ඔබලා ආරක්ශා වෙන්න.රට වසා තබන්න බැ.#GOTA STATMENT

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඔබ වැනි වටිනා ජීවිත ගෙදරට වෙලාම ඉන්න..:yes:
     
    • Like
    Reactions: erozan

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    කොරෝනා දෙවෙනි රැල්ල ඇතිවුනේ අපේ වරදින් ඒ නිසා අපි වගකියන්න ඕනි කියල කිව්ව මනුස්සයකුගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    මේ සොන්නයා බ්රැන්ඩික්ස් නානව නෑව්ව එක පේන්නෙ නෑ, උගෙන් වන්දියක් ගන්න පනත් නෑ, පෙන්දා
     
    • Like
    Reactions: Amith0424

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බොහොම හොදයි, ගු ඇන් පි ගොන් බඩු බුරන ඒව ගනන් ගත යුතු නැ අපි ගේම දෙමු... :yes: :yes: :yes:
     
    • Dislike
    Reactions: yapa100

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,448
    113
    කෑගල්ල
    ඒක හොඳයි..වැහුව කියල බඩු ලොරියක්වත් ඵන්නෙ නැහැනේ..මෙහෙම ගියොත් මිනිස්සු මැරෙන්නෙ කන්න නැතුව.
    වහන්නේ නැත්තම් ප්‍රවහන ආහාර පහසුකම් ලබාදේන්න ඔනේ වෙනදා වගේ. මේ සතියේ වැඩට යන්න එක බ්ස් එකක්වත් නෑ. දවසට 500 යනවා යන්න එන්න. ඉතින් ගෙදර ඉදලා පඩි බාගයක් ගත්තත් එකයිනේ. හරකෙක් වගේ කියවන්නේ නැතිව උබලාට වගේ කෑම ප්‍රශ්නවලට අපේ ප්‍රවාහන ප්‍ර්ශ්න වලට කෙලින් උත්තර දේන්න ඔනේ. එවාට විසදුම් දේන්න ඔනේ. මේ කාලකන්නී බල්ලා මාද්‍ය ඉස්සරහට ඇවිත් හරකෙක් වගේ කියවනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වහන්නේ නැත්තම් ප්‍රවහන ආහාර පහසුකම් ලබාදේන්න ඔනේ වෙනදා වගේ. මේ සතියේ වැඩට යන්න එක බ්ස් එකක්වත් නෑ. දවසට 500 යනවා යන්න එන්න. ඉතින් ගෙදර ඉදලා පඩි බාගයක් ගත්තත් එකයිනේ. හරකෙක් වගේ කියවන්නේ නැතිව උබලාට වගේ කෑම ප්‍රශ්නවලට අපේ ප්‍රවාහන ප්‍ර්ශ්න වලට කෙලින් උත්තර දේන්න ඔනේ. එවාට විසදුම් දේන්න ඔනේ. මේ කාලකන්නී බල්ලා මාද්‍ය ඉස්සරහට ඇවිත් හරකෙක් වගේ කියවනවා.
    ඇයි බන් බයික් කට්ටක්වත් නැද්ද???
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,448
    113
    කෑගල්ල
    ඇයි බන් බයික් කට්ටක්වත් නැද්ද???
    බෑනේ ඉතින් මෙච්චර කාරුනික රිප්ලයි එකක් බලාපොරොත්තු උනේ නෑනේ උබෙන්. 🤣🤣🤣 bike එකක් නෑ තියන alto කට්ටේ අදින්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බෑනේ ඉතින් මෙච්චර කාරුනික රිප්ලයි එකක් බලාපොරොත්තු උනේ නෑනේ උබෙන්. 🤣🤣🤣 bike එකක් නෑ තියන alto කට්ටේ අදින්නේ.
    ලොල් ඇල්ටො එකක් තියෙනම් මොකෝ ඉතින්, ඔව දුම් අල්ලන්ඩ නෙමේනෙ ගත්තෙ පැදපිය අඩ අඩා ඉන්නෙ නැතුව...
     
    • Like
    Reactions: jimzum

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,448
    113
    කෑගල්ල
    ලොල් ඇල්ටො එකක් තියෙනම් මොකෝ ඉතින්, ඔව දුම් අල්ලන්ඩ නෙමේනෙ ගත්තෙ පැදපිය අඩ අඩා ඉන්නෙ නැතුව...
    සල්ලී නෑ බන්. අනිද්දා පඩි. කසදත් බැදලා අම්මගෙන් ඉල්ලගෙන අද වැඩට ගියේ. 🤣🤣🤣
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මමනම් කියන්නෙ කවද හරි බේතක් හොයාගන්නකන් රට ලොක්ඩව්න් කරල මිනිස්සුන්ට රජයේ වියදමින් කන්න දෙන්න ඕන. නැද්ද යාළුවනේ?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,448
    113
    කෑගල්ල
    මමනම් කියන්නෙ කවද හරි බේතක් හොයාගන්නකන් රට ලොක්ඩව්න් කරල මිනිස්සුන්ට රජයේ වියදමින් කන්න දෙන්න ඕන. නැද්ද යාළුවනේ?
    ඇයි උන් හම්බකරනවද අපිට කන්න දේන්න. අපි හම්බකරපුවා තමා උන් අපිට කන්න දේන්නේ 🤣🤣🤣 උන් දුන්නත් එවා ගෙවන්න වෙන්නෙත් අපිට