ඔබත් ආතතියෙන් පෙලෙනවාද ?

rx_storm_aight

Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    ඔබත් ආතතියෙන් පෙලෙනවාද ?

    මම දන්නේ නැ මේක හරියටම වැඩ කරන්නේ කොහොමද කියලා , නමුත් මේක පුදුමාකාර විදියට නිවැරදියි.
    පින්තුරය බලන්න කලින් සම්පුර්ණ විස්තරය කියවන්න.
    මේ පින්තුරය ලන්ඩනයේ සාන්ත මාරි රෝහලේ මානසික ආතතිය පිළිබඳ පරීක්ෂණයක් සඳහා යොදාගත් එකක්, පින්තුරයේ එක හා සමාන ඩොල්ෆින් මසුන් දෙදෙනෙක් ඉන්නවා

    බලන්න ඩොල්ෆින් මසුන් දෙදෙනාම වතුරෙන් උඩට මතුවෙන හැටි ...
    මසුන් දෙදෙනාම එක වගේ,

    ඉතා සුක්ෂමව නිරීක්ෂණය කරන ලද විද්‍යාත්මක පරීක්ෂණයකින් හෙළි උනා,
    මසුන් දෙදෙනා එක හා සමාන උනත්, මානසික ආතතියෙන් පෙලෙන පුද්ගලයන්ට මේ මසුන් දෙදෙනාගේ අසමානකම් පෙනෙනා බව.

    වඩා වැඩි මානසික ආතතියක් ඇති අයට පෙනෙන අසමානකම් ගණන වැඩියි.
    දැන් පින්තුරය දිහා හොඳින් බලලා ඔයාලට වෙනස්කම් එකක් හෝ වැඩි ගණනක් පෙනෙනවානම්
    ඔබ නිවාඩුවක් සඳහා යා යුතුයි .

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    image002.jpg

    .
    cow-and-dolphin-wallpaper,320x480,iphone-wallpaper,5545.jpg




    ස්තුති කරන්න අවශ්‍ය නෑ .. මමත් නිවාඩු ගිහින් ඉන්නේ ..
    ජීවිතය සැහැල්ලුවෙන් ගෙවන්න
    කව්රුත් නොමැරී ඉන්නේ නැහැ....



    ජයවේවා
     
    Last edited:

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth

    P789

    Member
    Apr 26, 2009
    627
    75
    0
    Nowhere
    මට පෙනුනේ අලියෙකුයි tyrannosaurus කෙනෙකුයි :dull: psychiatrist කෙනෙක් හම්බ වෙන්න කාලේ හරි වගේ :(
     
    Last edited:
    • Like
    Reactions: rx_storm_aight

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    මට පෙනුනේ අලියෙකුයි tyrannosaurus කෙනෙකුයි :dull: psychiatrist කෙනෙක් හම්බ වෙන්න කාලේ හරි වගේ :(

    අඩේ එහෙනම් කෙලින්ම ජොබ් එකෙන් අයින් වෙලා permanent නිවාඩු දාපන්...
     

    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    මට පෙනුනේ අලියෙකුයි tyrannosaurus කෙනෙකුයි :dull: psychiatrist කෙනෙක් හම්බ වෙන්න කාලේ හරි වගේ :(

    :oo: මේක දැක්කට පස්සෙනම් සිරාවටම අවුල් වගේ.. :(