ඔබට_මොනවද_හිතෙන්නේ....

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
දුර ඈත රටක රැකියාව සදහා:(
මොකක්ද බන් ඒ දුර ඇත රට:rofl:
එල මචන් යන තැනක ෆන් එකෙ ඉන්න :)
පුලුවන් වෙච්ච වෙලාවක අපිව බලන්න වරෙන්;)
ජයවේවා
11.gif
 
මොකක්ද බන් ඒ දුර ඇත රට:rofl:
එල මචන් යන තැනක ෆන් එකෙ ඉන්න :)
පුලුවන් වෙච්ච වෙලාවක අපිව බලන්න වරෙන්;)
ජයවේවා
11.gif
මැදපෙරදිග මචන්,:) මම මේ නහයෙන් ඇඩුවට තාම වීසා ගැහුවෙත් නෑ:rofl: එල එල ජයවේවා:) උබලත් වෙන රටකට ගිහින් කීයක් හරි හොයාගනිල්ලා. මෙහේ ඉදල නම් දියුනු වෙන්න අමාරුයි:baffled:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මැදපෙරදිග මචන්,:) මම මේ නහයෙන් ඇඩුවට තාම වීසා ගැහුවෙත් නෑ:rofl: එල එල ජයවේවා:) උබලත් වෙන රටකට ගිහින් කීයක් හරි හොයාගනිල්ලා. මෙහේ ඉදල නම් දියුනු වෙන්න අමාරුයි:baffled:
අහ් එළ මචන් වැඩෙ හරියයි :)
ඔව් බන් එක නං ඇත්ත තමයි ලංකාවෙ ඉදලා නම් හරි යන්නෙ නැ අඩු ගානෙ කොලඹ වත් යන්න ඔනී:P
 
Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මැදපෙරදිග මචන්,:) මම මේ නහයෙන් ඇඩුවට තාම වීසා ගැහුවෙත් නෑ:rofl: එල එල ජයවේවා:) උබලත් වෙන රටකට ගිහින් කීයක් හරි හොයාගනිල්ලා. මෙහේ ඉදල නම් දියුනු වෙන්න අමාරුයි:baffled:

    අර ඉබ්බා අහසින් ගියා වගේ සීන් එකක් වෙයිද දන්නේ නෑ.:lol::lol::lol::rolleyes::rofl:

    මොකටත් කියල උඹ මූදෙන් පලයන්. :baffled::rofl::rolleyes:
    උඹ එහෙ ගිහිනුත් එළකිරි වරෙන්. නැත්තන් මෙහෙ ත්‍රෙඩ් යයි ""ඉබ්බෙක් ගිය උඩ" කියල.
    :P:P

    මෙහේ ඉදල නම් දියුනු වෙන්න අමාරුයි

    ඔව් මචන් මෙහෙ දැන් චා කරලා තියෙන්නේ. හොඳට සල්ලි හොයාන වරෙන් ආපහු ලංකාවටම. ඇවිත් මොනවා හරි බිස්නස් එකක් කරගෙන ආතල් එකේ ඉඳපන්.
    :):)
     
    මම ගියාට පස්සෙ උබල මඩ එහෙම ගහනව නොවෙයි, :rofl::P ඔව් බන් සල්ලි ටිකක් හොයාගෙන ලන්කාවට ඇවිත් පාඩුවෙ ජීවත් වෙනව. උබටත් කියන්නෙ මෙහෙට වෙලා ඉන්නෙ නැතුව වෙන හොද රටකට ගිහින් වරෙන්,:rolleyes: මෙහෙ ඉදල නම් හරි යන්නෙ නෑ. :no:මම කොටුවෙ විදේශ සේවා එකට ගියා එතන වැඩ කරන අය කියනව එක දවසකට 500-600ක් විතර රට යනවලු, :)
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මම ගියාට පස්සෙ උබල මඩ එහෙම ගහනව නොවෙයි, :rofl::P ඔව් බන් සල්ලි ටිකක් හොයාගෙන ලන්කාවට ඇවිත් පාඩුවෙ ජීවත් වෙනව. උබටත් කියන්නෙ මෙහෙට වෙලා ඉන්නෙ නැතුව වෙන හොද රටකට ගිහින් වරෙන්,:rolleyes: මෙහෙ ඉදල නම් හරි යන්නෙ නෑ. :no:මම කොටුවෙ විදේශ සේවා එකට ගියා එතන වැඩ කරන අය කියනව එක දවසකට 500-600ක් විතර රට යනවලු, :)
    ඔව් බන් සිරාවට ගොඩක් එවුන් දැන් රට යනවා:)
    හැබයි මචන් රට යන ගොඩක් එවුන් ලාංකාවට එන්නෙ නැ මොකද එහෙ ඉදල පුරුදු උනාම මෙහෙ දෙයක් කරන්න හිතෙන්නෙ නැ :baffled:
    ‍කරනව නම් Kadaya කිව්ව වගෙ බිස්නොස් එක්ක කරන්න බලාගෙන එන්න ඔනී නැත්නම් අපරාදෙ
    :)