ඔබත් මේවා දැක තිබේද ...?

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඔබත් මේවා දැක තිබේද ...?

    Cecilia7.gif


    පීරු ජාතික කලාකාරියක් වන සෙසීලියා පාරෙ දේස් ගේ කලාසිතුවම් වල බැලූ බැල්මට දක්නට ලැබෙන්නේ විවිධ වර්ණයන්ගෙන් යුත් බිත්ති කඩාදාසි තුළ සිටින මිනිස් රුවකි.එහෙත් ඇත්ත නම් මෙහි සිටින්නේ විවිධ වර්ණයන්ගෙ න් යුත් බිත්ති කඩාදාසි ඉදිරිපස සිටින මිනිස් රුවකි.


    ලෑන්ඩ්ස්කේප්ස් ලෙස නම් කර ඇති මෙම නිර්මාණ පෙල ලොව පුරා ජනපි‍්‍රය වී හමාරය.වර්ණවත් බිත්ති කඩාදාසියක කොටසක් ලෙස සිතුවම් කරන ලද මිනිස් කය එම කඩදාසිය අතර සැඟවී යන අයුරු පෙන්වීම ඇගේ අරමුණ වී ඇත.


    Cecilia1.gif


    Cecilia2.gif


    Cecilia3.gif


    Cecilia4.gif


    Cecilia5.gif


    Cecilia6.gif


    Cecilia7.gif