ඔබත් mini cooper ලෝලියෙක්ද

Jobutexter

Well-known member
  • Feb 21, 2014
    1,130
    1,515
    113
    WANNITHAMMANNAWA
    ඔබත් mini cooper ලෝලියෙක්ද

    මචන්ලා මාත් cooper එකක් ගෙන්න ඉන්නේ. cooper එකක් ගන්නකොට engine condition එකට අමතරව සොයා බලන්න ඕන කරුණු මොනාද...????
    උබල ළඟත් කුපර් එකක් තියෙනවනම් අපිටත් බලන්න පින්තුර කෑල්ලක් දාපල්ලකෝ:love::love::love:

    hGTrRxf.jpg

    7YRChwh.jpg

    aXsgVQf.jpg

    kqlCJk5.jpg

    sifX3Zt.png
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන්ලා මාත් cooper එකක් ගෙන්න ඉන්නේ. cooper එකක් ගන්නකොට engine condition එකට අමතරව සොයා බලන්න ඕන කරුණු මොනාද...????
    උබල ළඟත් කුපර් එකක් තියෙනවනම් අපිටත් බලන්න පින්තුර කෑල්ලක් දාපල්ලකෝ:love::love::love:

    hGTrRxf.jpg

    7YRChwh.jpg

    aXsgVQf.jpg

    kqlCJk5.jpg

    sifX3Zt.png

    මමත් ගියමාසේ BMW mini cooper දෙකක් ගෙනල්ල දුන්නා. පට්ට වන්ඩිය එත් මගෙනම් එච්චර ආසාවක් නැහැ.
     
    Jobutexter

    Well-known member
  • Feb 21, 2014
    1,130
    1,515
    113
    WANNITHAMMANNAWA
    මරුසිරා;20715134 said:
    පට්ට වාහනේ එත් ලංකාවේ ලේලන්ඩ් බස් අයියලත් එක්ක නම් බැහැ :lol::lol:
    Ah Size eken kudaa nisa neda bannn :D:D:D
    :yes::yes::yes:
    aluth aka kotiya pannala bn kohe gandada ban
    ammoo aluth eka ganna ba ban... parana eka thamaaaa...

    මමත් ගියමාසේ BMW mini cooper දෙකක් ගෙනල්ල දුන්නා. පට්ට වන්ඩිය එත් මගෙනම් එච්චර ආසාවක් නැහැ.
    uba wahana gennanawada machan....?
    :yes::yes::yes::yes:
    :D:D:D:D
     
    gihan798114

    Member
    Jun 8, 2015
    613
    87
    0
    Krypton
    godak ewa gedi thiyapau ewa atthe, samahara un car eka ekka book eka denne naha sell karanakota, late registration ewa have wena gedi thiyala, parissamen balala ganin, maattu unoth sorry.com thamai
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes:
    මරුසිරා;20715134 said:
    පට්ට වාහනේ එත් ලංකාවේ ලේලන්ඩ් බස් අයියලත් එක්ක නම් බැහැ :lol::lol:
     
    Jobutexter

    Well-known member
  • Feb 21, 2014
    1,130
    1,515
    113
    WANNITHAMMANNAWA
    godak ewa gedi thiyapau ewa atthe, samahara un car eka ekka book eka denne naha sell karanakota, late registration ewa have wena gedi thiyala, parissamen balala ganin, maattu unoth sorry.com thamai

    book nathi ewa tikak aduwata thiyenawa neda machan.... ehema ekak gaththoth awlada.. book ekak hoyaganna giyamaa...
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඉස්සර ආර්.ප්‍රේමදාස මහත්තය ගම් උදාව ඇතුලේ යනව මචන් ඔයින් එකක නැගල .