ඔබ්ට හිමිවන සහකාරිය ගැන අනාවැකියක්

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    mulin 3 balapan balawathda kiyala ita passe kendara balana kenek lagata ghihin balapan:rofl:
    පිස්සු කොර බන්z.. :lol::lol::lol:

    මම කේන්දරේ විස්වාස කරන්නෙ නෑ. එක් හේතුවක් කිව්වොත් අපි උපදින වෙලාව හරියටම සටහන් කරගත්තද කියල අපි දන්නෙ නෑනෙ. මොනා උනත් විස්වාස කරන අයට වැදගත් වෙයි. +රෙප් ඇඩඩ්..
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    පැටියා;12379862 said:
    :shocked::shocked::shocked:
    බුදු අම්මෝ කෑලි නම් එපෝ :angry:
    බොහොම අමාරුවෙන් මෙහෙම වත් ගොඩ ආවෙ බං. :yes:

    :baffled::baffled: 2015 di thama balaganna wenne ehenam,gud luck malli ehenam :rolleyes:
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    පිස්සු කොර බන්z.. :lol::lol::lol:

    මම කේන්දරේ විස්වාස කරන්නෙ නෑ. එක් හේතුවක් කිව්වොත් අපි උපදින වෙලාව හරියටම සටහන් කරගත්තද කියල අපි දන්නෙ නෑනෙ. මොනා උනත් විස්වාස කරන අයට වැදගත් වෙයි. +රෙප් ඇඩඩ්..

    mageth ehema wishwasayak nam nee,e unath danaganna asay thiyenne monawada kiyala :rolleyes:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    බින්දු;12379816 said:
    ජීවත සහකාරියට කලින් මගේ අෆෙයාර් මාස 6කට වඩා නොපවතින හේතුව හොයා ගන්න ඕන :D

    පැටියා;12379823 said:
    මගෙ 7 චාටර් නේ බං. මට කීපදෙනෙක්ම කියලා තියනවා.
    89/01/25
    පාන්දර 2.22
    බලංගොඩදි ඉපදුනේ.

    මේකෙ 2015න් පස්සෙ හොඳ වෙනවා කියලා කිවුවා බලපු කෙනෙක්. එහෙම වෙයිද? මොනාද හොඳ වෙන්නෙ? :rofl:

    උඹට වෙලාවක් තිබ්බොත් රිප්ලයි කරපං. :)

    7 ගුරු සතුරු වෙලා නේද ඉන්නේ.
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මචන් පුලුවන් නම් මගේ එකත් පොඩ්ඩක් බලපන්කො කෙල්ලගේ ගෙදරින් මාර ප්‍රශ්න බන්

    1986/10/21
    2.30pm

    බලන්න වෙලාවක් නැත්තම් අවුලක් නෑ
     
    Aug 18, 2011
    6,147
    788
    0
    සිකුරා පාප පීඩා වෙලා ඇති.:(

    :eek::eek: මට තේරෙන්නේ නෑ බන්. මම මගේ ලග්නේ වත් දන්නේ නෑ.
    ඒ මොනා වුනත් උඹ කරන්නේ පට්ට සේවයක්. ගොඩක් අය කේන්දරේ ගැන විශ්වාස කරනවා, දැන ගන්න ආසයි. මම වුනත් කේන්දරේ ගැන දැන ගන්න ආසයි. පුලුවන් නම් දිගටම කේන්දර ගැන ත්‍රෙඩ් දාන්න මචෝ. අපි ෆුල් බැකප් දෙන්නම්. ( අපි කියන්නේ මම දන්නවා තව 3-4 දෙනෙක් හරි ඉන්නවා ) :yes::yes::love:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ගමයා;12379914 said:
    මචන් පුලුවන් නම් මගේ එකත් පොඩ්ඩක් බලපන්කො කෙල්ලගේ ගෙදරින් මාර ප්‍රශ්න බන්

    1986/10/21
    2.30pm

    බලන්න වෙලාවක් නැත්තම් අවුලක් නෑ

    කේන්දර බලා විවාහ වන්න.අයේ නෑ සුපිරි විවාහයක් සිදුවේ
    AAA+
     
    • Like
    Reactions: ගමයා

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    මචං මේක මගේ දල සටහන මට පොඩ්ඩක් විස්තර ටිකක් කියපන්කෝ රැකියාව විවාහය අනාගතය ගැන පීලීස් :(
    horos.jpg
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    බින්දු;12379924 said:
    :eek::eek: මට තේරෙන්නේ නෑ බන්. මම මගේ ලග්නේ වත් දන්නේ නෑ.
    ඒ මොනා වුනත් උඹ කරන්නේ පට්ට සේවයක්. ගොඩක් අය කේන්දරේ ගැන විශ්වාස කරනවා, දැන ගන්න ආසයි. මම වුනත් කේන්දරේ ගැන දැන ගන්න ආසයි. පුලුවන් නම් දිගටම කේන්දර ගැන ත්‍රෙඩ් දාන්න මචෝ. අපි ෆුල් බැකප් දෙන්නම්. ( අපි කියන්නේ මම දන්නවා තව 3-4 දෙනෙක් හරි ඉන්නවා ) :yes::yes::love:

    ආපෝ මම මේ වගේ පොඩි දෙයක් බලල කිව්වට කේන්දර නම් මලාට බලන්නේ නෑ.මාව චෙක් කරන්ඩත් මෙහෙ කේන්දර එවනව.සෙල්ලන් නෑ වැඩේ.:rofl:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    කේන්දර බලා විවාහ වන්න.අයේ නෑ සුපිරි විවාහයක් සිදුවේ
    AAA+

    තැන්ක්ස් මචන් දැන් යාලුවෙලා ඉන්න කෙල්ලගේ ගෙදරින් අවුල් මචන් එයා වෙන කොල්ලෙකුට බන්දලා දෙන්න ගිහින් වස බීලා අමාරැ වුනා බන්.එ ප්‍රශ්න හින්දම දාලා යන්න හැදුවෙ බන් එත් මේ ප්‍රශ්න හින්දා මොකුත් කිව්වේ නෑ මට බයයි බන් .එත් තාමත් එයාගේ ගෙදර අය එච්චර කැමත්තක් නෑ සමහර විට මේක අපි දෙන්නගේ තනි කැමත්තකින් කරන විවාහයක් වෙයි තැන්ක්ස් මචන් උදව්වට.