සුභ රාත්රියක් වේවා පැණියා මචන්මමත් යනවා කන්න කාල නිදන්න.
ඇගීටත් සුභ රාත්රියක් වේවා!
(බය හිතෙන හීන පෙනේවා)
සැර ප්රගියටත් සුභ රාත්රියක් වේවා!
(සැර හීන පෙනේවා)
මදුරිටත් සුභ රාත්රියක් වේවා!
(මදුරු හීන පෙනේවා)
ඉබ්බටත් සුභ රාත්රියක් වේවා!
(ඉබි සිහින පෙනේවා)
කාටවත් බය නැති යකාටත් සුභ රාත්රියක් වේවා!
(යක්ෂ හීන පෙනේවා)












