දුම යන්න මං කොච්චියක්ද බං
මටනම් සැකයි
උඹ බීලද ඉන්නේ![]()
බීල කියන්නේ පිස්සු කොර වෙන්න බීල ඉන්නේ.

අද දවසට වතුර කෝප්ප 15ක් බිව්වා, දැනට.

මම කිව්වේ උඹ ගහපු මලකින් දුම යන්න ඇති කියල

දුම යන්න මං කොච්චියක්ද බං
මටනම් සැකයි
උඹ බීලද ඉන්නේ![]()



අඩෙ අෆ්ෆා එලකිරි පොජ්ජේ කෑකුලෝ ටික මෙකේ මොනාද මන්ද කරන්න හදන්නේ![]()

රස්තා කොල්ලෙක් වගේඅඩෙ අෆ්ෆා එලකිරි පොජ්ජේ කෑකුලෝ ටික මෙකේ මොනාද මන්ද කරන්න හදන්නේ![]()
ඇයි බන් එස් එල් ටී එකෙන් ඒක අරන් ගියෙ

දුම් යන මල් මොනවද මචංබීල කියන්නේ පිස්සු කොර වෙන්න බීල ඉන්නේ.
අද දවසට වතුර කෝප්ප 15ක් බිව්වා, දැනට.
මම කිව්වේ උඹ ගහපු මලකින් දුම යන්න ඇති කියල![]()

puluwannam dapan machan therune na![]()
danne na ban wena ekak daala giya dan mage pc eken enna baa gedara eken thamai enne![]()


මුණ හතරැස් කරගෙන ඉන්නේ නැතුවdanne na ban wena ekak daala giya dan mage pc eken enna baa gedara eken thamai enne![]()
මචං මේක හෙළයන්ගේ අඩවිය. වැද්දන්ගේ නෙමේ.අඩෙ අෆ්ෆා එලකිරි පොජ්ජේ කෑකුලෝ ටික මෙකේ මොනාද මන්ද කරන්න හදන්නේ![]()


දුම් යන මල් මොනවද මචං
බිම් මල්ද![]()


පව් බංප්රශ්න අංක 01 - උඹ ඕක ස්ථාපිත(ඉන්ස්ටෝල්) කොරගත්තද?
ප්රශ්න අංක 02 - උඹ විජේ අයියගේ මොකද්ද මගුල දාගෙනද ඉන්නේ?
ප්රශ්න අංක 03 - උඹේ එක්ස් පී ද තියෙන්නේ?
ගහට ගහක් එළකිරියේදී සෙට් වෙනවා කියලාhaffo iwarai![]()
මුණ හතරැස් කරගෙන ඉන්නේ නැතුව
බලන්න පුළුවන් පට්ට වැඩ තියෙන බයිස්කෝප් එකක් කියපන්කො

මුණ හතරැස් කරගෙන ඉන්නේ නැතුව
බලන්න පුළුවන් පට්ට වැඩ තියෙන බයිස්කෝප් එකක් කියපන්කො

මොන ගස් ද?ගහට ගහක් එළකිරියේදී සෙට් වෙනවා කියලා
පුරාන පුස්කොල පොත් වලත් තියෙනවලු මචන්

