ඔබට_මොනවද_හිතෙන්නේ....

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    අපෝ ඒ හරියනම් ඕන්නෑ :lol:
    ඕන අයත් ඉඳීවි, :eek:

    පුරුදු විදියට කකුල් දෙකට පහලින් පොඩි වලක් කපලා ඇදලා ගනින් පහලට:rofl:
    අපෝ එතකොට පැහැරගත්තා වෙනවනේ, එහෙම බෑ, කැමැත්තෙන්මයි අරන් යන්නේ. :cool:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අපෝ එතකොට පැහැරගත්තා වෙනවනේ, එහෙම බෑ, කැමැත්තෙන්මයි අරන් යන්නේ. :cool:

    කැමත්තෙන් අරන් ගිහින් තො ඌව කසාද බදින්නද
    :shocked::eek:
     
    Last edited:

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    කැමත්තෙන් අරන් ගිහින් තො ඌව කසාද බදින්නද
    :shocked::eek:

    අපායේ කසාද කියල එකක් නෑ, මෙහෙත් තාම නීතිගත කරලා නැති හින්ද ලිවින් ටුගෙදර් තමයි. :sorry:
     
    • Like
    Reactions: prageeth119lk

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අපායේ කසාද කියල එකක් නෑ, මෙහෙත් තාම නීතිගත කරලා නැති හින්ද ලිවින් ටුගෙදර් තමයි. :sorry:
    අයියෝ සමියා:rofl:
    ඔහෙද බන් අර කෙල්ලට තඩි පොල්ලකින් ගහලා අරගෙන යන එකාට ගැනි හම්බ වෙන්නෙ:P
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    අයියෝ සමියා:rofl:
    ඔහෙද බන් අර කෙල්ලට තඩි පොල්ලකින් ගහලා අරගෙන යන එකාට ගැනි හම්බ වෙන්නෙ:P
    නෑ, මෙහෙ තමයි, කෙල්ලගෙන් කැමතිද කියල අහල වෙන කෙල්ලෙක් එක්ක යාළුවෙලා තවත් කෙල්ලෙක් එක්ක ළමයි හදල අර මුලින්ම කිව්ව කෙල්ලට ජීවිත කාලෙම ආදරේ කරන්නේ. ;)

    ටොපික් එකක් කියහන් :P
    "යකාගේ කළු හෙවත් සමියාගේ හර්ද සූත්‍රය" :cool:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නෑ, මෙහෙ තමයි, කෙල්ලගෙන් කැමතිද කියල අහල වෙන කෙල්ලෙක් එක්ක යාළුවෙලා තවත් කෙල්ලෙක් එක්ක ළමයි හදල අර මුලින්ම කිව්ව කෙල්ලට ජීවිත කාලෙම ආදරේ කරන්නේ. ;)
    "යකාගේ කළු හෙවත් සමියාගේ හර්ද සූත්‍රය" :cool:
    බලන් ගියාම ඔහෙයි මෙහෙයි වැඩි වෙනසක් නැ නෙ
    :rofl:

    මොකා :oo::frown:
    අසියො සමියා:P
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ඒකේ තේරුම කියන්න තව ත්‍රෙඩ් එකක් දාන්න වෙනවා :oo::sorry:

    තේරුම මෙහෙමයි,

    පතිත වන අතර වැහි පොද
    මුදු තොල් සඟලට
    ස්පර්ශයේ ප්‍රහර්ෂය
    මුමුණන ප්‍රේමයේ ගී රාව

    අවදිව'විත් අතේ එල්ලෙන
    සුරංගනාවෝ, පාර කියාවි
    පියනි මණ්ඩපයට
    ලියන්නට කවි අනන්තයක්

    ප්‍රේමයේ දෝලනය සමග
    සුසරව කම්පනය වන්නට
    පවසන්නම් ඉඳුරාම ඔබට
    හර්දයේ සූත්‍රය ඒ හා සමවෙන්නට

    ප්‍රේමයෙන් ම හුස්ම ගනිමි
    ප්‍රේමයෙන් ම හුස්ම හෙලමි
    හර්දයේ මිහිරිය විඳ ගනිමි
    මේ සොඳුරු ප්‍රේමය ඔබටම පුද කරමි
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    බලන් ගියාම ඔහෙයි මෙහෙයි වැඩි වෙනසක් නැ නෙ
    :rofl:

    මේකනේ, එහෙන් කොපි කරලා තමා මෙහෙත් වැඩ කරන්නේ, ඒකයි. :P

    ප.ලි. : මට ලකුණු දුන්නට මට දෙන්න විදිහක් නෑලු... :(
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..


    අසියො සමියා:P
    ලිඳ පමනි :sorry:
    තේරුම මෙහෙමයි,

    පතිත වන අතර වැහි පොද
    මුදු තොල් සඟලට
    ස්පර්ශයේ ප්‍රහර්ෂය
    මුමුණන ප්‍රේමයේ ගී රාව

    අවදිව'විත් අතේ එල්ලෙන
    සුරංගනාවෝ, පාර කියාවි
    පියනි මණ්ඩපයට
    ලියන්නට කවි අනන්තයක්

    ප්‍රේමයේ දෝලනය සමග
    සුසරව කම්පනය වන්නට
    පවසන්නම් ඉඳුරාම ඔබට
    හර්දයේ සූත්‍රය ඒ හා සමවෙන්නට

    ප්‍රේමයෙන් ම හුස්ම ගනිමි
    ප්‍රේමයෙන් ම හුස්ම හෙලමි
    හර්දයේ මිහිරිය විඳ ගනිමි
    මේ සොඳුරු ප්‍රේමය ඔබටම පුද කරමි
    මට නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේ

    මේ හතූ & යකා මම යනෝ
    රෑට සෙට් වෙමු
    බායි :)
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    මට නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේ

    මේ හතූ & යකා මම යනෝ
    රෑට සෙට් වෙමු
    බායි :)

    tumblr_lrn7vnFlpv1qd6frd.gif
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මේකනේ, එහෙන් කොපි කරලා තමා මෙහෙත් වැඩ කරන්නේ, ඒකයි. :P
    ප.ලි. : මට ලකුණු දුන්නට මට දෙන්න විදිහක් නෑලු... :(
    මම හිතුවෙ එකෙ අනිත් පැත්ත:rofl:
    එවා ඔනෙ නැ බන් හැමදාම්ම වගෙ උබෙ කවි හැකියාව නම් මරු:P
    ජයවේවා
    11.gif


    ලිඳ පමනි :sorry:

    මට නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේ

    මේ හතූ & යකා මම යනෝ
    රෑට සෙට් වෙමු
    බායි :)
    එල එල මමත් දැන් යනවා හරිය ආපයෙ ගියා වගෙ පුදුම රශ්නයක් තියෙන්නෙ:dull:
    වතුර ටැන්ක් එකට පනින්න ඔනෙ:)