ඔබාමා සමලිංගික....................!

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    ඔබාමා සමලිංගික....................!

    ඔබාමා සමලිංගික වුනාට මට නම් බෑ – රොමිනි

    එළැඹෙන ඇමරිකානු ජනාධිපතිවරණයේදී ප‍්‍රධානතම මාතෘකාවක් බවට පත්ව ඇති සමලිංගිත විවාහයන්ට සහාය පල නොකිරීමට රිපබ්ලිකන් පක්‍ෂ අපේක්‍ෂක රොමිනි ප‍්‍රතික්‍ෂෙප කර තිබේ.
    ‘විවාහය කියන්නේ ගැහැනියක හා පිරිමයෙකු අතර ඇතිවන බැඳීමක්.’ යයි රොමිනි පවසයි.
    කෙසේ වෙතත් දෙවන වතාවටත් ඇමරිකානු ජනාධිපතිවරයා වීමට අදහස් කර සිටින වත්මන් ජනාධිපති බැරක් ඔබාමා සමලිංගික විවාහයන්ට සහාය පල කරමින් පසුගිය සතියේ අදහස් දක්වා තිබිනි.
    republican-presidential-candidate-romney.n.jpg


    ap_mitt_romney_nra_thg_120413_wg.jpg



    පසුවදන:
    ඔබාමා ඔකට පුරුදු උනේ මන්මොහන් සිං හම්බුනාට පස්සේ…….
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    විවාහය කියන්නේ ගැහැනියක හා පිරිමයෙකු අතර ඇතිවන බැඳීමක් :yes: