ඔබාමාගේ ප්‍රධාන බොඩිගාඩ් සමන් කුමාර කියල

gotta.

Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    boru huttawal danna epa yako, oya page eka karana wesige puta tamai ara australia wala seen ekatath lankan army eka giya kiyala boru damme.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    1982 ඉපදිච්ච එකෙක්ට ඕලෙවල් කරනකොට රිසල්ට් ආවේ A,B නෙමෙයි... D,C,S . මේක ලියපු එක ඉස්කෝලෙවත් ගිය නැති බොරු කාරයෙක්.. :lol::lol::lol:

    :yes::yes::yes::yes: අයියෝ සංසාරේ :rofl::lol::rofl::lol:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mea photos vala inna black bodyguard , Srilankave south vala kenek vage thama penne. Oya vage poraval full talent . North war eka velavedi , mea vage aya full vada damma.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Mea photos vala inna black bodyguard , Srilankave south vala kenek vage thama penne. Oya vage poraval full talent . North war eka velavedi , mea vage aya full vada damma.

    ලක්ස්මන් අංකල් මහින්දට නේද චන්දෙ දෙන්නෙ? :rofl:
    අමු ගොබ්බකම පේනවා ඒකයි ඇහුවෙ
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    1998 වල කොහෙද යකො O/L walata ,A දුන්නෙ.D දුන්නෙ .බොරු නොකිඅ පලයන් බන් යන්න.ඔබාමා ගෙ චීෆ් බොඩි ගාර්ඩ් ඉන්නෙ බ්ලැක් ඇමෙරිcඅන් යෝදයෙක් වගෙ එකෙක්.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    1982 ඉපදිච්ච එකෙක්ට ඕලෙවල් කරනකොට රිසල්ට් ආවේ A,B නෙමෙයි... D,C,S . මේක ලියපු එක ඉස්කෝලෙවත් ගිය නැති බොරු කාරයෙක්.. :lol::lol::lol:

    dawase kathawa :D:D:D