ඔබට_මොනවද_හිතෙන්නේ....

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    දුම යන්න මං කොච්චියක්ද බං

    මටනම් සැකයි

    උඹ බීලද ඉන්නේ
    :eek:

    බීල කියන්නේ පිස්සු කොර වෙන්න බීල ඉන්නේ.:(
    අද දවසට වතුර කෝප්ප 15ක් බිව්වා, දැනට.:lol:

    මම කිව්වේ උඹ ගහපු මලකින් දුම යන්න ඇති කියල
    :)
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    බීල කියන්නේ පිස්සු කොර වෙන්න බීල ඉන්නේ.:(
    අද දවසට වතුර කෝප්ප 15ක් බිව්වා, දැනට.:lol:

    මම කිව්වේ උඹ ගහපු මලකින් දුම යන්න ඇති කියල
    :)
    දුම් යන මල් මොනවද මචං

    බිම් මල්ද :eek:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    puluwannam dapan machan therune na:dull:

    ප්‍රශ්න අංක 01 - උඹ ඕක ස්ථාපිත(ඉන්ස්ටෝල්) කොරගත්තද?
    ප්‍රශ්න අංක 02 - උඹ විජේ අයියගේ මොකද්ද මගුල දාගෙනද ඉන්නේ?
    ප්‍රශ්න අංක 03 - උඹේ එක්ස් පී ද තියෙන්නේ?
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    අඩෙ අෆ්ෆා එලකිරි පොජ්ජේ කෑකුලෝ ටික මෙකේ මොනාද මන්ද කරන්න හදන්නේ:shocked::shocked:
    මචං මේක හෙළයන්ගේ අඩවිය. වැද්දන්ගේ නෙමේ.:lol::lol:
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    ප්‍රශ්න අංක 01 - උඹ ඕක ස්ථාපිත(ඉන්ස්ටෝල්) කොරගත්තද?
    ප්‍රශ්න අංක 02 - උඹ විජේ අයියගේ මොකද්ද මගුල දාගෙනද ඉන්නේ?
    ප්‍රශ්න අංක 03 - උඹේ එක්ස් පී ද තියෙන්නේ?
    පව් බං

    ඌට තේරෙන බාසාවකින් කියපන්කො

    උඹ ඕක කියලා දීලා ඉවර වෙද්දී වුට අපස්මරයත් හැදිලා තියෙයි
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මුණ හතරැස් කරගෙන ඉන්නේ නැතුව

    බලන්න පුළුවන් පට්ට වැඩ තියෙන බයිස්කෝප් එකක් කියපන්කො

    ඔන්න ඕකනේ මාත් ඔකගෙන් ඇහුවේ. කියන්නේ නෑනේ.:lol: