ඔබවිදි සෙනෙහස...
[FONT="]
මතක අතරින් එබී [/FONT]
[FONT="]බොහො දෑ ඔබ මගෙන් අසයි[/FONT]
[FONT="]කදුලු පිරි නෙත් පියන්[/FONT]
[FONT="]ඔබට පිලිතුරු දෙයි..[/FONT],,
[FONT="]
"එදා මගෙන් ඔබවිදි සෙනෙහස [/FONT]
[FONT="]අදටත් එසේමයි"...
[/FONT]
[FONT="]අකුරු ගලපමින් ඔබ මගේ [/FONT]
[FONT="]දෙනෙත් කියවයි...[/FONT],
[FONT="]සිතේ තෙරපෙන සිතුවිලි[/FONT]
[FONT="]තවමත් දලුලා වැඩෙයි...
[/FONT]
[FONT="]නන්නාදුනනා වේදනාවක්[/FONT]
[FONT="]හදවතේ ඔබමොබ [/FONT]
[FONT="]සක්මන් කරයි...
[/FONT]
[FONT="]මතකය අතරින් [/FONT]
[FONT="]යලිත් ඔබ එබිකම් කරයි[/FONT]
[FONT="]බොහො දෑ ඔබ මගෙන් අසයි[/FONT]
[FONT="]කදුලු පිරි නෙත් පියන්[/FONT]
[FONT="]යලිත් ඔබට පිලිතුරු දෙයි...[/FONT].
[FONT="]නිරෝෂී..
[/FONT]
[FONT="]
මතක අතරින් එබී [/FONT][FONT="]බොහො දෑ ඔබ මගෙන් අසයි[/FONT]
[FONT="]කදුලු පිරි නෙත් පියන්[/FONT]
[FONT="]ඔබට පිලිතුරු දෙයි..[/FONT],,

[FONT="]
"එදා මගෙන් ඔබවිදි සෙනෙහස [/FONT][FONT="]අදටත් එසේමයි"...
[/FONT][FONT="]අකුරු ගලපමින් ඔබ මගේ [/FONT]
[FONT="]දෙනෙත් කියවයි...[/FONT],
[FONT="]සිතේ තෙරපෙන සිතුවිලි[/FONT]
[FONT="]තවමත් දලුලා වැඩෙයි...
[/FONT][FONT="]නන්නාදුනනා වේදනාවක්[/FONT]
[FONT="]හදවතේ ඔබමොබ [/FONT]
[FONT="]සක්මන් කරයි...
[/FONT][FONT="]මතකය අතරින් [/FONT]
[FONT="]යලිත් ඔබ එබිකම් කරයි[/FONT]

[FONT="]බොහො දෑ ඔබ මගෙන් අසයි[/FONT]
[FONT="]කදුලු පිරි නෙත් පියන්[/FONT]
[FONT="]යලිත් ඔබට පිලිතුරු දෙයි...[/FONT].

[FONT="]නිරෝෂී..
[/FONT]



