ඔබලාගෙන් උපදෙස් අවශයි, please help me

helpme1234

Member
Jan 23, 2016
20
1
0
ඔබලාගෙන් උපදෙස් අවශයි, please help me

මම දැන් එළකිරි එකේ අවුරුදු 5-6 ක ඉදන් ඉන්න මෙම්බෙර් කෙනෙක්

මට මේ දේ මගේ ඇත්ත profile එකෙන් ඇවිල්ල කියන්න බැරි ගොඩ දීන්ක් මාව personally දන්නා නිසා.

මට දැන් අවුරුදු 28ක්, මට ඉන්නේ අම්මා විතරය්, තාත්තා අපිව දාල ගිහින් එය වෙනම ජීවත් වෙන්නේ.:sorry::sorry:

මට හොද රස්සාවක් ගෙයක් වහනයක් තියනවා එත් දැන් අම්ම කියනවා අනාගතේ ගැන හිතල ගැලපෙන කෙනෙක්ව හොයා ගන්න කියල. එත් ඒ දේ මට ලොකු ප්‍රශ්නයක්.

මම university කලේ ඉදන්ම ගනු ළමයෙකුට ආදරේ කලා, එත් ඒ ළමය මට කවදාවත් කැමති උනේ නැහැ, මම 4-5 සැරයක් එයාගෙන් කැමැත්ත අහල තියනවා එත් එය කවදාවත් කැමති උනේ නැහැ.

මට එය ඇරෙන්න වෙන කෙනෙක් ගැන ආදරයක් තම අති වෙලා නැහැ, එයත් දැන් ලගදීම එයා marry කරයි, එයට දැන් boy friend කෙනෙක් ඉන්නවා, එත් මගේ හිතේ ආදරේ තියෙන්නේ එයට විතරයි. තාම එයා මත එක්ක යාලුවෙක් විදිහට කතා කරනවා. එයා කියන්නේ මට හොද කෙනෙක් ලබෙයි කියල එත් එය දන්නේ නැහැ තාම මන් එයට අදරෙයි කියල. ඇත්තම කිඋවොත් එය ඇරෙන්න වෙන ගනු ළමයෙක් දිහා බලන්න වත් හිතෙන්නේ නැහැ. වෙන ගැහැණු යාලුවෝ මට කඋරුත් ඇත්තෙන් නැහැ.

දැන් ඒ ගැන කතා කරලා වැඩකුත් නැහැ. මගේ ගෙදර ප්‍රශ්නේ හන්ද මට පුල් ජීවිතේ කියන දේ එපා වෙලා තිබ්බේ. එත් මාත් ගොඩක් අසාවෙන් හිටිය අර ගනු ළමය එක්ක ලස්සන ජීවිතයක් ගත කරන්න. අත්තම කියනවනම් මට ගොඩක් දවස් වලට පේනවා අපි දෙන්නව හීනෙනුත්.

එත් අම්මගේ බල කිරීමත් එක්ක අම්ම දැන් proposal ගෙන්න හදනවා එත් මන් අම්මට කිඋව අපේ පවුලේ ප්‍රශ්නය නිසා කිසිම දෙමාපියෙක් මන් වගේ කෙනෙක්ට දුවෙක් දෙන්න කැමති වෙන එකක් නැහැ කියල. අම්මටත් ඒ බය තියනවා.

එත් දැන් මේක ලොකුය් ප්‍රශනයක් වෙලා තියෙන්නේ උබලට මෙකට දෙන්න පුළුවන් උපදෙස් මොනවද ? පුවුල් පසුබිම marriage එකකදී ලොකුවටම බලපානවා නේද ?

Please help me friends
 
aruna1

Well-known member
  • Apr 22, 2008
    10,898
    6,775
    113
    38
    Galle

    එත් අම්මගේ බල කිරීමත් එක්ක අම්ම දැන් proposal ගෙන්න හදනවා එත් මන් අම්මට කිඋව අපේ පවුලේ ප්‍රශ්නය නිසා කිසිම දෙමාපියෙක් මන් වගේ කෙනෙක්ට දුවෙක් දෙන්න කැමති වෙන එකක් නැහැ කියල. අම්මටත් ඒ බය තියනවා.

    Please help me friends

    මොකක්ද දැන් ඔය කියන පවුල් පසුබිමේ අවුල?
     
    helpme1234

    Member
    Jan 23, 2016
    20
    1
    0
    මොකක්ද දැන් ඔය කියන පවුල් පසුබිමේ අවුල?

    තාත්තා අපිව දාල ගිය එක. පොඩ්ඩක් හිතල බලපන් මචාන් උබට නන්ගි කෙනෙක් ඉන්නවනම් උබ එයාව දෙන්න කැමති වෙනවද ඒ වගේ ගෙදරකට
     
    Last edited:

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මගෙත් ඔහොම දෙයක් තියනවා...ගනු ළමයෙක් ගැන.....( අම්මා තාත්තා එකට ඉන්නේ ) ...... මට 24යි තවම... අමතක කරන්න බැරි කෙනෙක්.... ගැනු යාලුවෝ ඉන්නවා මටනම් (uni classes ආව අය ) හිතේ තියෙන්නේ එයාව විතරයි... ඇහුවට වැඩකුත් නැහැ එයට boyfriend කෙනෙකුත් ඉන්නවා..... ඒ නිසා මම වැඩිය හිතන්නේ නැහැ වෙන දෙයක් වෙන්න කියල ඉන්නේ... proposal නැහැ තවම..... එත් හුගක් අය බලනවා පව්ලේ backrground එක.... ඒ උනාට අද දෙන්නෙක් divorce වෙනම ඉන්නේ කියන එක ලොකු දෙයක් නෙවේ මට දැනෙන විදිහට...... හැමදෙයක්ම හොදින් විසදේවි.... බය වෙන්න එපා....
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,175
    17,083
    113
    තාත්තා අම්මවා දාලා ගිය එක කොහොමද උබේ මැරේජ් එකට බලාපාන්නේ?ඔයිට වඩා දේවල් වෙනවා පවුල් වල.එතකොට කෙල්ලොන්ගේ පවුල් වල ප්‍රශ්ණ නැද්ද?උන්ගේ පවුල් වල තියෙන ප්‍රශ්ණ දැනගත්තොත් බල්ලෝ බත් කන්නේ නෑ.:rofl:.හැබැයි උබලා වගේ නෙමේ උන් ඒවා හංගගෙන ඉන්නේ..ඕවා ගැන හිතන්නේ නැතුව හොද කෙල්ලෙක් හොයලා බැදපන්.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,175
    17,083
    113
    තාත්තා අපිව දාල ගිය එක. පොඩ්ඩක් හිතල බලපන් මචාන් උබට නන්ගි කෙනෙක් ඉන්නවනම් උබ එයාව දෙන්න කැමති වෙනවද ඒ වගේ ගෙදරකට

    මම නම් කැමතියි.කොල්ලා හොද නම් මට අවුලක් නෑ..මේ ලංකාවේ උන්ගේ බොරු මාන්නේ.
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මම නම් කැමතියි.කොල්ලා හොද නම් මට අවුලක් නෑ..මේ ලංකාවේ උන්ගේ බොරු මාන්නේ.
    :yes::cool:
    11.gif
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    තාත්තා අපිව දාල ගිය එක. පොඩ්ඩක් හිතල බලපන් මචාන් උබට නන්ගි කෙනෙක් ඉන්නවනම් උබ එයාව දෙන්න කැමති වෙනවද ඒ වගේ ගෙදරකට

    නංගිව දෙන්නේ උඹේ අම්මටට්වත් තාත්තටවත් නෙමේ තොට. තෝ හොඳ මනුස්සයෙක් නම් දෙනවා :yes: මොංගල් කතා නොකිය හිටු. මේවගේ පටු මානසිකත්වයෙන් ඉන්න කන් උඹට හරි යන්නේ නැහැ
     
    helpme1234

    Member
    Jan 23, 2016
    20
    1
    0
    මගෙත් ඔහොම දෙයක් තියනවා...ගනු ළමයෙක් ගැන.....( අම්මා තාත්තා එකට ඉන්නේ ) ...... මට 24යි තවම... අමතක කරන්න බැරි කෙනෙක්.... ගැනු යාලුවෝ ඉන්නවා මටනම් (uni classes ආව අය ) හිතේ තියෙන්නේ එයාව විතරයි... ඇහුවට වැඩකුත් නැහැ එයට boyfriend කෙනෙකුත් ඉන්නවා..... ඒ නිසා මම වැඩිය හිතන්නේ නැහැ වෙන දෙයක් වෙන්න කියල ඉන්නේ... proposal නැහැ තවම..... එත් හුගක් අය බලනවා පව්ලේ backrground එක.... ඒ උනාට අද දෙන්නෙක් divorce වෙනම ඉන්නේ කියන එක ලොකු දෙයක් නෙවේ මට දැනෙන විදිහට...... හැමදෙයක්ම හොදින් විසදේවි.... බය වෙන්න එපා....

    office/uni එකේදී එහෙම ඕනේ තරම් ගනු ලමයි එක්ක කතා කරනවා, කතා කරලා තියනවා මචන් එතනින් එහාට දෙයක් නැහැ. ඇත්තම කිඋවොත් මට මේ දේවල් කියන්න හොදම යාලුවෙක් නැහැ එකඉ ලොකුම ප්‍රශ්නය මගේ අම්ම ඇරුනහම අර කිඋව ගනු ළමය එක්ක වෙන්න ඇති මන් ජීවිතේට වඩියම කතා කරලා ඇත්තේ.

    මහන වෙන්න ලොකු ආසාවක් තියනවා එත් අම්මව තනියෙන් දල එක කරන්නත් බැහැ, දැන් නම් හැමදාම හිතන්නේ මහේ අම්මට ඉස්සෙල්ල මව මැරිලා යනවනම් හොදයි කියල මොකද අම්ම නැතුව මට ජීවිතයක් ගැන දැන් හිතන්න බැහැ.
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ඇත්තම කතාව නම් තොගේ තාත්තා අම්මට කරපු කැරි වැඩේ වගේ එකක් තොත් කරයි කියලා දුවලා දෙනකොට මිනිස්සු හිතනවා මචන්. කරන්න දෙයක් නැහැ තෝ කොහෙන් හරි කෙල්ලෙක් දා ගනින් ට්‍රයි කරලා ප්‍රපෝසල් බලලා හරියන එකක් නැහැ තොට
     
    helpme1234

    Member
    Jan 23, 2016
    20
    1
    0
    තාත්තා අම්මවා දාලා ගිය එක කොහොමද උබේ මැරේජ් එකට බලාපාන්නේ?ඔයිට වඩා දේවල් වෙනවා පවුල් වල.එතකොට කෙල්ලොන්ගේ පවුල් වල ප්‍රශ්ණ නැද්ද?උන්ගේ පවුල් වල තියෙන ප්‍රශ්ණ දැනගත්තොත් බල්ලෝ බත් කන්නේ නෑ.:rofl:.හැබැයි උබලා වගේ නෙමේ උන් ඒවා හංගගෙන ඉන්නේ..ඕවා ගැන හිතන්නේ නැතුව හොද කෙල්ලෙක් හොයලා බැදපන්.

    එහෙම නැහැ බන් මුලිම අහන්නේ අම්ම මොනවද කරන්නේ තාත්තා මොනවද කරන්නේ කියල මේවා දැනගත්ත ගමන් අයි කතා කරන්නේ නැහැ.

    මම නම් කැමතියි.කොල්ලා හොද නම් මට අවුලක් නෑ..මේ ලංකාවේ උන්ගේ බොරු මාන්නේ.

    එහෙම කුරුත් හිතන්නේ නැහැ බන් උබ කියන දේ වෙන රටකට නම් ගැලපෙනවා.

    :sorry::sorry::sorry:

    නංගිව දෙන්නේ උඹේ අම්මටට්වත් තාත්තටවත් නෙමේ තොට. තෝ හොඳ මනුස්සයෙක් නම් දෙනවා :yes: මොංගල් කතා නොකිය හිටු. මේවගේ පටු මානසිකත්වයෙන් ඉන්න කන් උඹට හරි යන්නේ නැහැ

    ලංකාවේ සමාජය එච්චර දිඋනු නැහැ මචාහං:sorry::sorry:
     
    helpme1234

    Member
    Jan 23, 2016
    20
    1
    0
    ඇත්තම කතාව නම් තොගේ තාත්තා අම්මට කරපු කැරි වැඩේ වගේ එකක් තොත් කරයි කියලා දුවලා දෙනකොට මිනිස්සු හිතනවා මචන්. කරන්න දෙයක් නැහැ තෝ කොහෙන් හරි කෙල්ලෙක් දා ගනින් ට්‍රයි කරලා ප්‍රපෝසල් බලලා හරියන එකක් නැහැ තොට

    ඒක තමා බන් issue එක, එත් කවදාවත් එහෙම කරන කෙනෙක් නෙමෙඉ මම, එහෙම කොහෙන්වත් කොහමද macahn කෙල්ලෝ යාලු කරනග්ගේ. එහෙම හිතෙන්නෙත් නැහැ, අනික කවද හරි girl කෙනෙක් එක්ක යාලු වෙලා ඒ ගෙදරිනුත් කැමති උනේ නැත්නම් දෙන්නටම දුක.
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ඒක තමා බන් issue එක, එත් කවදාවත් එහෙම කරන කෙනෙක් නෙමෙඉ මම, එහෙම කොහෙන්වත් කොහමද macahn කෙල්ලෝ යාලු කරනග්ගේ. එහෙම හිතෙන්නෙත් නැහැ, අනික කවද හරි girl කෙනෙක් එක්ක යාලු වෙලා ඒ ගෙදරිනුත් කැමති උනේ නැත්නම් දෙන්නටම දුක.

    යාලු වෙලා වැඩිය කල් අරින්නෙ නැතුව ඇරපන් එතකොට ලොවෙත් දාලා යන්නේ නැහැ
     
    helpme1234

    Member
    Jan 23, 2016
    20
    1
    0
    යාලු වෙලා වැඩිය කල් අරින්නෙ නැතුව ඇරපන් එතකොට ලොවෙත් දාලා යන්නේ නැහැ

    ubala wage una hinda thma ban me samaje me tharam pirihila thiyenne,
    thamanata ammek, sahodariyak, biridak, duwek nadda
     
    • Like
    Reactions: සොහොන

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ubala wage una hinda thma ban me samaje me tharam pirihila thiyenne,
    thamanata ammek, sahodariyak, biridak, duwek nadda

    හුට්ටෝ හැම පැත්තම බලලා තොගේ වැඩේ කර ගන්න බැහැ තෝ වගේ එකෙක්ට උපදෙස් දීලා වැඩක් නැහැ
     
    helpme1234

    Member
    Jan 23, 2016
    20
    1
    0
    හුට්ටෝ හැම පැත්තම බලලා තොගේ වැඩේ කර ගන්න බැහැ තෝ වගේ එකෙක්ට උපදෙස් දීලා වැඩක් නැහැ

    කමක් නැහැ මචාහං, හරි දේ කරල හරි ගියේ නැති උනාට හිතට දුකක් නැහැ.
    උබ දුන්න උපදෙස් වලට thanks
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කෝ බන් උබේ පිරිමිකම අනේ බන් ඔය අවට පොඩ්ඩක් ගැවසීයන් හොද යාළුවෙක්ව 2 ඇසුරු කරපන් :D

    වාහනයක් ,හොද ජොබක් තියනවා නම් දැන් සමාජේ උන්ට ඕනේ එච්චරයි :P සල්ලි වියදම් කරන්න පුලුවන්නම් අක්කා විතරක් නෙමේ නගිවත් දෙයි :P

    උබ ටිකක් මැද පැලැන්තියේ කෙල්ලෙක්ව බලහන් පුළුවන් නම් ඉස්සර වෙලා ඇත්ත නොකියා සැහැල්ලුවෙන් මගුල බලන්න යමන් පියා නැති වුනු සින් එකට බෝ අතහැරපන්

    අනික බලහන් උබ පොස්ට් එක දාපු විදියෙන්ම පේනවා උබ නිහඩ චරිතයක් එළකිරියේ ඉන්න කියලා /යාලුවොත් නැ කියලා \ ඒවාගේම එළකිරියේ උන්ගෙන් උපදෙස් අරන් ගගේ මුහුදේ උනත් පයින්න විදිහට ලියුම ලියලා තියෙන්නේ :P

    හොදට මතක තියාගනින් එලකිරිය එකක් ඇත්ත ජිවිතේ එකක් හැමදෙයකට ඉන්ටර්නෙට් විසදුම් සෙට් වෙන්නේ නැ දැක්කනේ උබට වැටිච්ච කොමන්ට් :P එක නිසා පොළොවේ පය ගහලා සමහරක් ප්‍රශ්න වලට උත්තර හොයන්න බලහන්

    මොනවා උනත් උබට වරදින්නේ නැ මචෝ මන් හිතනවා උබට හොද කෙල්ලෙක් ජෝඩු වෙයි කියලා
    :yes:
     
    helpme1234

    Member
    Jan 23, 2016
    20
    1
    0
    සොහොන;19608531 said:

    උබේ උපදෙස් වලට ගොඩක් පින් මචාන්

    යාලුවෝ ඉන්නවා බන් මට, කට්ටිය set වෙලා ට්‍රිප් යනවා ඒ හැම දේම කරනවා, best ma friends la 3 ක් ඉන්නවා උන් 3 දෙනාම දැන් marry කරලා අන්තිම එකත් last week marry කලා. මේවා දැකලම අම්මත් ගොඩක් දුකෙන් ඉන්නේ. ඇත්තටම මගේ අමම හින්ද තම මන් මේ තැන ඉන්නේ අද. අමම්ගේ දුක තම මට තියන එකම අවුල.

    බොරු කියල කිසිම දෙයක් කරලා වදන් නැහනේ බන්.

    මේක elakiriye දැම්මේ කාටහරි කිඋවහම දුක අඩුවෙන නිසා.
     
    Last edited: