ඔන්න එහෙනම් මුලින් ටිකක් ලේසි එකකින් පටන් ගන්නම්....,,
"මම දුම්රිය ප්‍රවේශ පත්‍ර විකුනනවා"
බොහෝ දෙනෙක් හිතන්නේ එය ලේසි කාර්යයක් බවයි.කුඩා දුම්රිය ස්ථානයක වුවත් කොපමන ප්‍රවේශ පත්‍ර විකිනීමට සිදුවේදැයි දන්නේ නෑ.සෑම මගියෙකුටම එම ස්ථානයේ සිට තමන් කැමති ඕනෑම ස්ථානයකට ටිකට් ගැනීමට හැකියාව තිබිය යුතුයීපමනක් නොවෙයි,දෙපැත්තටම..මම වැඩ කරන්නේ දුම්රිය ස්ථාන 25ක් තියෙන දුම්රිය මාර්ගයක.ඔබ හිතන ලෙස එම දුම්රිය මාර්ගයේ සෑම දුම්රිය ස්ථානයක් සදහාම එකිනෙකට වෙනස් ප්‍රවේශ පත්‍ර කොපමන තිබිය යුතුද???
mehemai mchoo... 3rd class nam ekinekata wenas ticketz 24k thiyenawa... thawa 2nd class ekata nam train station eka podi ekak hinda ticket neme denne recipt ekak wage ekak... 2nd class ewath ticket ekak kiyala gaththoth okkoma 48i.. ethakota 1st class gaththoth okkoma 72i.... thawa samahara station wala platform ticket kiyalath denawa.. habai loku station wala witharai... ekath ekatu unoth nam 73i... Habai itin okkoma ticket gaththoth hama ekakma ekakata ekak wenas... mokada eka eka ticket no nisa..

