උඹ තමයි දැම්මේ ටැග් එක.අපි හැංගි හැංගි ගහන්නේ නෑ. එළිපිට ගහන්නේ.
උඹ බබා. කුකුල් බබා.
අනේ මම උඹේ වයසේ නෙමේ. මට තාම 70යි දවස් 7යි.![]()


උඩුබද්දාව.
එකෙන් වැඩක් නෑ. හැකර්ස් දැන්ද බලන්නේ මම නං ඔව්ව පොඩි කාලේ බැලුවේ.![]()

kadaya කියන්නේ පැණියාමෙන්න උබට කව්ද ටැග් එකක් දල..අඩෝ මං දං දැක්කේ උබ ලියපු එක.මං වයස ඇහුවේ මහේ අහිංසක කමට හරිය.
...
![]()
![]()
ඔව් එක ලස්සනයි.එකේ දෙවෙනි ඒකත් ඇවිල්ලා.එත එකනම් බලන්නෙ නැ මං.![]()


උඩුබද්දාව? අසල්වාසි නගරයක් නෙ...![]()
හරි ඉතින් මම දැනුයි ඒක බලන්නෙ...
මම මේ දවස් වල jolie ඉන්න ෆිල්ම්ස් බලනවා..ඒකයි..
ඇයි 2වෙනි ෆිල්ම් 1 බලන්නෙ නැත්තෙ?
Ajab Prem Ki Ghazab Kahani (2009)
මේක බැලුවේ නැත්තන් බලපල්ලා. ලස්සනයි.
මම වැඩිපුර බලන්නේ හින්දි චිත්තරපටි විතරයි.
මේ ටිකේ ආපු සේරම බලල තියෙන්නේ.
දැන් මේ No one Killed Jessi බානවා.
හින්දි ගැන විස්තර ඕනේ නං සපයන්නන්.![]()
A Walk to Remember (2002) මේක බලලා තියෙවද? නැත්ම් මේකත් කොහොම හරි බලන්න.මේකත් හොදියි.ලස්සන කතාව.
![]()
![]()

Ajab Prem Ki Ghazab Kahani බැලුවා...
No one Killed Jessi Download වෙනවා... තවම 51%



Ajab Prem Ki Ghazab Kahani බැලුවා...
No one Killed Jessi Download වෙනවා... තවම 51%
ඕකත් බැලුවා...ඒකත් දුක හිතෙන කතාවක්..![]()
මගේ කෑම එක හොදටම සීතල වෙලා.
මගේ 95%
තව ෆිල්ම් තියෙනවා.
තීස් මාර් කාන්
පටියාලා හවුස් - ප්රචාරණය හොඳයි. එක නිසා හොඳ වෙයි කියල හිතනවා. තාම රිලීස් වෙලා නෑ. රිලීස් වෙන්නේ පෙබරවාරි 11
වීර්
ගොල්මාල් 3
තව තියෙනවා නොසෑහෙන්න.
ගුසාරිෂ් අනිවා බලල ඇති.![]()

ඔව්.මං දැන් කෑවේ.ඔයාල කලද?මගේ කෑම එක හොදටම සීතල වෙලා.
![]()

මොකේ ටොරන්ට් එකද ඕනේ. ට්රැකර්ස් ඕනෙද?වීර්
ගොල්මාල් 3 බලුවෙ නෑ.. Guzarish බලන්නත් බැරි වුනා... ඔයා කිව්වමයි ඒක මතක් උනේ.. ටොරන්ට් 1 තියෙනව නම් දෙන්නකො.![]()

මොකේ ටොරන්ට් එකද ඕනේ. ට්රැකර්ස් ඕනෙද?![]()
Guzarish..Trackers වෙනම ද? නැත්නම් ටොරන්ට් 1න් දෙන Trackersල ඉන්නවනෙ...

ටොරන්ට් 1 දුන්නොත් කෙලින්ම දොවනලෝඩ් කරන්න ලින්ක් එක දෙන්න පුළුවන් IDM එකේ.අපේ Sever එකකින්.

ඔව් ට්රැක්ස් වෙනම ටොරන්ට් ට්රැක්ස් වලට වඩා හොඳයි. අමතර වේගයක් එයි.![]()
මේක මම ගත්ත ටොරන්ට් එක නං නෙමේ. හැබැයි මං හිතනවා මේක හොඳ ඇති කියල
දැන් හොයල ගත්තේ ට්රැකර්ස් ඕනේ නෑ.
සීඩ්ස් - 7000
පියර්ස් - 168
ඩවුන්

මං යනවා.සුව නින්දක පහස පතන්න. සුබ රාත්රියක් වේවා!!!බුදු සරණියයි
කුජීතයි![]()
මං යනවා.සුව නින්දක පහස පතන්න. සුබ රාත්රියක් වේවා!!!බුදු සරණියයි




හරි යාළුවා එළකිරි.Okay මම බලන්නම්.. ස්තුතියි යාලුවා!![]()