හැංගිලා හිටියේ නෑ මචං. හැංගිලා වගේ හිටියා.හැන්ගිල ඉන්න අය අහුවෙන්නඩ මන්ද යන්නෙ![]()

දැනුයි බන් ආවෙ,බස් එකෙන් බැස්සෙ
![]()


අහ එල එල ලගදීම යන පුළුවන් වීමම ඇත්තම කියනව නම් ගල් බොන්නෙ නෑ
තාම ගියෙ නෑ, අදත් ඒ වැඩ වලට ගිහිල්ල දැන් තමා ගෙදර ආවෙ![]()

කණ්නාඩියක් ඉස්සරහට ගිහිං බලන්න


මොකද මේ

ඇත්තම කිව්ව එක හොදයි අපිත් එහෙම තමයිමම ඇත්තම කියනව නම් ගල් බොන්නෙ නෑ
තාම ගියෙ නෑ, අදත් ඒ වැඩ වලට ගිහිල්ල දැන් තමා ගෙදර ආවෙ![]()


හැන්ගිල ඉන්න අය අහුවෙන්නඩ මන්ද යන්නෙ![]()

පීලි ගනිමු පීලිගනිමු![]()
අපි හිතුවෙ උබ ගියා කියල![]()



හිටගෙන තමා බන් බහින්නෙ? උබ බහින්නෙ ඉදගෙනද? හලි අමාලු ඇතිනේ?හැංගිලා හිටියේ නෑ මචං. හැංගිලා වගේ හිටියා.
හිටගෙනද බැස්සේ.![]()




එල එලඅහ එල එල ලගදීම යන පුළුවන් වී![]()
සාන්තයි, විනීතයි ඔහෙ මොනාද කරන්නෙ?ශා..
සාන්ත විනීත තැන්පත් ගුණගරුක කොල්ලෙක් ඉන්නවා![]()

ඇයි බං උඹ උඹටම මඩ ගහගන්නේ.ශා..
සාන්ත විනීත තැන්පත් ගුණගරුක කොල්ලෙක් ඉන්නවා![]()


එල එල කට්ටියට කියල තමයි යන්නෙමොකද මේ
ඇත්තම කිව්ව එක හොදයි අපිත් එහෙම තමයි
අපි හිතුවෙ උබ නොකියම් ගිහින් කියලා![]()
බිකොස් මට ආයිත් එලකිරි එන්න පුලුවන් වෙයිද දන්නෙ නැහැනෙ
අපි ශර්වුඩ් වගෙ ගන වනන්තරෙ ඉන්න කොට ඔක කියනවා උබලත් එහෙමද?
හර්න් ප්‍රොටෙක්ට් අස්!![]()


මම බහින්නේ නෑ. බසිනවා.හිටගෙන තමා බන් බහින්නෙ? උබ බහින්නෙ ඉදගෙනද? හලි අමාලු ඇතිනේ?![]()





අපිට පිස්සුනේ ඒක නිසාද කොහෙද වත්ත පහල කැලෑවට ගියාමත් ඕක කියනවා.අපි ශර්වුඩ් වගෙ ගන වනන්තරෙ ඉන්න කොට ඔක කියනවා උබලත් එහෙමද?![]()

වහසි බස් දොඩන්න එපා බන්මම බහින්නේ නෑ. බසිනවා.
හලි අමාලු කියන්නේ අලුත් මාළු ජාතියක්ද?
මම හිතුව උඹ දනගහගෙන බහින්නේ කියල. ඒකයි ඇහුවේ. මම නං කැරකි කැරකි බසින්නේ. මට පිස්සුනේ.![]()
අලුත් කුනු මාලු ජාතියක් බන්, ලගදි ඉම්පොර්ට් කලේ


උබ නම් මට පේන විදිහට කැරකිලාම බස්සගනියි වගේසාන්තයි, විනීතයි ඔහෙ මොනාද කරන්නෙ?![]()


මට බඩගිනි වගෙ මම කාලා එන්නම්![]()
පස්සෙ සෙට් වෙමු![]()

