ඔබවිදි සෙනෙහස...

Oct 2, 2008
1,458
24
0
Colombo
ඔබවිදි සෙනෙහස...

[FONT=&quot]:love:මතක අතරින් එබී [/FONT]
[FONT=&quot]බොහො දෑ ඔබ මගෙන් අසයි[/FONT]
[FONT=&quot]කදුලු පිරි නෙත් පියන්[/FONT]
[FONT=&quot]ඔබට පිලිතුරු දෙයි..[/FONT],,:love:
[FONT=&quot]:love:"එදා මගෙන් ඔබවිදි සෙනෙහස [/FONT]
[FONT=&quot]අදටත් එසේමයි"...:love:[/FONT]
[FONT=&quot]අකුරු ගලපමින් ඔබ මගේ [/FONT]
[FONT=&quot]දෙනෙත් කියවයි...[/FONT],
[FONT=&quot]සිතේ තෙරපෙන සිතුවිලි[/FONT]
[FONT=&quot]තවමත් දලුලා වැඩෙයි...:love:[/FONT]
[FONT=&quot]නන්නාදුනනා වේදනාවක්[/FONT]
[FONT=&quot]හදවතේ ඔබමොබ [/FONT]
[FONT=&quot]සක්මන් කරයි...:love:[/FONT]
[FONT=&quot]මතකය අතරින් [/FONT]
[FONT=&quot]යලිත් ඔබ එබිකම් කරයි[/FONT]:love:
[FONT=&quot]බොහො දෑ ඔබ මගෙන් අසයි[/FONT]
[FONT=&quot]කදුලු පිරි නෙත් පියන්[/FONT]
[FONT=&quot]යලිත් ඔබට පිලිතුරු දෙයි...[/FONT].:love:


[FONT=&quot]නිරෝෂී..:love:[/FONT]
2rcpoir.jpg
 
Oct 2, 2008
1,458
24
0
Colombo
2608xz5.jpg
[FONT=&quot]
කදුලු පිරි නෙත් පියන්[/FONT]
[FONT=&quot]
ඔබට පිලිතුරු දෙයි..[/FONT]
,,[FONT=&quot]
"එදා මගෙන් ඔබවිදි සෙනෙහස [/FONT]
[FONT=&quot]
අදටත් එසේමයි".
....[/FONT]
[FONT=&quot]
අකුරු ගලපමින් ඔබ මගේ [/FONT]
[FONT=&quot]දෙනෙත් කියවයි..[/FONT][FONT=&quot],

[/FONT]
 

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
Nisha.hasanthi said:
2608xz5.jpg
[FONT=&quot]
කදුලු පිරි නෙත් පියන්[/FONT]
[FONT=&quot]
ඔබට පිලිතුරු දෙයි..[/FONT]
,,[FONT=&quot]
"එදා මගෙන් ඔබවිදි සෙනෙහස [/FONT]
[FONT=&quot]
අදටත් එසේමයි".
....[/FONT]
[FONT=&quot]
අකුරු ගලපමින් ඔබ මගේ [/FONT]
[FONT=&quot]දෙනෙත් කියවයි..[/FONT][FONT=&quot],

[/FONT]

akuru mokatada raththaran
oya deneth kiyawanna mata
hemadama oya deneth idiri pita
mama hisswuna nodanida oba