ඔබ්ට හිමිවන සහකාරිය ගැන අනාවැකියක්

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000201F9.gif
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මචං පවුසි... මම චාමර වැල්ලවයේ..
    මෙ දවස් වල නන්නත්තාර වෙලා ඉන්නේ බං..
    පුලුවන් නම් මට පොඩ්ඩක් මගේ ආදරේ ගැන කියපං කෝ...
    ඉඳලා ඉඳලා කෙල්ලෙක් සෙට් වුනා... තවම සති 3යි.. ඒකත් කෙල්ලගේ ගෙදරට මාට්ටු වෙලා.. :baffled::baffled::baffled::nerd::nerd::nerd::nerd: මට පොඩ්ඩක් බලල කියපං මචං මොනවද ඉස්සරහට වෙන්නේ කියල..
    පුලුවන් නම් කාල වකවානු එක්ක කියන්න... දැන් කරන ලව් එක නැති වෙයිද කියල මාර අප්සට් එකේ ඉන්නේ මචං..
    1986/10/14
    22:53 වෙලාව
    වැල්ලවායේදී..
    මොණරාගල දිස්ත්‍රික්කය..
    අනේ මන්ද මේවට මම කොහොම උත්තර ලියන්ඩද කියල. :(
     

    panda_baba

    Member
    Aug 23, 2011
    142
    12
    0
    මචන්,,,,මගෙ කේන්දරේ විවාහය ගැන මොනවද කියවෙන්නෙ. ආ තව අධ්‍යාපනය ගැන කියවෙන්න මොනවද කියල කියනවද. මම කේන්දරෙ attached කලා මේකට. ලොකු උදව්වක් බන්...මාර upset එකෙ බන් ඉන්නෙ. ජොබ් වලට කෙල උනා, කෙල්ලව නැතිඋනා....අනේ මන්ද....












    open
     
    Last edited:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මටත් හැම ට්‍රයි එකම කෙල වෙනවා. බලලා කියන්න ලොකු අපලයක්වත් තියෙනවද කියලා. මගේ රාහු 7 තියෙන්නේ. ඒ කියන්නේ සදා අනාථ කියන එකද?
    85-0ct-4 8.33 AM
    ගෙවෙන්නේ 7 වැන්නේ සතෘ රාහුගේ නිච සිකුරු දශාව.ලග්නාධිපති සිකුරු නීච වෙලා ඉන්න එක තමා පුරස්නේ.රාහු ඉන්නෙත් සිකුරගේ නැකතක ම් ම් ම් ම්

    සිකුරු බලවත් කරන්ඩ වෙයි.ඒකට අවශ්‍ය පුද පූජා කටයුතු කරන්ඩ ඉස්සෙල්ල උඹ පේවෙන්ඩ වෙනව.නැත්තම් කරන්න කියන කිසිම පූජාවක් පලදෙනව අඩුයි.
     
    • Like
    Reactions: kasuncs

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    කටින් කියනව වගේ නෙමේ බන් ලියන එක.කියන එක නම් වට ගගහ වංගු ගගහ අර අහන එකාට අප්සට් නොවෙන විදිහට යතාර්තය තේරුම් කරල දෙන්ඩ පුලුවන්.අප්සට් මොකක් හරි වෙන්ඩ තියෙන දෙයක් දැකල ලියන කොට පොල්ලෙන් දමල ගහන්න වගේ පලාපල ලියන්ඩ පුලුවනෑ.ඉතින් ඒවා ලියන්ඩ ඕනේ භාෂාව මටවත් තේරෙන්නේ නෑ.:(
     

    sugandi_88

    Member
    Jan 3, 2012
    38
    3
    0
    colombo
    ane mage horoscope ekath balala dennako. anagatha sahakaraya koi wageda monawa karana kenekda a wagema mage education and job eka ganath kiyanna

    BOD- 1988/11/21 Colombo, Wellawaththa
    Time-17:42 Monday
    Lagnaya- Taurus
    1st house- guru
    2-
    3-
    4- kethu
    5-
    6- sikuru
    7- ravi/ budha
    8- shani
    9-
    10- rahu
    11- kuja
    12-chandra

    Nawanshakaya - makara
    asvida nakatha 3 padhaya
    Dasha apaharanaya- kethu 3yrs 3 months 26days idiriyata
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කටින් කියනව වගේ නෙමේ බන් ලියන එක.කියන එක නම් වට ගගහ වංගු ගගහ අර අහන එකාට අප්සට් නොවෙන විදිහට යතාර්තය තේරුම් කරල දෙන්ඩ පුලුවන්.අප්සට් මොකක් හරි වෙන්ඩ තියෙන දෙයක් දැකල ලියන කොට පොල්ලෙන් දමල ගහන්න වගේ පලාපල ලියන්ඩ පුලුවනෑ.ඉතින් ඒවා ලියන්ඩ ඕනේ භාෂාව මටවත් තේරෙන්නේ නෑ.:(
    Naraka Deyak Kiyanna UnothPatta Dukai Neda Ban Ahan Inna Ekata:(:(
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    පවුසි අයියා , මගෙත් විස්තර ටික ඔයාට පුලුවන් වෙලාවක බලලා අනාගතේ කොහොම වෙයිද කියලා කියන්න හොඳේ... :)

    උපන්දිනේ - 1992 පෙබරවාරි 14 (සිකුරාදාවක)
    වෙලාව - උදේ 9.04
    ස්ථානය - කොලඹ
    ලග්නෙ - මීන

    ඔයාට බොහොම පින්. ස්තුතියි.


    උසස් අධ්‍යාපනය ලබා පාලන තන්ත්‍රයේ රැකියාවක් කරන අතර ඉහල ආදායම්ක් ලබාගනී.ඉදිරි කලයේ ජීවිතයේ සියලු බලාපොරොත්තු සපල කරගනී.විවාහය සිදුකරගන්නේ ප්‍රේම සම්බන්ධතාවකින් වන අතර එහි පලාපල ඔබටම විඳගත හැක.ඇඹල ගති සමඟ කපටිකම සහජයෙන්ම උරුම ඔබ ඕනෑම කෙල්ලෙක් දැලේ දා ගනීමේ නූල් සූත්තරය දනී.ඔබට හරියන්නේ බෙන්තර ගඟෙන් එහා ප්‍රේමවන්තියක් බැවින් වැඩිපුර එම ප්‍රදේශයෙන් එන අය පිළිබඳව සැලකිලිමත් වන්න.සෙනසුරු 8 වැන්නේ ගෝචර වීමත් සමඟ අෂ්ඨම සෙනසුරු ඒරාෂ්ඨකය ලබා ඇති බැවින් තීරන ගැනීමේදී සැලකිලිමත් වන්න.
     
    • Like
    Reactions: gcj

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අනේ මන්ද මුන් කේන්දර බලන්ඩ එන්ඩම අයිඩී හදාගෙනද කියල:eek:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    pawusi අයියා මගේ අනාගතය , අධ්‍යාපය ගැන විස්තර ටිකක් කියන්න කෝ පුලුවන් වෙලාවක :)

    උපන්දිනේ - ********
    වෙලාව - 11.30 PM
    ස්ථානය - a/pura
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ane macho matat kiyapanko...

    maha nannattara dawas tikak gewenne mata nam exam upset job eket awul kellat waliyatamai enne... kujithai appa...

    1984.12.24

    11.15 PM

    Leo
    උඹ හරි ආවේගශීලී චරිතයක්.ලව් කේස් ඇති වුනත් ඒව වැඩිකල් තියෙන්නේ නෑ.උඹෙත් කුජ 7 භෞම දෝශය තියෙන හින්ද කේන්දර බලලම කසාද බැඳගනින්.හැඟීම් පාලනය කරගනින්.හොඳ දෑවැද්දක් එක්ක කසාදයක් ලැබෙයි.එනමුත් දෙදෙනා අතර සම්බන්ධතාවයේ අඩුවක් පෙන්වයි.මේ අප්‍රෙල් ගුරුමරුවෙන් මංගල යෝග උදාවන බැවින් ඉන් ප්‍රයෝජන ගැනීමට උත්සාහකරන්න.නැතිනම් විවාහය ප්‍රමාදවීමට ඉඩකඩ ඇත.රාජ්‍ය අංශයේ රැකියාවක් කරන තරුණියක් (ගුරු වැනි )විවාහය සඳහා ලැබිය හැක.
     
    Last edited:
    • Like
    Reactions: hasanka777

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    ගෙවෙන්නේ 7 වැන්නේ සතෘ රාහුගේ නිච සිකුරු දශාව.ලග්නාධිපති සිකුරු නීච වෙලා ඉන්න එක තමා පුරස්නේ.රාහු ඉන්නෙත් සිකුරගේ නැකතක ම් ම් ම් ම්

    සිකුරු බලවත් කරන්ඩ වෙයි.ඒකට අවශ්‍ය පුද පූජා කටයුතු කරන්ඩ ඉස්සෙල්ල උඹ පේවෙන්ඩ වෙනව.නැත්තම් කරන්න කියන කිසිම පූජාවක් පලදෙනව අඩුයි.

    මොනවද මම කරන්න ඔනේ?


    බොහොම ස්තුතියි කියපු එවාට. මමත් අවස්තාවක් ආපු ගමන් සලකන්නම්.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    හොඳ භාර්යාවක් ලැබීමට නම් පෙර කර ඇති කුසල අකුසල කර්මද බලපාන බව මෙහිදී සිහිපත් කල යුතුව ඇත.
    images

     

    gepa

    Well-known member
  • පොඩි අසුබ යෝග කීපයක් මේ කේන්දරේ තියෙනවා.ගෙවෙන්නෙත් යෝගයේම කෑලක් වෙච්ච කේතු දශාව.ඊලඟට ඒරාෂ්ඨකය.මේකට ඔන්ලයින් උත්තර ලියන්ඩ අමරුයි මල්ලි.හොඳ ජ්‍යෝඉතීර් වේදියෙක් හම්බෙලා අවශ්‍ය පිළියම් කරන්ඩ ඕනේ.

    පවුසි අයියේ..දරුනු ගනයේ අපලදෝ???..උබ මේක කියපු වෙලේ ඉඳන් මගේ හදුන් පොත කීරි ගානෝ...කියන්ටක්කො හිත හැදෙන විදියේ කතාවක්