ඔබත් එන්න

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    2015 එක පාරක් රාජපක්ෂලගෙන් රට බේරගත්ත නිසා මහ බැංකුව කොල්ල කාල, ආර්ථිකය බල්ලට ගිහින්, ලයිට්-කරන්ට් නැතුව ඉන්න වුනා.
    2018 දි තව පාරක් රාජපක්ෂලගෙන් රට බේරගෙන ඡන්ද තියන එකත් නැති කළා.
    ආයෙත් පාරක් රාපක්ෂලගෙන් රට බේරගන්න එකට දායක වෙන්නකො... අඳින්න රෙදිත් නැතුව තමා ඉන්න වෙන්නෙ.

    රට කරන්නෙ රාජපක්ෂල නෙවෙයි රනිල් කියල මුන්ට කියල දීපල්ල බන්




    57336111_2316276798628522_4266469200148561920_n.jpg
     
    • Haha
    Reactions: YelaWolf

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රනිල් දිනවමු කියල කෙලින්ම කීව නං හොඳ නැද්ද මම අහන්නේ.

    වෙන පක්ෂ ආණ්ඩුවට විරුද්දව රැස්වීම් තියන්නේ විපක්ෂේ ඉන්න පක්ෂෙකට විරුද්දව වීපක්ශෙම උන් සෙට් එකක් රැස්වීම් තියනවා මේ ඇහුවමයි :baffled: