අනේ මන්ද මේවට මම කොහොම උත්තර ලියන්ඩද කියල.මචං පවුසි... මම චාමර වැල්ලවයේ..
මෙ දවස් වල නන්නත්තාර වෙලා ඉන්නේ බං..
පුලුවන් නම් මට පොඩ්ඩක් මගේ ආදරේ ගැන කියපං කෝ...
ඉඳලා ඉඳලා කෙල්ලෙක් සෙට් වුනා... තවම සති 3යි.. ඒකත් කෙල්ලගේ ගෙදරට මාට්ටු වෙලා..මට පොඩ්ඩක් බලල කියපං මචං මොනවද ඉස්සරහට වෙන්නේ කියල..
පුලුවන් නම් කාල වකවානු එක්ක කියන්න... දැන් කරන ලව් එක නැති වෙයිද කියල මාර අප්සට් එකේ ඉන්නේ මචං..
1986/10/14
22:53 වෙලාව
වැල්ලවායේදී..
මොණරාගල දිස්ත්‍රික්කය..

ගෙවෙන්නේ 7 වැන්නේ සතෘ රාහුගේ නිච සිකුරු දශාව.ලග්නාධිපති සිකුරු නීච වෙලා ඉන්න එක තමා පුරස්නේ.රාහු ඉන්නෙත් සිකුරගේ නැකතක ම් ම් ම් ම්මටත් හැම ට්‍රයි එකම කෙල වෙනවා. බලලා කියන්න ලොකු අපලයක්වත් තියෙනවද කියලා. මගේ රාහු 7 තියෙන්නේ. ඒ කියන්නේ සදා අනාථ කියන එකද?
85-0ct-4 8.33 AM
කටින් කියනව වගේ නෙමේ බන් ලියන එක.කියන එක නම් වට ගගහ වංගු ගගහ අර අහන එකාට අප්සට් නොවෙන විදිහට යතාර්තය තේරුම් කරල දෙන්ඩ පුලුවන්.අප්සට් මොකක් හරි වෙන්ඩ තියෙන දෙයක් දැකල ලියන කොට පොල්ලෙන් දමල ගහන්න වගේ පලාපල ලියන්ඩ පුලුවනෑ.ඉතින් ඒවා ලියන්ඩ ඕනේ භාෂාව මටවත් තේරෙන්නේ නෑ.

Naraka Deyak Kiyanna UnothPatta Dukai Neda Ban Ahan Inna Ekataකටින් කියනව වගේ නෙමේ බන් ලියන එක.කියන එක නම් වට ගගහ වංගු ගගහ අර අහන එකාට අප්සට් නොවෙන විදිහට යතාර්තය තේරුම් කරල දෙන්ඩ පුලුවන්.අප්සට් මොකක් හරි වෙන්ඩ තියෙන දෙයක් දැකල ලියන කොට පොල්ලෙන් දමල ගහන්න වගේ පලාපල ලියන්ඩ පුලුවනෑ.ඉතින් ඒවා ලියන්ඩ ඕනේ භාෂාව මටවත් තේරෙන්නේ නෑ.![]()


පවුසි අයියා , මගෙත් විස්තර ටික ඔයාට පුලුවන් වෙලාවක බලලා අනාගතේ කොහොම වෙයිද කියලා කියන්න හොඳේ...![]()
උපන්දිනේ - 1992 පෙබරවාරි 14 (සිකුරාදාවක)
වෙලාව - උදේ 9.04
ස්ථානය - කොලඹ
ලග්නෙ - මීන
ඔයාට බොහොම පින්. ස්තුතියි.
හම්බෙනව හම්බෙනවade pawsiyo mage ekath balala kiyapanko wiwahaya gana
1987-03-29
4.35 pm(at ramboda )
lagne Sinha
danatanam lassana kellek innawa,eka hambaida kiyapanko ban balala


උඹ හරි ආවේගශීලී චරිතයක්.ලව් කේස් ඇති වුනත් ඒව වැඩිකල් තියෙන්නේ නෑ.උඹෙත් කුජ 7 භෞම දෝශය තියෙන හින්ද කේන්දර බලලම කසාද බැඳගනින්.හැඟීම් පාලනය කරගනින්.හොඳ දෑවැද්දක් එක්ක කසාදයක් ලැබෙයි.එනමුත් දෙදෙනා අතර සම්බන්ධතාවයේ අඩුවක් පෙන්වයි.මේ අප්‍රෙල් ගුරුමරුවෙන් මංගල යෝග උදාවන බැවින් ඉන් ප්‍රයෝජන ගැනීමට උත්සාහකරන්න.නැතිනම් විවාහය ප්‍රමාදවීමට ඉඩකඩ ඇත.රාජ්‍ය අංශයේ රැකියාවක් කරන තරුණියක් (ගුරු වැනි )විවාහය සඳහා ලැබිය හැක.ane macho matat kiyapanko...
maha nannattara dawas tikak gewenne mata nam exam upset job eket awul kellat waliyatamai enne... kujithai appa...
1984.12.24
11.15 PM
Leo
ගෙවෙන්නේ 7 වැන්නේ සතෘ රාහුගේ නිච සිකුරු දශාව.ලග්නාධිපති සිකුරු නීච වෙලා ඉන්න එක තමා පුරස්නේ.රාහු ඉන්නෙත් සිකුරගේ නැකතක ම් ම් ම් ම්
සිකුරු බලවත් කරන්ඩ වෙයි.ඒකට අවශ්‍ය පුද පූජා කටයුතු කරන්ඩ ඉස්සෙල්ල උඹ පේවෙන්ඩ වෙනව.නැත්තම් කරන්න කියන කිසිම පූජාවක් පලදෙනව අඩුයි.
පොඩි අසුබ යෝග කීපයක් මේ කේන්දරේ තියෙනවා.ගෙවෙන්නෙත් යෝගයේම කෑලක් වෙච්ච කේතු දශාව.ඊලඟට ඒරාෂ්ඨකය.මේකට ඔන්ලයින් උත්තර ලියන්ඩ අමරුයි මල්ලි.හොඳ ජ්‍යෝඉතීර් වේදියෙක් හම්බෙලා අවශ්‍ය පිළියම් කරන්ඩ ඕනේ.
හම්බෙනව හම්බෙනව![]()


? kohomada mage anagathe hodaida? 





