![]()
REP + hambenava ubata...hari uththare..........
හරි මේක හදන විදියත් මම කියන්නම්
මුලින්ම සීයා කියන වචනය වැදගත් වෙනවා. මේ දේ සිද්ද වෙන්නේ 1932 දී . අනිවා සියා ඉපදිලා තියෙන්නේ එකදහස් අටසිය ගානක. ඒ සියා 19 ගනන්වල ඉපදෙන්න බෑ . එහෙම බලුවොත් සියාගේ උපරිම වයස වෙන්න පුළුවන් අවු 32 ඉතින් එහෙම වෙන්න බෑ.
මේක හදන්න කලින් මේ ක බලන්න
25 අපිට ලියන්න පුලුවන් 20*10+5
45 = 40*10 +5
893 = 800*100 +9*10 +3
8924 = 8*1000 +9*100+2*10+4
මේ විදියටම අංක දෙකක සංඛ්‍යාවක් XY = X*10 +Y ලියන්න පුලුවන්
දැන් සීයා ඉපදුනේ 18XY අවුරුද්දේ කියලා හිතමු. 1932 දි සියාගේ වයස XY වෙනවා.
ඒ කියන්නේ 18XY +XY =1932
මේක මට ලියන්න පුළුවන් 1800 +X*10+Y +X*10+Y =1932
2*(XY)=132
XY=66
එතකොට සියාගේ වයස 66;
මේ වගේ මුනුපුරාගේ වයස හොයාගන්න පුළුවන්
උත්තරයක් දෙනව කියන්නෙ මචන්ලා මෙන්න මේකටයි....බලපන් මූ නියමෙට පැහැදිලි කරනව...නියමයි මචෝ...![]()
![]()
![]()



වැඩක් නෑ බන් එහෙම . මොලෙන් දෙන්න ඕනේ ගේම ,නැත්නම් ගූග්ල් නැතිදා අපිත් නෑ
aniva.......
යකෝ ගූගල් එකෙන් උත්තර හොයලා වැඩක් නෑ බන්..මොලෙන් හොයපන්...






ගැටළු අංක 03 - සීයා සහ මුනුපුරා
මම දැන් කියන්න යන දේ සිදු උනේ 1932දී.ඒ අවුරුද්දේ මගේ වයස හරියටම මම උපන් අවුරුද්දේ අග ඉලක්කම් දෙක පෙන්නුම් කරන සංඛ්‍යාවට සමාන උනා.
මම ඒ අනුපාතිකය ගැන සීයාට කීවාම ඔහු මාව පුදුමයට පත් කරමින් ඔහුගේ වයසටත් එම අනුපාතිකයම ඇති බව කීවා.එය විය නොහැකි දෙයක් ලෙස මට පෙනුනා..
ඒත් එය එහෙමයි.සීයා මට ඔප්පු කරලා පෙන්නුවා..
අපි දෙන්නගේ වයස කීයද..???











google karala prashna dammama ohoma thamai![]()
වෙනස් විදිහකට උත්තරය දෙන්න හිතුනා...
class FindAge{
public static void main(String args[]){
int intYear =1932;
int intAge=0;
int sonsAge=0;
int grandpasAge=0;
boolean sonsAgeFound=false;
boolean grandpasAgeFound=false;
while(!grandpasAgeFound)
{
String strYear=Integer.toString(intYear).substring(2);
String strAge=Integer.toString(intAge);
if(strYear.equals(strAge))
{
if(!sonsAgeFound)
{
sonsAgeFound=true;
sonsAge=Integer.parseInt(strAge);
}
else
{
grandpasAgeFound=true;
grandpasAge=Integer.parseInt(strAge);
}
}
intYear--;
intAge++;
}
System.out.println("Son\'s age is : "+sonsAge);
System.out.println("Grandpa\'s age is : "+grandpasAge);
}
}
මේ ජාවා කෝඩ් එක කම්පයිල් කරලා රන් කලාම මෙන්න එන උත්තරේ...
![]()
ඕනිනං ඕකම පොඩ්ඩක් වෙනස් කරලා අවුරුද්දත් ගන්න පුළුවන්![]()
rep 20k denne komada ban...hehe...umba aluthinda awe....nathnam mata coilda?
uba hithuvada uba vage hemoma google nethi unoth merey kiyala...



