අනේ අම්මේ උබත් ඉතිං නේද?![]()
ඒක මනුස්සකම බොල..කොහොමද කියලා ඇහුවම...අලෝ පාරක් දාන එක..

ඇයි මචො..
අනේ මං අසරණ , අහිංසක මනුස්සයා...

අහ්! එල එල...කෝ අද හරවත් මාතෘකාවක් නැත්ද?

ඔව් උඹ හරි. මනුස්සකමට තමයි පැණි පාවිච්චි කරන්නේ.![]()

ඒක හොද මාතෘකාවක්..
ලෝක විනාශය
ඔව් ඔව් එක ඇත්ත.අපි දන්නවා උබ ගැන හොදට නේද?අරු තාම මට කිවේ![]()
ඔව් ඔව් එක ඇත්ත.අපි දන්නවා උබ ගැන හොදට නේද?අරු තාම මට කිවේ![]()

අද නම් හරවත් මාතෘකාවක් ඔලුවට එන්නෙම නෑ...![]()
අහ්! කුමරා තරඟයට නැද්ද ඔයා?

ඒක නම් ලෝකයා කියපු කතාවක් වෙන්න බැරි නෑ...![]()
![]()
Kadaya මචං. පැණියෙන් බේරෙනවා


මටත් හිතුනා..ලෝකයා හරි රට්ටු හරි තමා ඕක කියන්න ඇත්තේ කියලා...


මට නම් මොනවත්ම හිතෙන්නේ නෑ..
අනේ මං ඕවට නෑ..
මම අහිංසකයා![]()
