ඔබට_මොනවද_හිතෙන්නේ....

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ප්‍රශ්න අංක 01 - උඹ ඕක ස්ථාපිත(ඉන්ස්ටෝල්) කොරගත්තද?
ප්‍රශ්න අංක 02 - උඹ විජේ අයියගේ මොකද්ද මගුල දාගෙනද ඉන්නේ?
ප්‍රශ්න අංක 03 - උඹේ එක්ස් පී ද තියෙන්නේ?

oya okkoma kara thiyenne:rofl:
 

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    කාඩයාගෙ වදන් තෙරෙන්නෙ නෑ,:no: ෆයර් ෆොක්ස් රොක්ස් ලු:rofl:

    ඒක මචං ගූගලේ අවුලක් නෙමේ. උඹේ සිංහල බාසාවේ අවුලක්.:shocked::lol:
     
    ඒක මචං ගූගලේ අවුලක් නෙමේ. උඹේ සිංහල බාසාවේ අවුලක්.:shocked::lol:
    තේරෙන බාසාවකින් කියල දීපන්,:baffled: අපෝ බන් ගූගල් අට මගුල් ගොඩයි නෙ බන්,:eek: ඒකට ගිනි නරියා රොක්ස්:lol:
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    ඕන එකක් මචං. නිකන් මල පන්නගන්නේ නැතුව මල් ඉවත් කරමු.:lol::lol:
    පව්ඩර් මල ඉදිකටු මල නියගලා මල උනත්

    සින්දු වලට නොගත් නිසා ඒවාට කෝ තැනක්

    පේර මලක් මාර මලක් වීර මලක් උනත්

    තණමල්විල මලට යටත් පරසතු මල උනත්



    ජය ශ්‍රී මචන් !!
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    පව්ඩර් මල ඉදිකටු මල නියගලා මල උනත්

    සින්දු වලට නොගත් නිසා ඒවාට කෝ තැනක්

    පේර මලක් මාර මලක් වීර මලක් උනත්

    තණමල්විල මලට යටත් පරසතු මල උනත්



    ජය ශ්‍රී මචන් !!
    ubanam mal baba wagemai kavi liyanne:lol:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    පව්ඩර් මල ඉදිකටු මල නියගලා මල උනත්

    සින්දු වලට නොගත් නිසා ඒවාට කෝ තැනක්

    පේර මලක් මාර මලක් වීර මලක් උනත්

    තණමල්විල මලට යටත් පරසතු මල උනත්



    ජය ශ්‍රී මචන් !!
    අහුවුනොත් මල පන්නනවා.:rofl: