thanks machanBump
thanks machanbump good luck
thanks machanbump
thanks machanBump
thanks machanbump good luck
thanks machanbump
ochcharama bolada wenna epa ban...
thanks macahnBump machan
bump
යාලු වෙලා වැඩිය කල් අරින්නෙ නැතුව ඇරපන් එතකොට ලොවෙත් දාලා යන්නේ නැහැ

athe salli thiyenwa ne baya wenna dheyak na..... hithana widhiya tikak wenas karaganna





තාත්තා අපිව දාල ගිය එක. පොඩ්ඩක් හිතල බලපන් මචාන් උබට නන්ගි කෙනෙක් ඉන්නවනම් උබ එයාව දෙන්න කැමති වෙනවද ඒ වගේ ගෙදරකට
api hithuwe nathi unata godak un owa balanawa.uba hithana vidiyata hithana aya innava.e unata uba hithana vidiyata hithanne nathi kellekva hoyaganin bn.e kivve ubalage thaththa gana.machan kolla hondanam job ekak thiyenavanam salli thiyenavanam thava mokuth na bn godak velavata.family background eka balana thama godak velavata.eth bn uba honda kenek kiyala penunoth kellage gedarin uba gana hoyanava bn.e hoyaddi ubage chora scne mokuth na kiyala danagaththata passe gedarin kamathi vei bn
me ara ube hithe innava kivva kella ai ubata ba kivve kiyala dannavada?
ape ekek unna u eka kellekgen ahuvama eki ba kivvoth ilangata talk karanneth ara kalin eki vage aduma gane nahayavath thiyena kellekva bn
uba kohomath oya hithana vidiya navaththaganin machoo.ada lankave ohoma inna ekama kena uba nemei bn godak innava bn![]()
Ow machn eka nam prashnayak thamaiapi hithuwe nathi unata godak un owa balanawa.
.හැබැයි උබලා වගේ නෙමේ උන් ඒවා හංගගෙන ඉන්නේ..ඕවා ගැන හිතන්නේ නැතුව හොද කෙල්ලෙක් හොයලා බැදපන්.
මිනිස්සු අතර මතයක් තියෙනවා දැකලා තියෙනවා අම්මා කොටු පැන්නොත් දුවත් කොටු පැනිමේ සම්භාවිතාවය පට්ට වැඩියි කියලාතාත්තා අම්මවා දාලා ගිය එක කොහොමද උබේ මැරේජ් එකට බලාපාන්නේ?ඔයිට වඩා දේවල් වෙනවා පවුල් වල.එතකොට කෙල්ලොන්ගේ පවුල් වල ප්රශ්ණ නැද්ද?උන්ගේ පවුල් වල තියෙන ප්රශ්ණ දැනගත්තොත් බල්ලෝ බත් කන්නේ නෑ..හැබැයි උබලා වගේ නෙමේ උන් ඒවා හංගගෙන ඉන්නේ..ඕවා ගැන හිතන්නේ නැතුව හොද කෙල්ලෙක් හොයලා බැදපන්.

මිනිස්සු අතර මතයක් තියෙනවා දැකලා තියෙනවා අම්මා කොටු පැන්නොත් දුවත් කොටු පැනිමේ සම්භාවිතාවය පට්ට වැඩියි කියලා
එකම ආදේශ කරනවා ඇති තාත්තා කොටු පැන්නොත් පුතත් එහෙම කරනවා කියලා![]()
මේවගේ ත්රෙඩ් කියවද්දි හිතට මාර සැනසීමක් එනව බන්.. අපිට මොන ප්රශ්නද උබලගෙ ප්රශ්න එක්ක බලද්දි..


