ඔබ්ට හිමිවන සහකාරිය ගැන අනාවැකියක්

shaniomesha

Member
Jul 16, 2011
207
22
0
විවාහය ජීවිතය වාසනාවන්තයි.හැබැයි දෙයක් කියන්ඩ ඕනේ ලබන අවුරුද්ද මැදක් වෙන්ඩ කලින් බැඳපන්.නැත්තම් විවාහය සෑහෙන්ඩ ප්‍රමාද වෙන්ඩ පුලුවන්

එල එල මචන්. ඔහොම එකක් කිව්වමයි මගේ කේන්දරේ බලපු කෙනෙක්. බලන බලන එකා කියන්නේ මු 1 කින් සෑහෙන කෙනෙක් නෙවේ කියල. නොදෝමකින් පලවෙනි කෙල්ලත් දාල ගියේ ඔය සීන් 1 අහලම තමයි.
 
pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    එල එල මචන්. ඔහොම එකක් කිව්වමයි මගේ කේන්දරේ බලපු කෙනෙක්. බලන බලන එකා කියන්නේ මු 1 කින් සෑහෙන කෙනෙක් නෙවේ කියල. නොදෝමකින් පලවෙනි කෙල්ලත් දාල ගියේ ඔය සීන් 1 අහලම තමයි.

    ජ්‍යෝතිෂ්‍යයේදී මනුෂ්‍ය ජීවිතය වයස අවුරුදූ 120ට ගණනය කරල තියෙනව බන්.ඒ අවුරුදු 120 එක එක ග්‍රහයන්ට අවුරුදු වශයෙන් බෙදල දීල තියෙනව.රවි ග්‍රහයට අවුරුදු 6 , සඳුට අවුරුදු 10 ,කුජට 7,ගුරුට 16,සිකුරුට 20 තව ශනිට,රාහුට,කේතුට මේ වගේ අවුරුදු බෙදල තියෙනව.එතකොට රවි මහ දශාව කියන්නේ රවිට වෙන්කරල තියෙන අවුරුදු 6 ගත වන කාල සීමාවට.ඒ අවුරුදු 6 පාලනය කරන්නේ රවි ග්‍රහයා.එතකොට තමුන්ට ලැබෙන්නේ රවි ග්‍රහයගෙන් ලබන තියෙන සුබ හා අසුබ පලාපල.ඔය විදිහට තමා අනිත් ග්‍රහයන්ටත්.
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ජ්‍යෝතිෂ්‍යයේදී මනුෂ්‍ය ජීවිතය වයස අවුරුදූ 120ට ගණනය කරල තියෙනව බන්.ඒ අවුරුදු 120 එක එක ග්‍රහයන්ට අවුරුදු වශයෙන් බෙදල දීල තියෙනව.රවි ග්‍රහයට අවුරුදු 6 , සඳුට අවුරුදු 10 ,කුජට 7,ගුරුට 16,සිකුරුට 20 තව ශනිට,රාහුට,කේතුට මේ වගේ අවුරුදු බෙදල තියෙනව.එතකොට රවි මහ දශාව කියන්නේ රවිට වෙන්කරල තියෙන අවුරුදු 6 ගත වන කාල සීමාවට.ඒ අවුරුදු 6 පාලනය කරන්නේ රවි ග්‍රහයා.එතකොට තමුන්ට ලැබෙන්නේ රවි ග්‍රහයගෙන් ලබන තියෙන සුබ හා අසුබ පලාපල.ඔය විදිහට තමා අනිත් ග්‍රහයන්ටත්.
    Macho mage 7 godak durwalada bn..
     
    wug

    Member
    Oct 27, 2009
    565
    17
    0
    Sri Lanka
    1986/5/28
    11 02 am
    MATHARA
    MAMA MARRY KARANNA ENNA KALEN MARRY KARAPU AKKANAK. AHAMA DAYAK MAGA KANDARAN PANAWADA?
    AKKANAK AHAMA DAYAK MATA KEWWA.
     
    Mar 29, 2012
    410
    26
    0
    දෑවැද්දක් ලැබීමටත් පින තිබිය යුතු අතර දෑවැද්ද නියෝජනය කරන 8 වැන්නේ බල දුබලතාව අනුව එය සිදුවේ.8 වැන්න බලවත් නම් නොඉල්ලුවද දෑවැද්ද ලැබේ.8 වැන්න දුබල නම් ඔබ දෑවැද්දක් ගැන සිහින මවීමෙන් පලක් නැත.:eek:[/SIZE][/B]

    :rofl:

    uba wage ewunta edande yanna amarui :D
     
    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    මගෙ වෙලාවත් pm එකක් දන්නම්,මටත් බලලා කියන්න...
     
    chanukadl

    Junior member
  • Aug 8, 2008
    563
    19
    18
    machanla ara software ekak thiyanawaneda owa balana????? danna kenek innawanam eke nama or link ekak dipallako down karaganna
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    89.11.30
    02.00 A.M

    Uba wada nan kiyapan mama karana Job eka(field eka) and mama badina Gaani koi wageda kiyala.. hariyata kiwwoth gift ekak denawa. serious :)
     
    Last edited:

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    මචෝ දැන් බැරි වෙලාවත් අපේ උපන් වෙලාව එහෙට මෙහෙට වෙලා තිබ්බොත් ඔක්කොම අබ්ලික් වෙනවනෙ;)?
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    1986/5/28
    11 02 am
    MATHARA
    MAMA MARRY KARANNA ENNA KALEN MARRY KARAPU AKKANAK. AHAMA DAYAK MAGA KANDARAN PANAWADA?
    AKKANAK AHAMA DAYAK MATA KEWWA.
    ඔව් එහෙම දෙයක් උඩින් බැලුවොත් නම් පේනව තමයි.නමුත් පූර්ණ පරික්ෂාවකින් තොරව එකපාරටම කියන්ඩ බෑ.පස්සේ වෙලාවක එවන්ඩ බලමු.කොහොමත් මිශ්‍ර පල සහිත විවාහයක් තමා උරුම.කෙල්ලන්ගේ හිත උණුවෙන කතාවලට රැවටෙන්ඩ යන්ඩ එපා.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    89.11.30
    02.00 A.M

    Uba wada nan kiyapan mama karana Job eka(field eka) and mama badina Gaani koi wageda kiyala.. hariyata kiwwoth gift ekak denawa. serious :)
    ඔන්ලයීන් දෙන චැලේන්ජ් බාර නොගනිමි.