ඔබ්ජෙක්ට් ඔරියෙන්ටඩ් ගැන උදව්වක්
හොදට Programing ගැන දන්න කෙනෙක් මට Object Oriented කියන සංකල්පය ගැන සිංහලෙන් පැහැදිලි කරන්න පුළුවන්ද. ලොකු උදව්වක්. ඉංග්රීසියෙන් මේ ගැන විස්තර හොයාගන්න තිබුනත් ඒවගේ තියෙන සමහර වචන තේරුම් ගන්න අපහසුයි.