ඔබද ලක්ෂපති මමද ලක්ෂපති.......

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකක්ද යකෝ මේ ජෝගිය......
    මට මේ අග මුල වැල ගිය අත හොයා ගන්න බැරුව ශින්හාසනයේ ගූ ගිහින් ඉන්නේහ්........
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,298
    30,041
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොකක්ද යකෝ මේ ජෝගිය......
    මට මේ අග මුල වැල ගිය අත හොයා ගන්න බැරුව ශින්හාසනයේ ගූ ගිහින් ඉන්නේහ්........

    :lol::lol::lol:

    කිරිය ස්පීඩ් මදි නිසා ගසා ඇරපු කිරියේ ෆොරෙක්ස් ත්‍රෙඩ් එකේ කට්ටියගෙම තීරණයක් මත සිංහලුන්ට 100% නොමිලේ ෆොරෙක්ස් ගැන සාකච්චා කරන්න, දැනුම බෙදාගන්න ටෙලිග්‍රෑම් ගෘප් එකක් හැදුව. කිරියේ ෆොරෙක්ස් කරන අය වැඩිම උනොත් 50ක් ඇති. දැන් ගෘප් එකේ 800+ ඉන්නවා ඇඩ් එකක් ස්පෑම් කිරිල්ලක් නැතිව.

    ඒකේ වර්ධනය හා ප්‍රගතිය දරාගන්න බැරි ඇරෝසාන් හා උගේ ෆේක් කුක්කෝ ටිකක් එළකිරි ෆොරෙක්ස් ත්‍රෙඩ් එකේම හිටිය කිරියේම වෙනින් එකෙක්ගේ වැඩකට ඌ මම කියලා ලින්ඩාව හොරාට අන්දන්න හදනවා.

    දෙන්නා දෙන්නෙක් කියලා ෆොටෝත් දාල ලිඳේ දැම්මම නෑ නෑ ඒ ෆොටෝ දෙකත් එකෙක්ගේ වගේ ලයින් එකක් දාන්න ගිහිං යස අගේට කක්කා බෙට්ට වගේ හිටිය ලින්ඩා මූනු දෙකයි අත් හතරයි අනික් ඒවත් ඒ විදියට දෙගුනවෙලා ලින්ඩා දෙයියන්නාන්සේ වුණා:P:rofl::P

    :P දැන් අලුත් එකක් හොයාගෙන ලින්ඩා ෆොරෙක්ස් කමිෂන් කාක්කෙක් කියලා වැලපෙනවා......:rofl:

    හැබැයි ලින්ඩාගේ රෙෆරල් ලින්ක් එකක්, ලින්ඩා ලින්ඩාගේ නමින් රෙජිස්ට වෙන්න කියපු තැනක් හොයාගන්න බෑ.......... :baffled:

    ඉතින් දැන් ඒවා කියපු උන්ට කියපු දේවල් ඔප්පුකරගන්න බැරිව උක කහ කහ වටේ යනවා........

    මම ඔප්පුකරන උන්ට තෑගි දෙනවා කියලා බොරු කියපු උන්ගේ දෙමාපියන්ට වදාරනවා........:P:rofl: දැන් මුන්ට මේ කියපු දේවල් ආයේ ගිලගන්න බැරි සෝචනීය අවස්ථාවක ඉන්නේ :baffled:

    ඕක තමයි තොරණේ විස්තරේ.

    පටන්ගන්නකොටම මේකේ ඇඩ්මින්ටත් කිව්වා මේක පොඩ්ඩක් හොයල බලල තීරණයක් දෙන්න මේ කියන එකවුන්ට් එක මගේ නෙමෙයි කියල. ඕව ඇඩ්මින්ට පොඩි දේවල්. පොරත් බිසී වගේ. :dull::dull:

    දැන් ඉතින් ලින්ඩා හතර අතේ ෆොන්නයොන්ව ලිඳේ දානවා........
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,298
    30,041
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    yd1479r.gif
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,298
    30,041
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අල්ලාහ් දෙවියනි....... මේ සිරි සුභ නත්තලේ තෑගි දිනාගන්න බැරිවුන ෆොන්නයොන්ට උක පැලෙන්න තෑගී ලබාදෙන්න......... ආමෙන්...................:P:rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol::lol::lol:

    කිරිය ස්පීඩ් මදි නිසා ගසා ඇරපු කිරියේ ෆොරෙක්ස් ත්‍රෙඩ් එකේ කට්ටියගෙම තීරණයක් මත සිංහලුන්ට 100% නොමිලේ ෆොරෙක්ස් ගැන සාකච්චා කරන්න, දැනුම බෙදාගන්න ටෙලිග්‍රෑම් ගෘප් එකක් හැදුව. කිරියේ ෆොරෙක්ස් කරන අය වැඩිම උනොත් 50ක් ඇති. දැන් ගෘප් එකේ 800+ ඉන්නවා ඇඩ් එකක් ස්පෑම් කිරිල්ලක් නැතිව.

    ඒකේ වර්ධනය හා ප්‍රගතිය දරාගන්න බැරි ඇරෝසාන් හා උගේ ෆේක් කුක්කෝ ටිකක් එළකිරි ෆොරෙක්ස් ත්‍රෙඩ් එකේම හිටිය කිරියේම වෙනින් එකෙක්ගේ වැඩකට ඌ මම කියලා ලින්ඩාව හොරාට අන්දන්න හදනවා.

    දෙන්නා දෙන්නෙක් කියලා ෆොටෝත් දාල ලිඳේ දැම්මම නෑ නෑ ඒ ෆොටෝ දෙකත් එකෙක්ගේ වගේ ලයින් එකක් දාන්න ගිහිං යස අගේට කක්කා බෙට්ට වගේ හිටිය ලින්ඩා මූනු දෙකයි අත් හතරයි අනික් ඒවත් ඒ විදියට දෙගුනවෙලා ලින්ඩා දෙයියන්නාන්සේ වුණා:P:rofl::P

    :P දැන් අලුත් එකක් හොයාගෙන ලින්ඩා ෆොරෙක්ස් කමිෂන් කාක්කෙක් කියලා වැලපෙනවා......:rofl:

    හැබැයි ලින්ඩාගේ රෙෆරල් ලින්ක් එකක්, ලින්ඩා ලින්ඩාගේ නමින් රෙජිස්ට වෙන්න කියපු තැනක් හොයාගන්න බෑ.......... :baffled:

    ඉතින් දැන් ඒවා කියපු උන්ට කියපු දේවල් ඔප්පුකරගන්න බැරිව උක කහ කහ වටේ යනවා........

    මම ඔප්පුකරන උන්ට තෑගි දෙනවා කියලා බොරු කියපු උන්ගේ දෙමාපියන්ට වදාරනවා........:P:rofl: දැන් මුන්ට මේ කියපු දේවල් ආයේ ගිලගන්න බැරි සෝචනීය අවස්ථාවක ඉන්නේ :baffled:

    ඕක තමයි තොරණේ විස්තරේ.

    පටන්ගන්නකොටම මේකේ ඇඩ්මින්ටත් කිව්වා මේක පොඩ්ඩක් හොයල බලල තීරණයක් දෙන්න මේ කියන එකවුන්ට් එක මගේ නෙමෙයි කියල. ඕව ඇඩ්මින්ට පොඩි දේවල්. පොරත් බිසී වගේ. :dull::dull:

    දැන් ඉතින් ලින්ඩා හතර අතේ ෆොන්නයොන්ව ලිඳේ දානවා........

    ලොල්.....
    සාතිශය කුජීතයි.......:baffled:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,298
    30,041
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    giphy.gif

    උඹලා තෑගි දින්නේ නෑ කියලා ලින්ඩා තෑගි දෙන එක නවත්තනවද?

    ...................නෑ....................

    :love::shocked:නත්තලට තෑගි ගත්තේත් නැති එකේ 2019 අලුත් අවුරුද්දට අලුත් තරඟයක් තියලා අලුත් තෑගි දෙකක් දෙනවා:shocked::love:

    :cool::cool:ලින්ඩාගේ රෙෆ් ලින්ක් එකකින් රෙජිස්ටර් වුන එකෙක් පෘෆ් දාන්න:cool::cool:

    මුදලින් රුපියල් ලක්ෂ 20ක්:shocked: හෝ මාසෙකට
    රුපියල් ලක්ෂ 2 ක:shocked: පඩියකට යුරෝපේ ඇඟ වෙහෙසන්න නැති, මොළේ වෙහෙසන්න නැති, කොම්පියුටර් විකුණන ආයතනයක කැෂියර් ජොබ් එකක් සෙට් කරනවා, ටිකට්ස් ඔක්කොම ෆ්‍රී දීලා. :shocked: ගෙයක් හොයාගන්නකන් මාසෙකට මගේ ගෙදර කාමරයකුත් දෙනවා.:yes:

    කැමති උන් ස්ක්‍රින් ෂොට්ස් දාල ඉදිරිපත්වෙන්න.

    තරංග නීති රීති

    29 12 2018 දිනට පෙර ලින්ඩාගේ රෙෆරල් ලින්ක් වලින් රෙජිස්ටර් වුන මෙම්බෙර්ස්ලා පමණක් වලංගුවේ.
    තරඟය අවසාන දිනය 01 01 2019.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    කෙරුවේ මුලාවක් කියලා දැනන් හිටියනම්
    ඔහු හා ඔබ යන්න මත්තෙන්
    ඔය දෑත දාලා යන්න මට තිබුනා....
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,298
    30,041
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කෙරුවේ මුලාවක් කියලා දැනන් හිටියනම්
    ඔහු හා ඔබ යන්න මත්තෙන්
    ඔය දෑත දාලා යන්න මට තිබුනා....

    සින්දු වලට තෑගි දෙන්නේ නෑ පෙන්...... සුපර් ස්ටාර් ට්‍රයිකරන්න......:yes::yes:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,298
    30,041
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    giphy.gif

    උඹලා තෑගි දින්නේ නෑ කියලා ලින්ඩා තෑගි දෙන එක නවත්තනවද?

    ...................නෑ....................

    :love::shocked:නත්තලට තෑගි ගත්තේත් නැති එකේ 2019 අලුත් අවුරුද්දට අලුත් තරඟයක් තියලා අලුත් තෑගි දෙකක් දෙනවා:shocked::love:

    :cool::cool:ලින්ඩාගේ රෙෆ් ලින්ක් එකකින් රෙජිස්ටර් වුන එකෙක් පෘෆ් දාන්න:cool::cool:

    මුදලින් රුපියල් ලක්ෂ 20ක්:shocked: හෝ මාසෙකට
    රුපියල් ලක්ෂ 2 ක:shocked: පඩියකට යුරෝපේ ඇඟ වෙහෙසන්න නැති, මොළේ වෙහෙසන්න නැති, කොම්පියුටර් විකුණන ආයතනයක කැෂියර් ජොබ් එකක් සෙට් කරනවා, ටිකට්ස් ඔක්කොම ෆ්‍රී දීලා. :shocked: ගෙයක් හොයාගන්නකන් මාසෙකට මගේ ගෙදර කාමරයකුත් දෙනවා.:yes:

    කැමති උන් ස්ක්‍රින් ෂොට්ස් දාල ඉදිරිපත්වෙන්න.

    තරංග නීති රීති

    29 12 2018 දිනට පෙර ලින්ඩාගේ රෙෆරල් ලින්ක් වලින් රෙජිස්ටර් වුන මෙම්බෙර්ස්ලා පමණක් වලංගුවේ.
    තරඟය අවසාන දිනය 01 01 2019.

    bump
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere

    සින්දු වලට තෑගි දෙන්නේ නෑ පෙන්...... සුපර් ස්ටාර් ට්‍රයිකරන්න......:yes::yes:

    නොදැනුවත් කමට පෙරදා
    මම ඔබට පෙම් කෙරුව හින්දා
    දහස් වාරයක් දැන් හදවතින් තැවෙනවා :sorry:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    කුමක් කලත්..
    කොහේ ගියත්..
    මොනව උනත්..
    මග බලන් හිටිය මම අදත්..
    පැය දෙකක්.. තුනක්..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,298
    30,041
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    නොදැනුවත් කමට පෙරදා
    මම ඔබට පෙම් කෙරුව හින්දා
    දහස් වාරයක් දැන් හදවතින් තැවෙනවා :sorry:

    ඔය මළ ඇඩියාව නවත්තලා කියක් හරි හොයාගන්න බලපන්. රට ජොබ් එකට කැමතිද?? :love::love:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,298
    30,041
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Yako 1000 eur walata TRP eka denne ubalage bappada? :baffled:
    කැෂියර් කෙනෙක්ට ඊට වඩා දෙන්න බෑ........ :dull: කරන්සියත් වැරදියි :dull:. ඔයිට අඩුවට වැඩ ගන්න බංගලි ඉද්දී මේ චාන්ස් එක දෙන්නේ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,298
    30,041
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අලුත් අවුරුද්දෙත් ෆොන්නයොන්ට තෑගි නෑ........මේ අලුත් අවුරුද්දෙවත් ළිඳේ පැනලා ආත්මේ මාරුකරගනිල්ලා..........:lol::lol::lol::lol:

    ඇරෝසානුයි උගේ ෆේක් කුක්කෝ ටිකයි පුළුවන්නන් වෙලා තියෙන හැටියට උඹලගේ අම්මලා යවපල්ලා අපේ ගෙදර, බල්ලා විතරයි ඉන්නේ...... එකපාරකට 50 ගානේ දෙන්නං......:rofl::rofl: