ඔබට_මොනවද_හිතෙන්නේ....

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    මමත් ලගකදි (ලගකදි කිව්වෙ දැන් මාස ගානකට කලින් :rolleyes: )කියෙව්වෙ Harry Potter & Deathly Hallows..කියවල තියෙනවද ඒ පොත් සෙට් එක??

    ඔව් ඒ ඔක්කොම කියෙව්වා :)
     

    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0
    අලුතින් එන හැම එකක්ම වගේ අප්ලෝඩ් කරනවා.ඔයාට මොනාද ඕන?:P:P

    හා එහෙනම් බලන්න මටත් කියන්න අලුතින් අපු ෆිල්ම්ස් 1ක් 2ක්.. ;)

    මං බණ්ඩාරවෙල පැත්තේ ඉන්නේ.ඔයා කොහෙද ඉන්නේ?:nerd:

    ඉන්නෙ නම් කුලියාපිටියෙ..ඒත් ඊයෙ දවසෙ හිටියෙ රත්මලානෙ..අම්මෝ! එහෙට 26C ක් තිබිලා එහෙම නම් ඔහේට කොහොම තියෙන්න ඇත්ද? :baffled:
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ශෝක්නෙ..:D මම ඒ ඔක්කොම කියෙව්වෙ නෑ.. පොත් 4ක් විතර කියවල තියෙන්නෙ... :tes:

    ඔව් ඒ ඔක්කොම නියමයි ;) ඉතිරි ටිකත් කියවන්න :)
     

    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0
    ඔව් ඒ ඔක්කොම නියමයි ;) ඉතිරි ටිකත් කියවන්න :)

    බලන්න ඕනෙ වෙලාව තියෙන විදියට.. :)
    මමත් ඒ පොත් සෙට් එකට ආසයි.. කියවලා තියෙනවද The Gad Fly කියල පොතක්? සින්හලෙන් පොතේ නම ඇට මැස්සා..
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    බලන්න ඕනෙ වෙලාව තියෙන විදියට.. :)
    මමත් ඒ පොත් සෙට් එකට ආසයි.. කියවලා තියෙනවද The Gad Fly කියල පොතක්? සින්හලෙන් පොතේ නම ඇට මැස්සා..

    අහල තියනවා එත් කියවල නැ, කොහොමද හොඳයිද?
     

    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0
    අහල තියනවා එත් කියවල නැ, කොහොමද හොඳයිද?

    ඒක නම් මාරම දුක හිතෙනවා...:sorry:
    School යන කාලෙ කියෙව්වෙ..ඒකෙ හිටපු Arthur තමයි ඒ කාලෙ අපේ හීරෝ.. ;)
    අනේ මන්දා..ඒ පොත මාර ලස්සනයි,, මාර දුකයි.. :(

    කියෙව්වොත් කියන්න කොහොමද පොත කියල..
    :)
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ඒක නම් මාරම දුක හිතෙනවා...:sorry:
    School යන කාලෙ කියෙව්වෙ..ඒකෙ හිටපු Arthur තමයි ඒ කාලෙ අපේ හීරෝ.. ;)
    අනේ මන්දා..ඒ පොත මාර ලස්සනයි,, මාර දුකයි.. :(

    කියෙව්වොත් කියන්න කොහොමද පොත කියල..
    :)

    හ්ම් එහෙනම් කියවල බලන්න ඕන :yes:
     

    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0
    හ්ම් එහෙනම් කියවල බලන්න ඕන :yes:

    Skype-emoticons-48-yes.gif
    කියවල බලන්න..බලල මටත් කියන්න,,okay? :D
    දැන් නම් නිදි මතයි..
    Skype-emoticons-13-sleepy.gif

     

    Mozilla

    Well-known member
  • හා එහෙනම් බලන්න මටත් කියන්න අලුතින් අපු ෆිල්ම්ස් 1ක් 2ක්.. ;)



    ඉන්නෙ නම් කුලියාපිටියෙ..ඒත් ඊයෙ දවසෙ හිටියෙ රත්මලානෙ..අම්මෝ! එහෙට 26C ක් තිබිලා එහෙම නම් ඔහේට කොහොම තියෙන්න ඇත්ද? :baffled:

    පිස්සු හදුනා ඉතිං,මං කන්න ගිය දැන් ආවේ.මොන වගේ ඒවාද ඔයා බලන්නෙ?