ඔබට_මොනවද_හිතෙන්නේ....

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    11.gif
    11.gif
    11.gif

    :shocked::shocked:
    මොකද මේ:rofl:
    මම ඇත්තම කියනව නම් ගල් බොන්නෙ නෑ:D:rofl:

    තාම ගියෙ නෑ, අදත් ඒ වැඩ වලට ගිහිල්ල දැන් තමා ගෙදර ආවෙ:D
    ඇත්තම කිව්ව එක හොදයි අපිත් එහෙම තමයි:yes:
    අපි හිතුවෙ උබ නොකියම් ගිහින් කියලා:baffled:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    අපි හිතුවෙ උබ ගියා කියල :P
    :no::rofl::D
    හැංගිලා හිටියේ නෑ මචං. හැංගිලා වගේ හිටියා.:rolleyes:

    හිටගෙනද බැස්සේ.:P
    හිටගෙන තමා බන් බහින්නෙ? උබ බහින්නෙ ඉදගෙනද? හලි අමාලු ඇතිනේ?:P:P:D:lol:
    අහ එල එල ලගදීම යන පුළුවන් වී;)
    එල එල
     
    මොකද මේ:rofl:

    ඇත්තම කිව්ව එක හොදයි අපිත් එහෙම තමයි:yes:
    අපි හිතුවෙ උබ නොකියම් ගිහින් කියලා:baffled:
    එල එල කට්ටියට කියල තමයි යන්නෙ:yes: බිකොස් මට ආයිත් එලකිරි එන්න පුලුවන් වෙයිද දන්නෙ නැහැනෙ:baffled:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    හිටගෙන තමා බන් බහින්නෙ? උබ බහින්නෙ ඉදගෙනද? හලි අමාලු ඇතිනේ?:P:P:D:lol:
    මම බහින්නේ නෑ. බසිනවා.:rofl:
    හලි අමාලු කියන්නේ අලුත් මාළු ජාතියක්ද?:lol::lol:
    මම හිතුව උඹ දනගහගෙන බහින්නේ කියල. ඒකයි ඇහුවේ. මම නං කැරකි කැරකි බසින්නේ. මට පිස්සුනේ.:lol::lol:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    අපි ශර්වුඩ් වගෙ ගන වනන්තරෙ ඉන්න කොට ඔක කියනවා උබලත් එහෙමද?:rolleyes::rofl:
    අපිට පිස්සුනේ ඒක නිසාද කොහෙද වත්ත පහල කැලෑවට ගියාමත් ඕක කියනවා.:rofl:
     
    මම බහින්නේ නෑ. බසිනවා.:rofl:
    හලි අමාලු කියන්නේ අලුත් මාළු ජාතියක්ද?:lol::lol:
    මම හිතුව උඹ දනගහගෙන බහින්නේ කියල. ඒකයි ඇහුවේ. මම නං කැරකි කැරකි බසින්නේ. මට පිස්සුනේ.:lol::lol:
    වහසි බස් දොඩන්න එපා බන්:lol: අලුත් කුනු මාලු ජාතියක් බන්, ලගදි ඉම්පොර්ට් කලේ:rofl::lol::P:rofl: උබ නම් මට පේන විදිහට කැරකිලාම බස්සගනියි වගේ