ඔබට_මොනවද_හිතෙන්නේ....

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    Ajab Prem Ki Ghazab Kahani (2009)
    මේක බැලුවේ නැත්තන් බලපල්ලා. ලස්සනයි.
    මම වැඩිපුර බලන්නේ හින්දි චිත්තරපටි විතරයි.:lol:
    මේ ටිකේ ආපු සේරම බලල තියෙන්නේ.
    දැන් මේ No one Killed Jessi බානවා.:)

    හින්දි ගැන විස්තර ඕනේ නං සපයන්නන්.:)
     
    Mozilla

    Well-known member
  • උඹ තමයි දැම්මේ ටැග් එක.:P අපි හැංගි හැංගි ගහන්නේ නෑ. එළිපිට ගහන්නේ.:lol::baffled:

    උඹ බබා.
    කුකුල් බබා.:rofl:

    අනේ මම උඹේ වයසේ නෙමේ. මට තාම 70යි දවස්‌ 7යි.:baffled:

    මං දන්නෙත් නැ.දැක්කෙත් නැ හිටියෙත් නැ හරිය.:no::no:
     
    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0
    උඩුබද්දාව.:)
    එකෙන් වැඩක් නෑ. හැකර්ස් දැන්ද බලන්නේ මම නං ඔව්ව පොඩි කාලේ බැලුවේ.
    :lol::rofl::baffled:

    උඩුබද්දාව? අසල්වාසි නගරයක් නෙ...:D
    හරි ඉතින් මම දැනුයි ඒක බලන්නෙ...:dull:
    මම මේ දවස් වල jolie ඉන්න ෆිල්ම්ස් බලනවා..ඒකයි..

    kadaya කියන්නේ පැණියා
    මෙන්න උබට කව්ද ටැග් එකක් දල.:shocked::eek:.අඩෝ මං දං දැක්කේ උබ ලියපු එක.මං වයස ඇහුවේ මහේ අහිංසක කමට හරිය.:nerd:...

    220px-Princess_diaries_ver1.jpg

    28350.jpg

    ඔව් එක ලස්සනයි.එකේ දෙවෙනි ඒකත් ඇවිල්ලා.එත එකනම් බලන්නෙ නැ මං.:no::no::no::(

    :lol::rofl:

    ඇයි 2වෙනි ෆිල්ම් 1 බලන්නෙ නැත්තෙ?
     
    Mozilla

    Well-known member
  • උඩුබද්දාව? අසල්වාසි නගරයක් නෙ...:D
    හරි ඉතින් මම දැනුයි ඒක බලන්නෙ...:dull:
    මම මේ දවස් වල jolie ඉන්න ෆිල්ම්ස් බලනවා..ඒකයි..

    :lol::rofl:

    ඇයි 2වෙනි ෆිල්ම් 1 බලන්නෙ නැත්තෙ?

    A Walk to Remember (2002) මේක බලලා තියෙවද? නැත්ම් මේකත් කොහොම හරි බලන්න.මේකත් හොදියි.ලස්සන කතාව.

    walk_to_remember_ver2.html

    a-walk-to-remember_549_1024x768.jpg
     
    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0
    Ajab Prem Ki Ghazab Kahani (2009)
    මේක බැලුවේ නැත්තන් බලපල්ලා. ලස්සනයි.
    මම වැඩිපුර බලන්නේ හින්දි චිත්තරපටි විතරයි.:lol:
    මේ ටිකේ ආපු සේරම බලල තියෙන්නේ.
    දැන් මේ No one Killed Jessi බානවා.:)

    හින්දි ගැන විස්තර ඕනේ නං සපයන්නන්.:)

    Ajab Prem Ki Ghazab Kahani බැලුවා...
    No one Killed Jessi Download වෙනවා... තවම 51%

    A Walk to Remember (2002) මේක බලලා තියෙවද? නැත්ම් මේකත් කොහොම හරි බලන්න.මේකත් හොදියි.ලස්සන කතාව.

    walk_to_remember_ver2.html

    a-walk-to-remember_549_1024x768.jpg

    ඕකත් බැලුවා...ඒකත් දුක හිතෙන කතාවක්.. :(
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    Ajab Prem Ki Ghazab Kahani බැලුවා...
    No one Killed Jessi Download වෙනවා... තවම 51%

    මගේ 95%:oo:
    තව ෆිල්ම් තියෙනවා.
    තීස් මාර් කාන්
    පටියාලා හවුස් - ප්‍රචාරණය හොඳයි. එක නිසා හොඳ වෙයි කියල හිතනවා. තාම රිලීස් වෙලා නෑ. රිලීස් වෙන්නේ පෙබරවාරි 11

    වීර්
    ගොල්මාල් 3

    තව තියෙනවා නොසෑහෙන්න.:oo:

    ගුසාරිෂ් අනිවා බලල ඇති.:)
     
    Mozilla

    Well-known member
  • Ajab Prem Ki Ghazab Kahani බැලුවා...
    No one Killed Jessi Download වෙනවා... තවම 51%

    ඕකත් බැලුවා...ඒකත් දුක හිතෙන කතාවක්.. :(

    ඔව්.මං දැන් කෑවේ.ඔයාල කලද?:( මගේ කෑම එක හොදටම සීතල වෙලා.:no:
     
    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0
    මගේ 95%:oo:
    තව ෆිල්ම් තියෙනවා.
    තීස් මාර් කාන්
    පටියාලා හවුස් - ප්‍රචාරණය හොඳයි. එක නිසා හොඳ වෙයි කියල හිතනවා. තාම රිලීස් වෙලා නෑ. රිලීස් වෙන්නේ පෙබරවාරි 11

    වීර්
    ගොල්මාල් 3

    තව තියෙනවා නොසෑහෙන්න.:oo:

    ගුසාරිෂ් අනිවා බලල ඇති.:)

    වීර්
    ගොල්මාල් 3
    බලුවෙ නෑ.. Guzarish බලන්නත් බැරි වුනා... ඔයා කිව්වමයි ඒක මතක් උනේ.. ටොරන්ට් 1 තියෙනව නම් දෙන්නකො. :)

    ඔව්.මං දැන් කෑවේ.ඔයාල කලද?:( මගේ කෑම එක හොදටම සීතල වෙලා.:no:

    මමත් මේ කාල ආවෙ...වැස්ස නිසා සීතලයි තමයි! :)
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    වීර්
    ගොල්මාල් 3
    බලුවෙ නෑ.. Guzarish බලන්නත් බැරි වුනා... ඔයා කිව්වමයි ඒක මතක් උනේ.. ටොරන්ට් 1 තියෙනව නම් දෙන්නකො. :)
    මොකේ ටොරන්ට් එකද ඕනේ. ට්‍රැකර්ස් ඕනෙද?:)
     
    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0
    මොකේ ටොරන්ට් එකද ඕනේ. ට්‍රැකර්ස් ඕනෙද?:)

    Guzarish..Trackers වෙනම ද? නැත්නම් ටොරන්ට් 1න් දෙන Trackersල ඉන්නවනෙ...
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    Guzarish..Trackers වෙනම ද? නැත්නම් ටොරන්ට් 1න් දෙන Trackersල ඉන්නවනෙ...

    ඔව් ට්‍රැක්ස් වෙනම ටොරන්ට් ට්‍රැක්ස් වලට වඩා හොඳයි. අමතර වේගයක් එයි.:P
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මේක මම ගත්ත ටොරන්ට් එක නං නෙමේ. හැබැයි මං හිතනවා මේක හොඳ ඇති කියල
    දැන් හොයල ගත්තේ ට්‍රැකර්ස් ඕනේ නෑ.
    සීඩ්ස් - 7000
    පියර්ස් - 168
    :rofl:
    :P:baffled:

    ඩවුන්
     
    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0
    ටොරන්ට් 1 දුන්නොත් කෙලින්ම දොවනලෝඩ් කරන්න ලින්ක් එක දෙන්න පුළුවන් IDM එකේ.අපේ Sever එකකින්.

    IDM වැඩ කරන්නෙ නැතිව අයින් කලා...:(

    ඔව් ට්‍රැක්ස් වෙනම ටොරන්ට් ට්‍රැක්ස් වලට වඩා හොඳයි. අමතර වේගයක් එයි.:P

    හරි.අමතර ඒවා නම් දෙන්න..
     
    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0
    මේක මම ගත්ත ටොරන්ට් එක නං නෙමේ. හැබැයි මං හිතනවා මේක හොඳ ඇති කියල
    දැන් හොයල ගත්තේ ට්‍රැකර්ස් ඕනේ නෑ.
    සීඩ්ස් - 7000
    පියර්ස් - 168
    :rofl:
    :P:baffled:

    ඩවුන්

    Okay මම බලන්නම්.. ස්තුතියි යාලුවා! :)
     
    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0
    මං යනවා.සුව නින්දක පහස පතන්න. සුබ රාත්‍රියක් වේවා!!!බුදු සරණියයි

    සුභ රාත්‍රියක් යාලුවා! බුදු සරණයි!
    Skype-emoticons-28-hi.gif
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    කුජීතයි :dull:

    ඒ මොකෝ ඒ

    මං යනවා.සුව නින්දක පහස පතන්න. සුබ රාත්‍රියක් වේවා!!!බුදු සරණියයි

    එළමකිරි . සැනසීමෙන් නිදාගන්න නොලැබේවා.
    :)
    :lol::lol::lol:

    Okay මම බලන්නම්.. ස්තුතියි යාලුවා! :)
    හරි යාළුවා එළකිරි.