ඔබට_මොනවද_හිතෙන්නේ....

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මම පොඩි නෑ බොල :frown:
කෙල්ලෙක්ට වචනයක් දාන්න බෑ එනවා බාල්දිය දාන්න :growl::rofl:
අපොයි ඔව් :lol:මෙ මචන් අහන්නත් බැරි උන රිසාල්ට් කොහොම්ද:lol:
උබට මොන බාල්දිද පැනපන් ලිදෙ:P
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
තූ තෝ :frown:
අපී පොඩී බොල
දහයට ගනන් කරන්නවත් බෑ :P
ආසයි නෙ:lol:
අපි ගිය බන්:dull:
ජයවේවා
11.gif
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
තූ තෝ:angry:
උබ ආයෙ ඔය හිනා වෙන මුනක් මෙකෙ දැම්මොත් සමියට කියලා කෙස් ගස් දෙකක් ගැලවෙන්න ගස්සනවා:rofl: එතකොට අඩන මුනක් දාපිය :P