර්, ඉංග්‍රීසි ඉතුරු සේරම 10%
ඒත් මෙන්න බොලේ ස්වදේශික ජනතාව රාජ්‍යපාලනයට සහභාගී කරගන්න ගෙනාපු 1833 ආණ්ඩුක්‍රම ප්රතිසංස්කරණයේදි 90% සිංහල ජනතාව නියෝජනය කරන්න 1, දෙමළ අයට 1, මුස්ලිම් අයට 1, බර්ගර් අයට 1, වෙලඳ, තේවතු බුවාලට 1.1 වසරේ ඉන්න පොඩි කෙනෙක්ට වුණත් තේරෙන්න ඕන මෙතන කොච්චර අසමානුපාතිකව බලතල බෙදලද කියලා.
ඔය විදිය 1900 පණිනකන්ම තිබුනා. සිංහල නියෝජනය ආණ්ඩුකාරයට බර බරේ දාලා එකකින් වැඩි කරගත්තොත්, ආණ්ඩුකාරයා එයාගේ නියෝජිතයා විදියට දෙමළ වෙල්ලාල බුවෙක් ව දාලා ඒක බැලන්ස් කරනවා. වැඩේ අල වෙන්න ගත්තේ 1910, 1921මැනිං මැකලම් ආණ්ඩුක්‍රම සංශෝධන ආවම. මැනිං, මැකලම් බුවාලා කොපි පේස්ට් නපුංසකයෝ වගේ නෙවෙයි. ඩබලට තේරුණා අසාධාරණය වෙන්නේ කාටද කියලා. ඔන්න දෙමළ අයට තියෙන බලය අඩු වෙන්න ගත්තා. ස්ඉංහල නියෝජනය ජනගහණයට සමානුපාතිකව වැඩි වෙන්න ගත්තා.
දෙමළ වෙල්ලාල බුවාලා බැලුවා මේක හරි යන්නේ නෑ. උන් තමංගේ තනතුරු, වරප්‍රසාද රැක ගන්න ගේමට එන්ටර් වුනා. කට්ටිය මුලින්ම ලංකාවේ නිදහස වෙනුවෙන් පිහිටව ගත්ත ලංකා ජාතික සංගමෙන් අයින් වුනා. ඊට පස්සේ වෙනම දෙමළ අයට වැඩි අයිතිවාසිකම් ඉල්ලගන්න වෙනම කෑ ගහන්න ගත්තා
වැඩේ තවත් අල වුනා ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන එක්ක. ලංකාවට සර්වජන චන්ද බලය හම්බුනා. දෙමළ බුවාලගේ බලය අඩු වුනා.සිංහල ජනතාව නියෝජනය කරන නියෝජිතයෝ ගණන වැඩිවුනා
පොන්නම්බලම් සෙට් එක ගැහුවා ගැටයක්. නිදහස දෙනවා නම් 50-50 ඉල්ලුවා. එහෙම නැත්නම් ඔය දකුණු ඉන්දියාව සැට් කරලා වෙනම රටක් දෙන්න කිව්වාඔන්න ජාතිවාදය, බෙදුම් වාදය
වෙනම රටක් වැඩේ නම් හරි ගියේ නෑ. මොකද ඉන්දියාවේ පිරිසිදු හින්දු දෙමලු ( පුහ් ) බැලුවා මේ කලවම් දෙමලු එක්ක මොන රටවල් ද කියලා
අනිත් එක දකුණු ඉන්දියාවේ දෙමළ නොවන ප්‍රාන්තත් තියෙනවා. එයාලා දෙමළ රටකට යට වෙන්න කැමති වුනේ නෑ
ඉතින් ඉතුරු වුනේ 50-50 විතරයි. ඒ වුනාට ඒ ගැටයත් හරි ගියේ නෑ.සුද්දට වුනත් තේරුණා වැඩේ තියෙන අසාධාරණකම
සුද්දගේ කාලේ ලෝඩ් පකීර්ලා වගේ හිටපු දෙමල වෙල්ලාල නායකයෝ ( සමහරු නයිට් පට්ටම් හිටන් අරගෙන මහ රැජිනගේ ලෝඩ් ප්‍රොටෙක්ටර් වගේ හිටියේ) අන්තිමට නිදහසින් පස්සේ නිකන් ජන නායකයෝ වුනා.
ඔන්න නැති වුන සමාජ තත්වය, බලය ගන්න වෙනම කෑල්ලක් කඩා ගන්න ෆුල් ට්‍රයි කරා. මෙයාලා තමයි සාමාන්‍ය දෙමළ බුවාලව අවුලවලා රට ගිනි තිබ්බේ. ඔය එක දෙමල නායකයෙක් වත් කන්නංගර ලොක්කා නිදහස් අධ්‍යාපන පනත ගේනකොට ඒකට අත ඉස්සුවේ නෑ. උන් බැලුවේ නිකන් දෙමළ අයව පාගලා තියා ගන්න.
මධ්‍යමහා විද්‍යාල හදනකන් ලංකාවේ බිහිවෙච්ච දෙමළ බුද්ධිමතුන් ගෙන් වෙල්ලාල නොවෙන එක බුද්ධිමතෙක් පුලුවන් නම් පෙන්නන්න. දෙමළ බුද්ධිමතුන් වැඩි වුනේ සිංහල මිනිස්සු උන්ව පාගපු නිසා නෙවෙයි දෙමල අඩු කුලවල ජනතාවට ගොඩ එන්න තිබුන එකම විදිය අධයාපනය. කන්නංගර ලොක්කා හදලා දීපු මධ්‍යමහා විද්‍යාලවලින් උපරිම ප්‍රයෝජනේ අරගෙන එයාලා තමන්ට නැති සමාජ,අර්ථික තත්වය ඇති කරගන්න බුවාලා ෆුල් මහන්සි වුනා.![]()
මේ කුල භේදේ ගැන ලඟ ලඟ සිදුවීම් වලින් උදාහරණ ඕන නම් ඇයි කරුණා කැඩුනේ කියලා හොයලා බලන්න, ඇයි ප්‍රභා "මහත්තයාව" මැරුවේ කියලා හොයන්න , ඩග්ලස් ලොක්කා පු% ඉරාගෙන යාපනේට වැඩ කරත් පොරට "ඩෙල්ෆ්ට්" වලින් ඇර අනිත් සීට් වලින් 10%ක චන්දයක් වත් ගන්න බැරි ඇයි කියලා හොයන්න, සම්බන්ධන් දෙමල ජනතාවට සත 5ක වැඩක් නොකරත් කප් ගහලා "මනාප" ගන්නේ ඇයි කියලා හොයන්නදෙමළ සංධානේ ඇතුලේ සමහරුන්ට කුඩම්මගේ සැලකිලි ඇයි කියලා හොයලා බලන්න
දෙමළ අයව, වෙල්ලාල බුවාලා පාගගෙන හිටපු හැටි ගැන ලංකාවේ දෙමළ රචකයෝ ලියපු පොත්පත් වල පවා ඕනතරම් තියෙනවා. සමූපකාරෙට එන හාල් පන්නලා තමංගේ කඩේට දාන සභාපතියා සිංහල ආණ්ඩුවෙන් හාල් දෙන්නේ නෑ කියපු හැටි, යාපනේ ඇවිත් දෙමල ජනතාව නගා සිටුවන්න කතා කරන කතා කරන මහා නායකයෝ ගෙදරදි වැඩකාරයට විතරක් දෙමලෙන් කතා කරන හැටි පුතාලාට කඩ්ඩ විතරක් උගන්නපු හැටි, උන් දකුණු ඉන්දියාවෙන් අනවසර සංක්රමණිකයෝ ගෙනැත් පදිංචි කරලා ඔලු ගෙඩි ගාන වැඩි කරගත්ත හැටි,මේ සේරම ලියලා තියෙන්නේ "දෙමළ" ලේඛකයෝ. සමහර පොත් නම් ලඟදි සිංහලටත් පරිවර්තනය කරලා තියෙනවා දැක්කා .
එහෙනම් සාමාන්‍ය දෙමළ අයට අසාධාරණයක් වුනා නම්/ කරා නම් ඒකට වග කියන්න ඕන
- ලන්දේසි බුවාලා, කොහෙවත් නැති රටක වැඩකාරකමට දෙමළ අයව එක්කන් ඇවිත් අනාථ කරපු නිසා
- ඉංග්‍රීසි බුවාලා තව දෙමල සෙට් එකක් ගෙනැත් අන්තිමට පුරවැසි කම වත් නොදී අනාත කරපු නිසා, දෙමළ අයට රටේ මහ ජාතිය එක්ක මුහු වෙන්න නොදී බෙදලා වෙන්කරලා , වැරදි විදියට බලතල දීලා බෙදුම් වාදය ඇති කරපු නිසා
- මුන් තමයි වැඩියෙන් ම වග කියන්න ඕන් >> දෙමළ වෙල්ලාල නායකයෝ තමංගේ බලය, සැපසම්පත් වෙනුවෙන් අහිංසක දෙමල මිනිස්සු බිල්ලට දීපු නිසා ( මුන්ට නම් හෙන හත ගහන්න ඕන. )
- අවස්ථාවාදී සිංහල දේශපාලුවෝඔය සංවර්ධන සභා චන්ද දිනන්න යාපනේ ගිනි තිබ්බේ කවුද කියලා හැමෝම දන්නවා
මේක මහා දිග කතාවක්. මේක තමයි අපේ රටේ ඉතිහාසය. මේවා නොදැන අනාගතය ගොඩ නගන්න බෑ. මේවා දැනගෙන මේවා වලින් පාඩම් ඉගෙන ගෙන තමයි රට හදන්න ඕන. නැතුව ජීවිතේට හරියට ඉගෙන ගෙන නැති, කැම්පස් එකක පස් පාගපු නැති, අදාල ෆීල්ඩ් එක ගැන ප්‍රමාණවත් අධ්‍යාපනයක් නොලබපු ප්‍රශ්නයක් ඇහුවම දෙන්න උත්තර නැතුව නැට්ට පු% ගහගෙන දුවන ඔන්ලයින් මහාචාර්ය වරුන්ගේ ලණු කාලා රට ගොඩ නගන්න බෑ.
අසාධාරණ විදියට වෙන ජාතියක අයිතිවාසිකම් පැහැරගන්න එකත් බලු වැඩක්. අසාධාරණ විදියට වෙන ජාතියක් ඉල්ලන ඉල්ලීම් දෙන එකත් බලු වැඩක්. ඔය දෙකෙන් එකක් වත් කරන්න එපා
මේවා ගැන වැඩිදුර ඉගෙන ගන්න කැමති අයට, පේරා යුනියේ ඉතිහාසය/පුරාවිද්‍යාව ගැන සිරා ෆැකල්ටි දෙකක් තියෙනවා. ඕනම දෙයක් එහෙන් ක්ලැරිෆයි කරගන්න පුලුවන්ඔය විකල්ප වෙබ් කඩමාලු වලට පච ලියන කොපි පේස්ට් ප්‍රොෆාලා නෙවෙයි ඒවා වල ඉන්නේ



උඹ අර ලන්කාවෙ නිදහස් සටන කියන සුන්දර හීනෙ අතරමන් වෙච්ච එකෙක් වගෙයි. සුද්දට ලන්කාවෙ එපා වෙලා දාලා ගියා මිසක් සින්හලුන්ගෙ පොර ටෝක් වලට බයේ පැනල දිව්ව නෙමෙයි.![]()
...මගෙ ගොන් කමක්ද මන්දා
....හොදයි මේ අන්තිම වතාව උබට උත්තර දෙන....
ඓතිහාසිකව නම් ඔතන දෙමල රාජ්‍යයක් තියෙනව තමයි. ඉස්සර ඉඳලම ලන්කාවෙ උතුරෙ දකුනු ඉන්දීය රාජධානි තිබුන. එලාරටත් උතුරෙ රාජධානියක් තිබුන.
එළාර කියන්නේ පර්සියන් ජාතික වෙළෙන්දෙක්...ඉන්දියාවේ කොහෙවත් එළාර ගැන සඳහන් වෙලා නෑ... අනික ඇඳ ළඟ සීනුවක් එල්ලන් ඉන්නේ පර්සියන් රජවරු...."දෙමල" කියන්නේ ඒ දවස් වල "හතුරා" කියන එක...නැතුව දෙමල කියලා ජාතියක් නෑ...පරන්ගිව ඉඳන් හදුන්වලා තියෙන්නේත් දෙමලු කියලා හතුරා කියන අදහසින්....

එළාර කියන්නේ පර්සියන් ජාතික වෙළෙන්දෙක්...ඉන්දියාවේ කොහෙවත් එළාර ගැන සඳහන් වෙලා නෑ... අනික ඇඳ ළඟ සීනුවක් එල්ලන් ඉන්නේ පර්සියන් රජවරු...."දෙමල" කියන්නේ ඒ දවස් වල "හතුරා" කියන එක...නැතුව දෙමල කියලා ජාතියක් නෑ...පරන්ගිව ඉඳන් හදුන්වලා තියෙන්නේත් දෙමලු කියලා හතුරා කියන අදහසින්....
![]()
අඩේ මම එහෙම කතාවක් අහල නෑනෙ...උබ ඇත්තමද කියන්නෙ..
![]()
අලුත් ත්‍රෙඩ් එකක් දැම්මනම් නරකදනැත්නම් ගිය පාර වගෙ මටම ත්‍රෙඩ් එක දාන්න වෙන්නෙ පොස්ට් එක අරං
![]()
බින්දු;16562957 said:කිඹුලා ත්‍රෙඩ් එකක් දානවා කිව්වා නේද
මට කම්මැලි ත්‍රෙඩ් දාලා එක එක මානසික බුවාලා එක්ක රණ්ඩු වෙන්න. මම ෆුල් ධාර්මික මූඩ් එකක ඉන්නේමේක ලිව්වෙත් අත කසන්න වගේ ආපු නිසා
![]()
මචං ලා ත්‍රෙඩ් එක දාන්න ටිකක් කල් ඕන. මොකද පත් පොත් එකතු කරන්න ඕන මං ගාව තියන ඒවට අමතරව අපේ පියා ගේ පුස්තකාලයට බහින්න වෙනවා. රාජකාරි, පවුලේ කටයුතු ආදිය නිසා වෙලාව සොයා ගැනීමේ ලොකු සටනක් දෙන්න වෙනව මේ වගේ ශ්‍රාස්ත්‍රීය කාර්යයකට.බින්දු;16563028 said:ත්‍රෙඩ් එකක් කිඹුලා දාවි. පොර පොත්/සෝර්ස්/ ආටිකල් එක්කම දානවා කිව්වා. සිරා කම්ප්ලීට් ත්‍රෙඩ් එකක් වෙයි![]()
මට උබේ ගොන් ප්‍රශ්නවලට උත්තර දෙන්නමනෙ හිතෙන්නෙ...මගෙ ගොන් කමක්ද මන්දා
....හොදයි මේ අන්තිම වතාව උබට උත්තර දෙන....
මම ඔතන දාලා යන්න හේතු උනා කිව්වෙ ලන්කාවෙ නිදහස් සටන නෙවෙයි මචෝ...දෙවන ලෝක යුද්දෙ....දෙවන ලෝක යුද්දෙ එන්ගලන්තෙ ඇතුලු රටවල් දිනුවට...ඒ යුද්දෙ කරන්න ගිහින් එන්ගලන්තෙ හොම්බෙන් ගිහින් හිටියෙ...උන්ට තව දුරටත් යටත් විජිත පවත්වගෙන යන්න හැකියාවක් තිබුනෙ නෑ...අනික ජාතීන්ගේ සන්ගමය බිද වැටිල එක්සත් ජාතීන්ගේ සන්ගමය ගොඩ නගාගෙන එද්දි ලෝකෙ අනිත් රටවල් විරුද්ද උනා යටත් විජිත තියාගෙන ඉන්න එකට...ඔය වගේ හේතු බර ගානක් නිසා තමා උන් ලන්කාව ඉන්දියාව ඇතුලු යටත් විජිත අතෑරියෙ...තව ටිකක් කල් හරි අල්ලන් ඉන්න පුලුවන් කියල හිතුනු සිගප්පූරුව වගේ රටවල් උන් වැඩි කාලයක් උන් යටතේ තියාගෙන හිටියා....
na kiwwe na.සිරිපාල කෝ.....![]()

දෙමල මිනිසුන්ව වැඩකාර කමට ගෙනාවෙ ඉංග්‍රීසින්.
.
http://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93_%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A_%E0%B6%85%E0%B6%AD%E0%B7%93%E0%B6%AD%E0%B6%BA
http://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B7%92_%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA_%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA_%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A_%E0%B6%9A%E0%B6%BB_%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8
http://si.wikipedia.org/wiki/%E0%B6%BB%E0%B6%A2%E0%B6%BB%E0%B6%A7_%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA
ජින්තුවා;16564229 said:u hamadama karana eka tama oya. waliyak adala thiyala maru wenawa anith un mara gannawa.![]()


