දුර ඈත රටක රැකියාව සදහා![]()


ස්තුතියි මචන්සුබ ගමන් සහෝ. සිතා සිටින සියලු වැඩ සාර්ථක වේවා.![]()

මොකක්ද බන් ඒ දුර ඇත රටදුර ඈත රටක රැකියාව සදහා![]()



මැදපෙරදිග මචන්,මොකක්ද බන් ඒ දුර ඇත රට
එල මචන් යන තැනක ෆන් එකෙ ඉන්න
පුලුවන් වෙච්ච වෙලාවක අපිව බලන්න වරෙන්
ජයවේවා![]()
මම මේ නහයෙන් ඇඩුවට තාම වීසා ගැහුවෙත් නෑ
එල එල ජයවේවා
උබලත් වෙන රටකට ගිහින් කීයක් හරි හොයාගනිල්ලා. මෙහේ ඉදල නම් දියුනු වෙන්න අමාරුයි
අහ් එළ මචන් වැඩෙ හරියයිමැදපෙරදිග මචන්,මම මේ නහයෙන් ඇඩුවට තාම වීසා ගැහුවෙත් නෑ
එල එල ජයවේවා
උබලත් වෙන රටකට ගිහින් කීයක් හරි හොයාගනිල්ලා. මෙහේ ඉදල නම් දියුනු වෙන්න අමාරුයි
![]()


අහ් එළ මචන් වැඩෙ හරියයි
ඔව් බන් එක නං ඇත්ත තමයි ලංකාවෙ ඉදලා නම් හරි යන්නෙ නැ අඩු ගානෙ කොලඹ වත් යන්න ඔනී![]()


මැදපෙරදිග මචන්,මම මේ නහයෙන් ඇඩුවට තාම වීසා ගැහුවෙත් නෑ
එල එල ජයවේවා
උබලත් වෙන රටකට ගිහින් කීයක් හරි හොයාගනිල්ලා. මෙහේ ඉදල නම් දියුනු වෙන්න අමාරුයි
![]()










මෙහේ ඉදල නම් දියුනු වෙන්න අමාරුයි


මම ගියාට පස්සෙ උබල මඩ එහෙම ගහනව නොවෙයි,අර ඉබ්බා අහසින් ගියා වගේ සීන් එකක් වෙයිද දන්නේ නෑ.
මොකටත් කියල උඹ මූදෙන් පලයන්.
උඹ එහෙ ගිහිනුත් එළකිරි වරෙන්. නැත්තන් මෙහෙ ත්රෙඩ් යයි ""ඉබ්බෙක් ගිය උඩ" කියල.
ඔව් මචන් මෙහෙ දැන් චා කරලා තියෙන්නේ. හොඳට සල්ලි හොයාන වරෙන් ආපහු ලංකාවටම. ඇවිත් මොනවා හරි බිස්නස් එකක් කරගෙන ආතල් එකේ ඉඳපන්.![]()

ඔව් බන් සල්ලි ටිකක් හොයාගෙන ලන්කාවට ඇවිත් පාඩුවෙ ජීවත් වෙනව. උබටත් කියන්නෙ මෙහෙට වෙලා ඉන්නෙ නැතුව වෙන හොද රටකට ගිහින් වරෙන්,
මෙහෙ ඉදල නම් හරි යන්නෙ නෑ.
මම කොටුවෙ විදේශ සේවා එකට ගියා එතන වැඩ කරන අය කියනව එක දවසකට 500-600ක් විතර රට යනවලු, 
ඔව් බන් සිරාවට ගොඩක් එවුන් දැන් රට යනවාමම ගියාට පස්සෙ උබල මඩ එහෙම ගහනව නොවෙයි,ඔව් බන් සල්ලි ටිකක් හොයාගෙන ලන්කාවට ඇවිත් පාඩුවෙ ජීවත් වෙනව. උබටත් කියන්නෙ මෙහෙට වෙලා ඉන්නෙ නැතුව වෙන හොද රටකට ගිහින් වරෙන්,
මෙහෙ ඉදල නම් හරි යන්නෙ නෑ.
මම කොටුවෙ විදේශ සේවා එකට ගියා එතන වැඩ කරන අය කියනව එක දවසකට 500-600ක් විතර රට යනවලු,
![]()


