ඔබට_මොනවද_හිතෙන්නේ....

මමත් යනවා කන්න කාල නිදන්න.


ඇගීටත් සුභ රාත්‍රියක් වේවා!:P:love::love:
(බය හිතෙන හීන පෙනේවා)


සැර ප්‍රගියටත් සුභ රාත්‍රියක් වේවා!:rolleyes:
(සැර හීන පෙනේවා)
:yes:

මදුරිටත් සුභ රාත්‍රියක් වේවා!:shocked:
(මදුරු හීන පෙනේවා)
:love:

ඉබ්බටත් සුභ රාත්‍රියක් වේවා!
(ඉබි සිහින පෙනේවා);)

කාටවත් බය නැති යකාටත්
සුභ රාත්‍රියක් වේවා!
(යක්ෂ හීන පෙනේවා)
:rolleyes:

:):):):):)
සුභ රාත්‍රියක් වේවා පැණියා මචන් :P;)
 

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    එහෙනම් මාත් ගියා,,, හැමෝටම සුබ රාත්‍රියක්, සුබ සිහින පෙනේවා. :yes::)