ඔබාමාට ශ්‍රී ලාංකිකයින්ගෙන් තර්ජන!
.
මොන හුයන්නක්ද බන් මේ.. ලංකාවෙ මිනිස්සුන්ගෙන් කොහොමද ඔබාමාට මරන තර්ජන තියෙන්නේ? මේ වගේ දේවල් වලින් සිද්ධ වෙන්නේ අපේ ලංකාව තවත් අපකීර්තියට පත් වෙන එකයි. පර ඉන්දියන් කැ%$

.
.
.
ඉන්දියාවේ ජනරජ දිනය සැමරීම සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස එහි ගොස් සිටින අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මහතාට තර්ජන ඇති බව ඉන්දීය ආරක්ෂක අංශ පවසයි.
ඒ එරට සිටින මාලදිවයින ජාතිකයින්ගෙන් සහ ශ්‍රී ලාංකිකයින්ගෙන් බව ඉන්දීය ආරක්ෂක අංශ වෙත තහවුරු වී ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.
ජනවාරි 15 වන දින ඉන්දීය ආරක්ෂක අංශ විසින් මේ බව තහවුරු කරගෙන ඇති වාර්තාවෙයි.
අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මහතාගේ සංචාරය අතරතුර කාලයේදී ඉන්දියාවේ ඇති ආම් ආද්මි පක්ෂයේ හිතවතුන් සහ හින්දු සේනා නැමැති පාක්ෂික හිතවතුන් විසින් කළු කොඩි ප්‍රදර්ශනය කරමින් විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමට ඇති සුදානමක් සම්බන්ධයෙන් මෙලෙස එරට ආරක්ෂක අංශ වෙත තොරතුරු ලැබී ඇති බව සඳහන්ය.
එසේම ඔබාමා මහතාගේ ඉන්දියාවේ දිල්ලි නුවර , අග්‍රා, ටජ් මහල් යන ප්‍රදේශවල සංචාරය අතරතුරේදීද මෙවැනි ක්‍රියාවන් සිදුවිය හැකි බවට තහවුරු වී ඇති බව එරට ආරක්ෂක අංශ අනාවරණය කරගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පෙන්වාදෙයි.
Source: http://sinhala.adaderana.lk/news.php?nid=48944

Last edited: