ඔබත් හොඳ පෙම්වතෙක්ද?

dinesh89

Well-known member
  • Dec 13, 2010
    2,416
    233
    63
    33
    At Home
    mama mewayen tikak karanawa.. ethuru tikath karanna try karannam.. thanks kolla.. mama dekka hodama thread walin ekak ban.. digatama yan ela!
     

    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    13.ඇය මොකුත් නොකිව්වද ඇය සමඟ දුරකතනයේ රැඳී සිටින්න.
    මේකනෙ මචන් මට කරන්නම බැරි දේ.. කතා නොකර ඉන්නකොට මට මල පනිනවනේ.. :P

    මොනව උනත් මැක්සා මචන්..:yes:
    rep+ added
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    .ඇගේ උපන් දිනය දා 12.00am වලට ඇයට සුභ පතා ඇයට ආදරේ බව කියන්න.

    මේක කලේ නැත්තන් ඉදලා ඉවරයි
     

    ktM1989

    Well-known member
  • Jul 20, 2008
    929
    99
    48
    P-a-N-a-D-u-R-a
    meka atta machan,

    20.ඇය ඔබ සමග තරහා වුවද ඇය තවමත් ඔබගේ සහය පතයි

    mage girl dan mava dala gihin 1 year venava,

    bt eya thama mage gavinma innava, call karanava paya gannan.

    it's the truth machan.
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    7.ඇය ගමන් කරන විට හොරෙන් ඇගේ පිටුපසින් ගොස් ඇගේ ඉඟ වටා දෑත් යවා ඇයව අල්ලාගන්න.
    :eek::eek::eek: