පුරුදු විදියට කකුල් දෙකට පහලින් පොඩි වලක් කපලා ඇදලා ගනින් පහලටඑහෙනම් උඹ කොහොමද ඉල්ලන්නේ?![]()

ඕන අයත් ඉඳීවි,අපෝ ඒ හරියනම් ඕන්නෑ![]()

අපෝ එතකොට පැහැරගත්තා වෙනවනේ, එහෙම බෑ, කැමැත්තෙන්මයි අරන් යන්නේ.පුරුදු විදියට කකුල් දෙකට පහලින් පොඩි වලක් කපලා ඇදලා ගනින් පහලට![]()

අපෝ එතකොට පැහැරගත්තා වෙනවනේ, එහෙම බෑ, කැමැත්තෙන්මයි අරන් යන්නේ.![]()


කැමත්තෙන් අරන් ගිහින් තො ඌව කසාද බදින්නද
![]()

අයියෝ සමියාඅපායේ කසාද කියල එකක් නෑ, මෙහෙත් තාම නීතිගත කරලා නැති හින්ද ලිවින් ටුගෙදර් තමයි.![]()


නෑ, මෙහෙ තමයි, කෙල්ලගෙන් කැමතිද කියල අහල වෙන කෙල්ලෙක් එක්ක යාළුවෙලා තවත් කෙල්ලෙක් එක්ක ළමයි හදල අර මුලින්ම කිව්ව කෙල්ලට ජීවිත කාලෙම ආදරේ කරන්නේ.අයියෝ සමියා
ඔහෙද බන් අර කෙල්ලට තඩි පොල්ලකින් ගහලා අරගෙන යන එකාට ගැනි හම්බ වෙන්නෙ

"යකාගේ කළු හෙවත් සමියාගේ හර්ද සූත්‍රය"ටොපික් එකක් කියහන්![]()

මොකාඅයියෝ සමියා
ඔහෙද බන් අර කෙල්ලට තඩි පොල්ලකින් ගහලා අරගෙන යන එකාට ගැනි හම්බ වෙන්නෙ


ඒකේ තේරුම කියන්න තව ත්‍රෙඩ් එකක් දාන්න වෙනවා"යකාගේ කළු හෙවත් සමියාගේ හර්ද සූත්‍රය"![]()


බලන් ගියාම ඔහෙයි මෙහෙයි වැඩි වෙනසක් නැ නෙනෑ, මෙහෙ තමයි, කෙල්ලගෙන් කැමතිද කියල අහල වෙන කෙල්ලෙක් එක්ක යාළුවෙලා තවත් කෙල්ලෙක් එක්ක ළමයි හදල අර මුලින්ම කිව්ව කෙල්ලට ජීවිත කාලෙම ආදරේ කරන්නේ.
"යකාගේ කළු හෙවත් සමියාගේ හර්ද සූත්‍රය"![]()

අසියො සමියාමොකා![]()

ඒකේ තේරුම කියන්න තව ත්‍රෙඩ් එකක් දාන්න වෙනවා![]()
බලන් ගියාම ඔහෙයි මෙහෙයි වැඩි වෙනසක් නැ නෙ
![]()


ලිඳ පමනි
අසියො සමියා![]()

මට නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේතේරුම මෙහෙමයි,
පතිත වන අතර වැහි පොද
මුදු තොල් සඟලට
ස්පර්ශයේ ප්‍රහර්ෂය
මුමුණන ප්‍රේමයේ ගී රාව
අවදිව'විත් අතේ එල්ලෙන
සුරංගනාවෝ, පාර කියාවි
පියනි මණ්ඩපයට
ලියන්නට කවි අනන්තයක්
ප්‍රේමයේ දෝලනය සමග
සුසරව කම්පනය වන්නට
පවසන්නම් ඉඳුරාම ඔබට
හර්දයේ සූත්‍රය ඒ හා සමවෙන්නට
ප්‍රේමයෙන් ම හුස්ම ගනිමි
ප්‍රේමයෙන් ම හුස්ම හෙලමි
හර්දයේ මිහිරිය විඳ ගනිමි
මේ සොඳුරු ප්‍රේමය ඔබටම පුද කරමි

මට නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේ
මේ හතූ & යකා මම යනෝ
රෑට සෙට් වෙමු
බායි![]()
මම හිතුවෙ එකෙ අනිත් පැත්තමේකනේ, එහෙන් කොපි කරලා තමා මෙහෙත් වැඩ කරන්නේ, ඒකයි.
ප.ලි. : මට ලකුණු දුන්නට මට දෙන්න විදිහක් නෑලු...![]()


එල එල මමත් දැන් යනවා හරිය ආපයෙ ගියා වගෙ පුදුම රශ්නයක් තියෙන්නෙලිඳ පමනි
මට නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේ
මේ හතූ & යකා මම යනෝ
රෑට සෙට් වෙමු
බායි![]()


මම හිතුවෙ එකෙ අනිත් පැත්ත
එවා ඔනෙ නැ බන් හැමදාම්ම වගෙ උබෙ කවි හැකියාව නම් මරු
ජයවේවා![]()