දැඩි සීමා දාළා තමයි රට open කරන්න ඕනි. දැන් ගෙවල් ඇතුලට වෙලා ඉඳලා මෝඩ හැත්ත, Curfew අයින් කරපු ගමන් මීහරක් වගේ ඉන්න ගනී. ගොඩ යාමක් නැහැ ඒක කරන්න දීලා නම්. ප්‍රදේශයෙන් ප්‍රදේශය තමයි curfew අයින් කරලා සාමාන්‍ය තත්වයට ගන්න ඕනි. ඒකත් ආශ්‍රිතයො trace කරලා, උන් ටික quarantine කරලා. නැත්නම් ආපහු කෙලවෙනවා මේ පට්ට දරුණු වයිරස් එක බෝවෙන විධියට. ජීවිතේට ආදරයක් තියෙනව නම් රට ඇරියත් එළියට නම් බහින්න එපා. ගන්න අයට ආතල් ගන්න දීලා, පරිස්සමෙන් හිටපල්ලා.