ඔබලාගෙන් උපදෙස් අවශයි, please help me
මම දැන් එළකිරි එකේ අවුරුදු 5-6 ක ඉදන් ඉන්න මෙම්බෙර් කෙනෙක්
මට මේ දේ මගේ ඇත්ත profile එකෙන් ඇවිල්ල කියන්න බැරි ගොඩ දීන්ක් මාව personally දන්නා නිසා.
මට දැන් අවුරුදු 28ක්, මට ඉන්නේ අම්මා විතරය්, තාත්තා අපිව දාල ගිහින් එය වෙනම ජීවත් වෙන්නේ.

මට හොද රස්සාවක් ගෙයක් වහනයක් තියනවා එත් දැන් අම්ම කියනවා අනාගතේ ගැන හිතල ගැලපෙන කෙනෙක්ව හොයා ගන්න කියල. එත් ඒ දේ මට ලොකු ප්රශ්නයක්.
මම university කලේ ඉදන්ම ගනු ළමයෙකුට ආදරේ කලා, එත් ඒ ළමය මට කවදාවත් කැමති උනේ නැහැ, මම 4-5 සැරයක් එයාගෙන් කැමැත්ත අහල තියනවා එත් එය කවදාවත් කැමති උනේ නැහැ.
මට එය ඇරෙන්න වෙන කෙනෙක් ගැන ආදරයක් තම අති වෙලා නැහැ, එයත් දැන් ලගදීම එයා marry කරයි, එයට දැන් boy friend කෙනෙක් ඉන්නවා, එත් මගේ හිතේ ආදරේ තියෙන්නේ එයට විතරයි. තාම එයා මත එක්ක යාලුවෙක් විදිහට කතා කරනවා. එයා කියන්නේ මට හොද කෙනෙක් ලබෙයි කියල එත් එය දන්නේ නැහැ තාම මන් එයට අදරෙයි කියල. ඇත්තම කිඋවොත් එය ඇරෙන්න වෙන ගනු ළමයෙක් දිහා බලන්න වත් හිතෙන්නේ නැහැ. වෙන ගැහැණු යාලුවෝ මට කඋරුත් ඇත්තෙන් නැහැ.
දැන් ඒ ගැන කතා කරලා වැඩකුත් නැහැ. මගේ ගෙදර ප්රශ්නේ හන්ද මට පුල් ජීවිතේ කියන දේ එපා වෙලා තිබ්බේ. එත් මාත් ගොඩක් අසාවෙන් හිටිය අර ගනු ළමය එක්ක ලස්සන ජීවිතයක් ගත කරන්න. අත්තම කියනවනම් මට ගොඩක් දවස් වලට පේනවා අපි දෙන්නව හීනෙනුත්.
එත් අම්මගේ බල කිරීමත් එක්ක අම්ම දැන් proposal ගෙන්න හදනවා එත් මන් අම්මට කිඋව අපේ පවුලේ ප්රශ්නය නිසා කිසිම දෙමාපියෙක් මන් වගේ කෙනෙක්ට දුවෙක් දෙන්න කැමති වෙන එකක් නැහැ කියල. අම්මටත් ඒ බය තියනවා.
එත් දැන් මේක ලොකුය් ප්රශනයක් වෙලා තියෙන්නේ උබලට මෙකට දෙන්න පුළුවන් උපදෙස් මොනවද ? පුවුල් පසුබිම marriage එකකදී ලොකුවටම බලපානවා නේද ?
Please help me friends

.හැබැයි උබලා වගේ නෙමේ උන් ඒවා හංගගෙන ඉන්නේ..ඕවා ගැන හිතන්නේ නැතුව හොද කෙල්ලෙක් හොයලා බැදපන්.

සල්ලි වියදම් කරන්න පුලුවන්නම් අක්කා විතරක් නෙමේ නගිවත් දෙයි