මාස 9කට කලින් එකක් බම්ප්.
මධ්‍යම පාන්තිකයොන්ට ගමන් බිමන් ඉක්මනින් යාගන්න විතරක් උවමනා කොන්ක්‍රීට් ව්‍යාපෘති, ටියුෂන් සර්ලටයි ජාවාරම්කාර ව්‍යාපාරිකයන්ටයි ටැක්ස් සහන, අපේ අය හීන දැකපු "ස්වභාවික" කෘෂිකර්මය, වැඩි පඩි ගන්න උවමනාවටම ඇරල තියෙන පෙට්‍රෝලියම් එක සහ මිලිටරි බොඩීස්.
මේ තියෙන්නෙ මිනිස්සු ඉල්ලපු ඒව දැන් ගෝඨව විතරක් තනිකරල බැන්නට කියන එක නැවතත් ලියනව පසු සටහනක් හැටියට.
මීට අමතරව මේකෙ ඇරගත්තු IMF වෙනුවට චීන ණය, වෝටර් ටේබල් ගැන බොරු උඩින් සිද්ධ උන මුස්ලිම් භූමිදාන විරෝධය, ශාෆිමය අත්දැකීම් යනාදි වශයෙන් සිද්ධි ටික පවා. මේව නම් දැන් වැඩක් නැහැ, ඒත් පස්සෙ අදාල වෙයි.

Last edited: