ශෝයි ටිකිරි මොලේ..![]()
මොනාද අප්ලෝඩ් කලේ?
අලුතින් එන හැම එකක්ම වගේ අප්ලෝඩ් කරනවා.ඔයාට මොනාද ඕන?


ශෝයි ටිකිරි මොලේ..![]()
මොනාද අප්ලෝඩ් කලේ?


පල යන්න.මං 11C හිටියා ඊයේ.![]()

ඔයා කොයි පලාතෙද? අපෝයි! ඊයෙ සීතල ගැන නම් මතක් කරන්න එපා...
11C??![]()
ඔයා කොයි පලාතෙද?

මමත් ලගකදි (ලගකදි කිව්වෙ දැන් මාස ගානකට කලින්)කියෙව්වෙ Harry Potter & Deathly Hallows..කියවල තියෙනවද ඒ පොත් සෙට් එක??

අලුතින් එන හැම එකක්ම වගේ අප්ලෝඩ් කරනවා.ඔයාට මොනාද ඕන?![]()

මං බණ්ඩාරවෙල පැත්තේ ඉන්නේ.ඔයා කොහෙද ඉන්නේ?![]()

ඔව් ඒ ඔක්කොම කියෙව්වා![]()
මම ඒ ඔක්කොම කියෙව්වෙ නෑ.. පොත් 4ක් විතර කියවල තියෙන්නෙ... :tes:ශෝක්නෙ..මම ඒ ඔක්කොම කියෙව්වෙ නෑ.. පොත් 4ක් විතර කියවල තියෙන්නෙ... :tes:
ඉතිරි ටිකත් කියවන්න 
ඔව් ඒ ඔක්කොම නියමයිඉතිරි ටිකත් කියවන්න
![]()
බලන්න ඕනෙ වෙලාව තියෙන විදියට..![]()
මමත් ඒ පොත් සෙට් එකට ආසයි.. කියවලා තියෙනවද The Gad Fly කියල පොතක්? සින්හලෙන් පොතේ නම ඇට මැස්සා..
අහල තියනවා එත් කියවල නැ, කොහොමද හොඳයිද?




ඒක නම් මාරම දුක හිතෙනවා...
School යන කාලෙ කියෙව්වෙ..ඒකෙ හිටපු Arthur තමයි ඒ කාලෙ අපේ හීරෝ..
අනේ මන්දා..ඒ පොත මාර ලස්සනයි,, මාර දුකයි..
කියෙව්වොත් කියන්න කොහොමද පොත කියල..![]()

හ්ම් එහෙනම් කියවල බලන්න ඕන![]()

කියවල බලන්න..බලල මටත් කියන්න,,okay?![]()
දැන් නම් නිදි මතයි..![]()
එහෙනම් නිදාගන්න 
හා එහෙනම් බලන්න මටත් කියන්න අලුතින් අපු ෆිල්ම්ස් 1ක් 2ක්..
ඉන්නෙ නම් කුලියාපිටියෙ..ඒත් ඊයෙ දවසෙ හිටියෙ රත්මලානෙ..අම්මෝ! එහෙට 26C ක් තිබිලා එහෙම නම් ඔහේට කොහොම තියෙන්න ඇත්ද?![]()
පිස්සු හදුනා ඉතිං,මං කන්න ගිය දැන් ආවේ.මොන වගේ ඒවාද ඔයා බලන්නෙ?

හරි අනිවාඑහෙනම් නිදාගන්න
![]()
