ඔබාමාට_තර්ජන!

signshop

Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    ඔබාමාට ශ්‍රී ලාංකිකයින්ගෙන් තර්ජන!
    .

    මොන හුයන්නක්ද බන් මේ.. ලංකාවෙ මිනිස්සුන්ගෙන් කොහොමද ඔබාමාට මරන තර්ජන තියෙන්නේ? මේ වගේ දේවල් වලින් සිද්ධ වෙන්නේ අපේ ලංකාව තවත් අපකීර්තියට පත් වෙන එකයි. පර ඉන්දියන් කැ%$:angry::angry::angry:
    .
    .
    .

    ඉන්දියාවේ ජනරජ දිනය සැමරීම සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස එහි ගොස් සිටින අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මහතාට තර්ජන ඇති බව ඉන්දීය ආරක්ෂක අංශ පවසයි.

    ඒ එරට සිටින මාලදිවයින ජාතිකයින්ගෙන් සහ ශ්‍රී ලාංකිකයින්ගෙන් බව ඉන්දීය ආරක්ෂක අංශ වෙත තහවුරු වී ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

    ජනවාරි 15 වන දින ඉන්දීය ආරක්ෂක අංශ විසින් මේ බව තහවුරු කරගෙන ඇති වාර්තාවෙයි.

    අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මහතාගේ සංචාරය අතරතුර කාලයේදී ඉන්දියාවේ ඇති ආම් ආද්මි පක්ෂයේ හිතවතුන් සහ හින්දු සේනා නැමැති පාක්ෂික හිතවතුන් විසින් කළු කොඩි ප්‍රදර්ශනය කරමින් විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමට ඇති සුදානමක් සම්බන්ධයෙන් මෙලෙස එරට ආරක්ෂක අංශ වෙත තොරතුරු ලැබී ඇති බව සඳහන්ය.

    එසේම ඔබාමා මහතාගේ ඉන්දියාවේ දිල්ලි නුවර , අග්රා, ටජ් මහල් යන ප්‍රදේශවල සංචාරය අතරතුරේදීද මෙවැනි ක්‍රියාවන් සිදුවිය හැකි බවට තහවුරු වී ඇති බව එරට ආරක්ෂක අංශ අනාවරණය කරගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පෙන්වාදෙයි.

    Source: http://sinhala.adaderana.lk/news.php?nid=48944
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Obamata weerawansagen tharjana thiyenawa sinhalu.
    Obama baye inne.
    Yana yana thanata weerawansagen guti kanna weyi kiyala wedi nowadina wahaneth aranlu yanne.
    Obama witarak neme.
    europe usa canada me serama baye inne.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    ඔබාමාත් ජරා සතා බං
    උට ඉන්දියාවට එන්න පුළුවන් නිකං අපේ රටට ඇවිත් යන්න බෑ
    එන චන්දෙන් පොර ගෙදර යනව
    අලුතින් එන්නේ බුෂ් වගේ ප්‍රතිපත්ති තියෙන බුවෙක්
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔය කියන්නෙ සිංහලු ගැන නෙවෙයි බන්. මුස්ලිම් උන් ගැන. පකිස්තාන් හම්බයින්ට ඉන්දියාවේ නිදහසේ සැරිසරන්න බැ. ඇලර්ට් වෙනවා වැඩී. ඒ වගේම ජීවිතෙත් අවදානම්. ලංකාවෙ උන් ගැන වැඩි සැලකිල්ලක් නැ. ඒක හින්ද මොනව හරි කරනවානම් කරන්නෙ ලංකාවේ උන් හරහා. ඇයි බන් නුවර එකෙක් අහු උනේ ඉන්දියාවේ ඔත්තු බලද්දි. අපි මේක සරලව හිතන්නන හොද නැ බන්. රටක් විදියට අපට මේ හෙන පාඩුවත් බන් වෙන්න යන්නෙ. මොකද යුද්දෙ ඉවර කරල ඔලුව ඉස්සුවා විතරයි. දැන් හම්බයෝ...... අන්තවාදි සංවිධානවලට සම්බන්ධ ලාංකික හම්බයෝ ගොඩක් ඉන්නවලු මේ වෙනකොට
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    ඔය කියන්නෙ සිංහලු ගැන නෙවෙයි බන්. මුස්ලිම් උන් ගැන. පකිස්තාන් හම්බයින්ට ඉන්දියාවේ නිදහසේ සැරිසරන්න බැ. ඇලර්ට් වෙනවා වැඩී. ඒ වගේම ජීවිතෙත් අවදානම්. ලංකාවෙ උන් ගැන වැඩි සැලකිල්ලක් නැ. ඒක හින්ද මොනව හරි කරනවානම් කරන්නෙ ලංකාවේ උන් හරහා. ඇයි බන් නුවර එකෙක් අහු උනේ ඉන්නියාවේ ඔත්තු බලද්දි. අපි මේක සරලව හිතන්නන හොද නැ බන්. රටක් විදියට අපට මේ හෙන පාඩුවත් බන් වෙන්න යන්නෙ. මොකද යුද්දෙ ඉවර කරල ඔලුව ඉස්සුවා විතරයි. දැන් හම්බයෝ...... අන්තවාදි සංවිධානවලට සම්බන්ධ ලාංකික හම්බයෝ ගොඩක් ඉන්නවලු මේ වෙනකොට

    ඔව් බං පකිස් හම්බයෝ දුටු තැන ඉන්දියන් උන් ඇලට් එකේ ඉඳල ඉන්ෆොර්ම් කරනව
    ලංකාවේ උන්ව එහෙම සැක නැති නිසා තමයි උන්ව යොදාගන්නේ
    මේ පක්කු නිසා හැබැයි රටේම නම යන්නේ
    ඔක්කොම සිරි ලාංකිකයෝ කියලානේ කියන්නේ
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    ඔය කියන්නෙ සිංහලු ගැන නෙවෙයි බන්. මුස්ලිම් උන් ගැන. පකිස්තාන් හම්බයින්ට ඉන්දියාවේ නිදහසේ සැරිසරන්න බැ. ඇලර්ට් වෙනවා වැඩී. ඒ වගේම ජීවිතෙත් අවදානම්. ලංකාවෙ උන් ගැන වැඩි සැලකිල්ලක් නැ. ඒක හින්ද මොනව හරි කරනවානම් කරන්නෙ ලංකාවේ උන් හරහා. ඇයි බන් නුවර එකෙක් අහු උනේ ඉන්දියාවේ ඔත්තු බලද්දි. අපි මේක සරලව හිතන්නන හොද නැ බන්. රටක් විදියට අපට මේ හෙන පාඩුවත් බන් වෙන්න යන්නෙ. මොකද යුද්දෙ ඉවර කරල ඔලුව ඉස්සුවා විතරයි. දැන් හම්බයෝ...... අන්තවාදි සංවිධානවලට සම්බන්ධ ලාංකික හම්බයෝ ගොඩක් ඉන්නවලු මේ වෙනකොට

    ඒක හරි මචන් මම පිලි ගන්නවා.. නමුත් ශ්‍රී ලාංකිකයො කිවුවාම බහු වචනයක්නේ.. හරි නම් කියන්න ඔනේ ලංකාවේ මුස්ලිම් අන්තවාදීන් කියලා.. කෙලින්ම ශ්‍රී ලාංකිකයො කියලා කෙලලා ඇරලා තියෙන්නේ
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඒක හරි මචන් මම පිලි ගන්නවා.. නමුත් ශ්‍රී ලාංකිකයො කිවුවාම බහු වචනයක්නේ.. හරි නම් කියන්න ඔනේ ලංකාවේ මුස්ලිම් අන්තවාදීන් කියලා.. කෙලින්ම ශ්‍රී ලාංකිකයො කියලා කෙලලා ඇරලා තියෙන්නේ

    අපේ සහජීවන සෙට් එක තරහ වෙයි බන් කෙලින්ම ජන වර්ගයක් ටාගට් කරල ඉන්සල්ට් කරනවා කියල.... මමකීවේ අර පේස්බුක්ද මොකක්ද එකේ කහපාට බැක්ග්‍රවුන්ඩ් එකේ අතක්ද මොකක්ද දාගෙන ඉන්න සෙට් 1.....

    කොහොම උනත් මොකා බලු වැඩක් කරත් ඉන්ටර්නැෂනලි යන්නෙ රටේ නම විතරයි බන්. කොයි රටෙත් හැටි
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔබාමාත් ජරා සතා බං
    උට ඉන්දියාවට එන්න පුළුවන් නිකං අපේ රටට ඇවිත් යන්න බෑ
    එන චන්දෙන් පොර ගෙදර යනව
    අලුතින් එන්නේ බුෂ් වගේ ප්‍රතිපත්ති තියෙන බුවෙක්

    Obama Wimaleta bayayi sinhalu. Wimal inna nisa obama lankawata enne naha. :no: :no:
     
    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    ඒක හරි මචන් මම පිලි ගන්නවා.. නමුත් ශ්‍රී ලාංකිකයො කිවුවාම බහු වචනයක්නේ.. හරි නම් කියන්න ඔනේ ලංකාවේ මුස්ලිම් අන්තවාදීන් කියලා.. කෙලින්ම ශ්‍රී ලාංකිකයො කියලා කෙලලා ඇරලා තියෙන්නේ

    ehema thamai bn.un hoda wdk karoth nam srilankan muslim qyla daanawa