ඔබලා ආරක්ශා වෙන්න.රට වසා තබන්න බැ.#GOTA STATMENT

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,263
    5,123
    113
    Loading...
    දැඩි සීමා දාළා තමයි රට open කරන්න ඕනි. දැන් ගෙවල් ඇතුලට වෙලා ඉඳලා මෝඩ හැත්ත, Curfew අයින් කරපු ගමන් මීහරක් වගේ ඉන්න ගනී. ගොඩ යාමක් නැහැ ඒක කරන්න දීලා නම්. ප්‍රදේශයෙන් ප්‍රදේශය තමයි curfew අයින් කරලා සාමාන්‍ය තත්වයට ගන්න ඕනි. ඒකත් ආශ්‍රිතයො trace කරලා, උන් ටික quarantine කරලා. නැත්නම් ආපහු කෙලවෙනවා මේ පට්ට දරුණු වයිරස් එක බෝවෙන විධියට. ජීවිතේට ආදරයක් තියෙනව නම් රට ඇරියත් එළියට නම් බහින්න එපා. ගන්න අයට ආතල් ගන්න දීලා, පරිස්සමෙන් හිටපල්ලා.
     
    • Like
    Reactions: Die-hard and erozan

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    කොවිඩ් වලින් 5000-10000 මැරුනොත් ලබන පාර මේ ආණ්ඩුව ගෙදර...JVP/UNP/ටෙලිපොන් කාරයෝ පුදුම හිතෙන mind game එකක් දෙනවා ඒ ටික කර වන්න...එකනේ ඔය උදේ රෑ මහන්සි වෙන්නේ කවදා වෙනකන් රට වාහන ඉන්නද bla bla..මේ බුරුවත් දැන් එකට අහු වේගෙන යන්නේ...

    දැන් නම් ඇත්තම හිතෙනවා යුද්දේ කලේ සරත් පොන්සේකද කියලා 😅
    ඡන්දෙට කලින් හිටපු අනිල් ජාසිංහ ලොක්ක තමයි වැඩ්ඩ කියලයි මට හිතෙන්නෙ.මේ යකා දැන් කෙලෝ ගන්න යන්නෙ
    දැන් ඔහොම කියල රට ඇරලා නිකන් ඉන්න බැ බන්
    බෝවෙන්න දීල ඉවර වෙලා මිනිසුන්න්ට පටොල හරි යන්නේ නැනේ
    එක්කෝ අහු උන ගමන් වහන්න තිබ්බ සති 2 එහෙනම් මෙච්චර මේක බෝවෙන්නේ නැ
    මේක දැන් ඉවර වෙනකන් රට වහන්න ඕනේ මොන දේ හරි විදගෙන .. බෝවෙන එක අඩු වෙනකන් තව සති 2ක් වගේ
    ඊට පස්සේ ආයේ වෙන රටවල් වලින් එන එක නතර කරල හොදට පාලනේ කරලා රට අරින්න ඕනේ
    ඒක ඇත්ත බන් මෙයා කියන විදියට IDH එකේ එවුන්ට හැදෙන්නෙ නැත්තෙ නියම විදියට පිළිවෙත් රකින නිසාලු. එතකොට අනිත් හොස්පිට්ල් වල ඉන්න නර්ස්ලට, සමහර වෙලාවට ඩොකාලට එහෙමත් හැදෙනවා. ඒ කියන්නෙ උන් පිලිවෙත් දන්නෙ නෑ වෙන්න ඔ්න. මේව විහිලු බන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න පුහුනුව ලබපු උන්ටත් හැදෙනව නම් මේ 90% ක්ම විතර සෞඛ්‍ය පුහුණුව නොදත් සාමාන්‍ය සමාජය ගැන කවර කතාද?. දැන් කෙලවිලා ඉන්නෙ සමාජෙ නෑ නෑ කියල ඉදල හොදටම උඩු දුවල තියන වෙලාවෙ වරද මිනිස්සු පිට දාල ඇග බේර ගන්න ගහන ගේමක් මේක.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඡන්දෙට කලින් හිටපු අනිල් ජාසිංහ ලොක්ක තමයි වැඩ්ඩ කියලයි මට හිතෙන්නෙ.මේ යකා දැන් කෙලෝ ගන්න යන්නෙ

    ඒක ඇත්ත බන් මෙයා කියන විදියට IDH එකේ එවුන්ට හැදෙන්නෙ නැත්තෙ නියම විදියට පිළිවෙත් රකින නිසාලු. එතකොට අනිත් හොස්පිට්ල් වල ඉන්න නර්ස්ලට, සමහර වෙලාවට ඩොකාලට එහෙමත් හැදෙනවා. ඒ කියන්නෙ උන් පිලිවෙත් දන්නෙ නෑ වෙන්න ඔ්න. මේව විහිලු බන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න පුහුනුව ලබපු උන්ටත් හැදෙනව නම් මේ 90% ක්ම විතර සෞඛ්‍ය පුහුණුව නොදත් සාමාන්‍ය සමාජය ගැන කවර කතාද?. දැන් කෙලවිලා ඉන්නෙ සමාජෙ නෑ නෑ කියල ඉදල හොදටම උඩු දුවල තියන වෙලාවෙ වරද මිනිස්සු පිට දාල ඇග බේර ගන්න ගහන ගේමක් මේක.
    උබ යෝජනා කරන්නෙ මොකක්ද අන්න ඒකත් කියපන් බලන්ඩ, කියන විදිහ හරියන් නැත්තන් රට කොච්චර කාලයක් වහල තියන්ඩ ඕනද ?????????????
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    70zgVcr.png
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    මේක කොහෙත්ම අනුමත කරන්න බෑ. ගියපාරත් ගේම ගැහුවේ හමුදාව, පොලිසිය phi, සවුක්‍ය අන්ශ වල තිබුන බලය හා උන් එල්ල කල බලපෑම් වල ප්‍රතිපල. මේ poto එකෙන් කොහෙවත් නැති හාල්පාරුවො පොරවල් කරලා තියෙන්නේ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,884
    113
    හස්තිශෛලපුර
    උබ යෝජනා කරන්නෙ මොකක්ද අන්න ඒකත් කියපන් බලන්ඩ, කියන විදිහ හරියන් නැත්තන් රට කොච්චර කාලයක් වහල තියන්ඩ ඕනද ?????????????

    ඊලග මාසේ මැතිවරණයක් අනවුන්ස් කලා නම් උබේ හාමුලා සෙට් එක බහියි වැඩේට..

    දැන් උන්ට ROI එක මදි රට වහලා..