ආහ්....ඔරියන් හුටුමාණනි...වාංග..වංග..වාංග මචා.............
කොහොමත් පෝය ලං වෙද්දී ඔබතුමා මේ අඩවියට කඩා පාත් වෙනව නේ හුටුමාණනි......
ඉතිං..ඉතිං....
කොහොමෙයි වාස දේසේ.....
විශේෂඥ හෘද රෝග වෛද්‍යවරයෙක් කියල ආරංචියි......
ඒක මාකට් නොකර වෙන දේවල් මාකට් කරනව කියලත් ආරංචියි.....
දැං ගාන කීය ද?
තාම පැය ගානට ද අය කිරීම හුටුමාණනි!!!!







